සිරසේ ගිය මේ Cartoon ටික හොයල දියල්ලකෝ

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    දාන්න පහක් චොප්පෙ අයියා , අපි පාතාලෙ උනාට තාම තොත්ත බබාලා , කවුද බෝයි එහෙම බලන්න ආසයි නේද
    මටත් ඔවා ඔනේ. කවුරු හරි ලින්ක් එකක් එවුත් මටත් පී.එම් කරන්න
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Kawuda boy එකෙ සිගරට් බොන කෑලි තියනවනෙ . මම හිතන්නෙ එකයි දැන් පෙන්නන්නෙ නැත්තේ.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    දාන්න පහක් චොප්පෙ අයියා , අපි පාතාලෙ උනාට තාම තොත්ත බබාලා , කවුද බෝයි එහෙම බලන්න ආසයි නේද
    මටත් ඔවා ඔනේ. කවුරු හරි ලින්ක් එකක් එවුත් මටත් පී.එම් කරන්න
    paathalaye wunata api thama hurathal machan :):)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මොනවා වුනත් සිරසෙ තමයි පට්ට කාටුන් ටිකක් ගියෙ.
    රූපවාහිනියෙත් ගියා ටිකක් ඉස්සර.
    :D