සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කාට හෙන ගැහුවත් හෙලුව පෙන්නල හරි උන්ට ඕනෙ සල්ලි හොයන්න එතකොට තමයි ඔය වැඩසටහන් කරන එවුන්ට ඉහලට යන්නත් චැනල් අයිති කාරයොන් ගෙයි ඔය විච්චූරන විකුනන එවුන්ගෙයි සාක්කුපිරෙන්නෙ :angry:
    ඒවට අහුනො​වී ඉන්න අපි දැනුවත් වෙන්න ඕනෙ:yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    program එක බලල නැති නිසා මොකුත් කියන්න බෑ.. කවද්ද කීයටද ඕක යන්නෙ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයාගේ කතාව සහතික ඇත්ත මචන්.සිරසේ උන් කවදත් කලේ අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල් නේ.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ස්වර්ණවාහිනිය කරන්නේ සිරසේ ඒවා අමු අමුවේ කොපි කරන එක. සිරසේ කොපි දාන ස්වර්ණවාහිණියට ඔය චෝදනාව නැද්ද?
    :angry:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ammo mara creative

    amarican idol > indian idol > super star
    step up2 - dancing star movie
    dan onna aaye
    little champ ( india) - sri lankan champs
    fox news theme - news 1st :P

    mewada creative???

    ස්වර්ණවාහිණියයි, දෙරණයි, සිරස කෙලින්ම කොපි කරනවා, අයි.ටී.එන් ඊක හොරෙන් හොරෙන් බැන බැන කොපි කරනවා. දැන් කියන්න වැඩියම ක්‍රියේටිව් කවුද කියලා. පිත්තලවාහිනියද දෙරණද අයිටීඑන් එකද?

    ගෙඩි ඇති ගහට ගල් වදිනවා වගේ, සිරස බැනුම් අහන්නේ උන් මොනවාහරි ඔර්ජිනල් වැඩක් කරන නිසා, අනිත් හිඟන චැනල් කාරයෝ අමු අමුවේ උන්ව කොපි කරනවා.

    උඹලා උඩු බිරුවට සිරස තවලම යනවා බන්, මෙතන බොරුව මැරෙන්නේ නැතුව උඹලාට බලන්න බැරි නම් නිකන් හිටපන්, උඹලගේ ගෑනු ළමයින්ට, නංගිලාට, අම්මලාට, පුංචි අම්මලාට, ආච්චිලාට
    සිරස බලන එක තහනම් කරපල්ලා. බල උන් බලයි.

    බලත් හරියට ලංකාවෙ පත්තර කාරයෝ වගේ. උන් සක්විති හරි කේ.පී හරි මර්වින් සිල්වාගෙ ගස් බැඳීම හරි හෙඩ්ලයින් දාලා පත්තර විකුන ගන්නවා. උඹලා සිරසට බැන බැන ත්‍රෙඩ් දාලා රෙප් බලාපොරොත්තුවෙන් ඉන්නවා, දෙකම එකයි බන්.

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Me wa kiaya kiya idala hari Yanne na.monawa Hari deyak Karanna one..
    hamadaa lankawe Api Kale kiya kiya inna eka.
    Aduma gane Me elakiriye inna Kattaiya ekathuwunoth monawa hari Krannapuluwan...............
    XXX site Ban Karata wadak Naha mewage dewal thiyenawa nam,
    Lankawa digatama Goli karanayawela,patta wesiyo Inna ratak thathweta Path wenawa..
    Net 1 ban karata TV eken enna one ewa himin himin enawa ne
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    ස්වර්ණවාහිණියයි, දෙරණයි, සිරස කෙලින්ම කොපි කරනවා, අයි.ටී.එන් ඊක හොරෙන් හොරෙන් බැන බැන කොපි කරනවා. දැන් කියන්න වැඩියම ක්‍රියේටිව් කවුද කියලා. පිත්තලවාහිනියද දෙරණද අයිටීඑන් එකද?

    ගෙඩි ඇති ගහට ගල් වදිනවා වගේ, සිරස බැනුම් අහන්නේ උන් මොනවාහරි ඔර්ජිනල් වැඩක් කරන නිසා, අනිත් හිඟන චැනල් කාරයෝ අමු අමුවේ උන්ව කොපි කරනවා.

    උඹලා උඩු බිරුවට සිරස තවලම යනවා බන්, මෙතන බොරුව මැරෙන්නේ නැතුව උඹලාට බලන්න බැරි නම් නිකන් හිටපන්, උඹලගේ ගෑනු ළමයින්ට, නංගිලාට, අම්මලාට, පුංචි අම්මලාට, ආච්චිලාට
    සිරස බලන එක තහනම් කරපල්ලා. බල උන් බලයි.

