අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම් වශයෙන් සිරස TV රූපවාහිනි නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය පත් කර තිබෙනවා. අදාළ පත්වීමේ ලිපිය ඊයේ (09) පෙරවරුවේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇයට ලබාදුන්නා. කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මිය මීට කලකට පෙර සිරස නාලිකාවේ ‘කැදැල්ල’ වැඩසටහනේ නිවේදිකාවක ලෙස කටයුතු කළා
කෞෂි වෙඩික්කාරආරච්චි මහත්මියගේ සැමියා වන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා මෙන්ම අධ්යක්ෂ ජනරාල්වරයා වන දමිත වික්රමසිංහ මහතායි. එමෙන්ම ඔහු ශ්රී ලංකා වොලිබෝල් සංගමයේ තරුණ සංවිධාන කමිටුවේ සභාපතිවරයාද වනවා.
සිරස තහනම් කරන ඵකක් නෑ ඒකේ හැමෝම බිලී බාගන්නවා..