සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    කවුරු මොනවා කිව්වත් සිරස වට්ටන්න බැරි ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ නියම ක්‍රියේටිව් එවුන් හින්දා. ඕන තරම් බැනපල්ලා, ඒත් සිරස වැටෙන්නේ නෑ.

    *රටේ කෙල්ලෝ නරක්වෙන්නේ සිරස හින්දා කියලා හිතන මෝඩයින්ට දෙයියන්ගේම පිහිටයි. අපේ කෙල්ලන්ගේ මොනවද බන් නැතිවෙන්න තියෙන්නේ?*

    :yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කවුරු මොනවා කිව්වත් සිරස වට්ටන්න බැරි ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ නියම ක්‍රියේටිව් එවුන් හින්දා. ඕන තරම් බැනපල්ලා, ඒත් සිරස වැටෙන්නේ නෑ.

    රටේ කෙල්ලෝ නරක්වෙන්නේ සිරස හින්දා කියලා හිතන මෝඩයින්ට දෙයියන්ගේම පිහිටයි. අපේ කෙල්ලන්ගේ මොනවද බන් නැතිවෙන්න තියෙන්නේ?

    ammo mara creative

    amarican idol > indian idol > super star
    step up2 - dancing star movie
    dan onna aaye
    little champ ( india) - sri lankan champs
    fox news theme - news 1st :P

    mewada creative???
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකනෙ මලයෝ වෙලා තියෙන්නෙ.තමාට කියල පවුර්ශයක් නැති කම.අද අපේ කෙල්ලෝ විතරක් නෙමි කොල්ලොත් එහෙමයි.කොහොම හරි ටීවී එකට මූන දාගෙන ජනප්‍රිය වෙන්ඩ තමා බලන්න්නේ.ජනප්‍රිය වෙන්න්නේ කොහොමද කියන එක ඒගොල්ලන්ට වැඩක් නැ.අද හුඟ දෙනෙක් බලන්න්නේ පොලවේ පය ගහල ඉන්ඩ නෙමි.පොලවට වඩා අඟලක් හරි උඩින් යන්ඩ.ජනප්‍රිය වෙන්ඩ ගිහින් ඇන ගත්ත කෙල්ලෝ මම නම් අනන්තවත් දැකල තියෙනව.

    අපේ කෙල්ලෝ හුඟ දෙනෙක් හිතන් ඉන්නේ තමන් විලාසිතාවෙන් ,මේකප් එකෙන් පොශ් වුනොත් ,ටීවී එකෙ ජනප්‍රිය වුනොත් හොඳ සල්ලිකාර කොල්ලෙක් අල්ල ගන්ඩ ලැබෙයි.එහෙම නත්තන් එහෙම ෆැමිලීස් ආශ්‍රය කරන්ඩ ලැබෙයි කියල තමා හිතාගෙන ඉන්නෙ.ඒත් මම හිතන තරමින් හුඟක් කොල්ලෝ කමති නැචුරල් බියුටි එකට මිසක් මේකප් දාල තීන්ත ගා ගත්ත සරුංගල් වලට නෙමේ.සරුංගල් පස්සේ ගියොත් ජීවිතේම සුන්.හැබැයි එහෙම සරුංගල් වලට රැවටෙන කොලොත් අනන්තවත් ඉන්නව.නතුව නෙමේ.

    හැබැයි නැචුරල් බියුටි එකෙක් තියෙන කෙල්ල ඕනෙවට වැඩිය ෆැශන් පස්සේ පන්නන්නෙ නැ.සරල ජීවිතයට ඕනැ විදිහට හැඩ ගැහෙන්ඩ පුලුවන් කෙල්ලෙක්.හොඳ හැදියවක් තියෙන කෙල්ලෙක්.එහෙම කෙල්ලෙක්ට තමා වැඩි පුර කොල්ලෝ කැමති.

    ඉතින් ඔය වගේ මෝඩ අදහස් තියෙන කෙල්ලන්ගෙ මෝඩ කමෙන් බිස්නස් කාරයෝ හම්බ කර ගන්නව.එහෙම මෝඩ කෙල්ලෝ ඉන්නකම් විතරයි බියුටි සැලෞන් කාරයන්ට බිස්නස් තියෙන්නේ.ටීවී චැනල් කාරයන්ට බිස්නස් තියෙන්නෙ.බියුටි ක්‍රීම් හදන එවුන්ට බිස්නස් තියෙන්නේ.ටෙක්ස් ටයිල්ස් කාරයන්ට බිස්නස් තියෙන්නේ.

    කවුද ඉතින් වැරදි?අර සරුංගල් මෝඩ කෙල්ලෝම තමා.ඔය වගේ කෙල්ලන්ට රැවටෙන අපේ කොල්ලන්ටත් දෙය්යන්ගෙම පිහිටයි.:yes::yes::yes:

    අම්මපා ඇත්ත කතව
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ammo mara creative

    amarican idol > indian idol > super star
    step up2 - dancing star movie
    dan onna aaye
    little champ ( india) - sri lankan champs
    fox news theme - news 1st :P

    mewada creative???

    ai meka
    miss_phuketcopy.jpg
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹගේ කතාව ඇත්ත මචන්....මේකේ UNP එකටම කැප වෙච්ච SET එක... සිරසට සුදු හුණු ගැවට.... උඹ කියනදේ තමා ඕකේ යටින් තියෙන්නේ. මොන චැනල් එකෙන් ගියත් වැරදි දේ වැරදියි... ඕවා.. පාලනය කරන්න බැරි නම්.... බොරුවට ආණ්ඩුව තරුණ තරුණියන්ගේ හොඳ සමාජයක් කරන්න පාරම් බැවට වැඩකුත් නැ. කෙල්ලො තරුණ කාලේ ලස්සනට අඳින්න...ප්‍රසිද්දියට ආසයි. ඒකෙන් තමන්ගේ මඩිය තර කරගන්න එක තමා ඕකෙන් වෙන්නේ. :frown:

    සිරස කුමරිය කියලා..... මඟුලක් නැටුවා. ඒකෙත් Video දකින්න ඇතිනේ. අන්තිමට නඩුත් ගියා... දැන් අළුත් විදිහට වැඩේ පටන් ගෙන. ස්වර්ණවාහිණියේ Loving Star කියලා තව මඟුලක් නැටුවා. ඒකේ එළිපිටම පේන්න තිබ්බා. අකමැති නම් චැනල් එක මාරු කරන එක නෙමේ වෙන්න ඕනේ. ඒ වැඩෙන් තමන්ට... තමන්ගේ නංගිලා මල්ලිලා ඉන්න සමාජෙට වෙන දේ ගැන හිතලා මෙහෙම කතා කරන එක.

    මෙහෙම උඹ දාපු එක.... හින්දා... අපි ඕක නොබැලුවත්.... මේක ගැන දැන් බලලා තීරණයක් ගන්න අවස්තාව හදලා දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත්... මොන චැනල් එකේ උනත්.... මෙහෙම වැඩ තියෙනවා නම්... භය නැතිව දාපන්. :yes:

    11.gif

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600

    උබ හැමදෙම රුවිතෙට බලන මිනිහෙක් , ගමෙ ඉන්න කෙල්ලෙක්ව කොලබ ගෙනැල්ලා ෆුල් මොඩන් මෙක් ඔවර් එකක් දෙන එක සදාචර්ය විරොදි වැඩක්ද?:rolleyes:
     
    aniwa