    බලත් හරියට ලංකාවෙ පත්තර කාරයෝ වගේ. උන් සක්විති හරි කේ.පී හරි මර්වින් සිල්වාගෙ ගස් බැඳීම හරි හෙඩ්ලයින් දාලා පත්තර විකුන ගන්නවා. උඹලා සිරසට බැන බැන ත්‍රෙඩ් දාලා රෙප් බලාපොරොත්තුවෙන් ඉන්නවා, දෙකම එකයි බන්.

    Uba kiyana eka Hari, hama channell ekema owa yanwa, Meka wirudda wenawa nam pai hama ekatama wirudda wenna one, Mulinma
    Superstar walata balanpu ITN eke dan karanne ewage wada
    Suwarana wahiniyama Realty Lokayak wela..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    තාම ගල බාගෙටනෙ පෙන්නගෙන පාරෙ යන්නෙ...
    :P:P:P

    දැන් ගල පෙන්නගෙන කෙල්ලෙක් යනවා දැක්කොත් උඹ මොකද කරන්නේ?:P

    1] කෙල්ලව නවත්වලා ගල පෙන්වීමේ ආදීනව කියලා දෙනවා

    2] කෙළ හල හල බලාගෙන ඉන්නවා

    3] තුහ් කියලා කෙළ ගහලා අහක බලාගන්නවා
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ස්වර්ණවාහිණියයි, දෙරණයි, සිරස කෙලින්ම කොපි කරනවා, අයි.ටී.එන් ඊක හොරෙන් හොරෙන් බැන බැන කොපි කරනවා. දැන් කියන්න වැඩියම ක්‍රියේටිව් කවුද කියලා. පිත්තලවාහිනියද දෙරණද අයිටීඑන් එකද?

    ගෙඩි ඇති ගහට ගල් වදිනවා වගේ, සිරස බැනුම් අහන්නේ උන් මොනවාහරි ඔර්ජිනල් වැඩක් කරන නිසා, අනිත් හිඟන චැනල් කාරයෝ අමු අමුවේ උන්ව කොපි කරනවා.

    උඹලා උඩු බිරුවට සිරස තවලම යනවා බන්, මෙතන බොරුව මැරෙන්නේ නැතුව උඹලාට බලන්න බැරි නම් නිකන් හිටපන්, උඹලගේ ගෑනු ළමයින්ට, නංගිලාට, අම්මලාට, පුංචි අම්මලාට, ආච්චිලාට
    සිරස බලන එක තහනම් කරපල්ලා. බල උන් බලයි.

    බලත් හරියට ලංකාවෙ පත්තර කාරයෝ වගේ. උන් සක්විති හරි කේ.පී හරි මර්වින් සිල්වාගෙ ගස් බැඳීම හරි හෙඩ්ලයින් දාලා පත්තර විකුන ගන්නවා. උඹලා සිරසට බැන බැන ත්‍රෙඩ් දාලා රෙප් බලාපොරොත්තුවෙන් ඉන්නවා, දෙකම එකයි බන්.

    palawenima eka mama kagenwath rep hinga kawe ne.. anith eka mama me lipiya liyaddi pradanawashayenma ilakka kale elakiri eka nemei... anna eka nisa kohomawath rep kathawata ekanga wenna be....:angry::angry:

    nishshabdathawayen pennanne eka anumatha karanawa kiyana ekai anna e nisai nishshabdawa inne nethwua mewa gana prasiddiye katha karanne..

    thawa thawath sirasa creative kiyala nam kiyannepa bro eka boruwak... umba beluwada amarican idol eke stage ekama e structure ekama sirasa gahuwe... anna creative... :P :P

    copy kalath kamak ne honda dewal witharak... anith eka mama eka channel ekakatawath sudu hunu gawe nehe.... me okkoma channel dan yanne weradi paaraka... e pare ape rate minissuth yanawa dakinna akamthi nisai mechchara kiyanne.....
    :yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දැන් ගල පෙන්නගෙන කෙල්ලෙක් යනවා දැක්කොත් උඹ මොකද කරන්නේ?:P

    1] කෙල්ලව නවත්වලා ගල පෙන්වීමේ ආදීනව කියලා දෙනවා

    2] කෙළ හල හල බලාගෙන ඉන්නවා

    3] තුහ් කියලා කෙළ ගහලා අහක බලාගන්නවා

    2] (කෙළ හල හල නම් නෙමෙයි) බලාගෙන ඉන්නවා
    e wagema e gaman thanima matama kiyagannawa mage nangi kenekta mehema andinna denna honda nehe kiyala... eka ape athmarthakami bawa... kauruth rahath wela ne
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ස්වර්ණවාහිනිය කරන්නේ සිරසේ ඒවා අමු අමුවේ කොපි කරන එක. සිරසේ කොපි දාන ස්වර්ණවාහිණියට ඔය චෝදනාව නැද්ද?
    :angry:

    aniwaryen thiyenawa.. eth oya moda kalaawa me ratata bo kare sirasa...
    sirasa thama hariyatama therum gaththe me minissunge durwala than....
    un hariyatama e than market kala... neththan SSS season 3 ekata 107000k aply karanne nene.....
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Uba kiyana eka Hari, hama channell ekema owa yanwa, Meka wirudda wenawa nam pai hama ekatama wirudda wenna one, Mulinma
    Superstar walata balanpu ITN eke dan karanne ewage wada
    Suwarana wahiniyama Realty Lokayak wela..

    මොන රියලිටිද ....

    රියලිටිය නාට්‍ය කරණය කිරීම

    සිරස සුපර් ස්ටාර් මගින් ආරම්බ වුනු රියලිටි ‍රැල්ල අද වන විට අත්හදා නොබැලූ නාලිකාවක් නැති තරම්ය...ඩ්‍රීම් ස්ටාර් , ඩාන්සින්ග් ස්ටාර්, සිඟින් ස්ටාර් ,ශ්‍රීලන්කන් ලයිෆ් .. ඔය වගේ විවිදාකාර නම් වලින් තරු පායන්නට විය... එහෙත් දුකට කාරණය වන්නේ අද වන විට ඉතිරිව සිටින්නේ කාගේත් අවදානයට හා දෝශාරෝපණයට ලක් වූ ශිහාන් පමණක් වීමය.. සිටියද අනිත් අය එතරම් ජනප්‍රිය නොවීය. ඔවුන්ද හුදෙක් සෝඩා බෝතල්ම විය.

    කෙසේ වෙතත් සිරස විසින් කල රියලිටිය අද වන විට ස්වර්ණවාහිනිය විසින් ඇදගෙන නාගෙන ඇති බවක් පෙනේ.මෙය ආරම්බ කරේ සින්ගින් ස්ටාර් මගීනි. කිසිදු දක්ශතාවයක් නොමැති තුට්‍ටු දෙකේ තරඟ කරුවන් ‍තෝරා ගැනීම මෙයට හෙතුවක් විය. අවසානයේ මෙම වැඩ සටහන් පටිගත කර විකාශය කරන්නටත් විය. ඒ මන්ද යත් වේදිකාව උඩදී නිවැරදිව ගීතයක් ගායනා කිරීමට නොහැකි බැවිනි. එයට විකල්පය වූයේ ශබ්දාගාරයක පටිගත කොට වේදිකාව උඩදී එය මිමිනීමට කටයුතු කිරීමයි.

    ඒ අනාගැනීමෙන් තෘප්තියට පත් නොවූ මොවුන් නැවත වරක් තවත් රියලිටියක් පටන් ගත්තේය. එය තවත් විහිලු වැඩසටහනක් විය. ඒ මෙගා ස්ටාර්ය. තාලයට අත්පුඩියක් ගැසීමටවත් නොහැකි නලුනිලියන් ටිකක් එකතු කරගෙන ආරම්බ කරපු මේ මෙගා ස්ටාර් තරඟය අද වන විට ගායන තරඟයක් නොව ටෙලිනාට්‍යක් වී තිබේ. ඒ සඳහා මර්වින් සිල්වා හා රෝසී සේනානායක මුල් අවදියේදී රන්ගන දායකත්වය දුන් අතර මේ වන විට කමල් අද්දරාරච්චිද එයට සහභාඊ වි ඇත.

    මේ ගහමරා ගැනීම් , බැන ගැනීම් , වාද විවාද සියල්ල සත්‍යක් නොව මිනිසුන් ආකර්ශණය කරගැනීම සඳහා යොදන උපක්‍රමයක් බව බොහෝ දෙනාට නොවැටහීමද දුකට කරුනකි. ස්වර්නවාහිනිය කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජන හද හඳුනා ගෙන තිබේ. එනම් ලන්කාවේ මිනිස්සු කවදත් කැමති කවුරුන් හෝ මරා ගනව්වා දැකීමටය... නැතහොත් යම් දෙයකට වාද කරනවා බලමින් සතු‍ටු වීමටය. සත්‍යවශයෙන්ම එය සාර්තක වී ඇත .එම නිසා ඕවුන්ගේ රන්ගනය දවසින් දවස වැඩි දියුනු වෙමින් පවතී.. ඒ රන්ගනයට ආරාධිත රන්ගන ශිල්පියෙක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතාද සහාභාගී විය. එය නම් මා කෙසේවත් අනුමත නොකරන දෙයකි.

    තවමත් තරඟය අවසාන නැත ඒ කියන්නේ රියලිටිය නාට්‍යකරණයවී හමාර නැත..
    බුද්ධිමත් ප්‍රේක්ශකයා අවදියෙන්

    - සංස්කරණය $hine
    http://mathakasithuwili.blogspot.com