කවුරු මොනවා කිව්වත් සිරස වට්ටන්න බැරි ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ නියම ක්රියේටිව් එවුන් හින්දා. ඕන තරම් බැනපල්ලා, ඒත් සිරස වැටෙන්නේ නෑ.
*රටේ කෙල්ලෝ නරක්වෙන්නේ සිරස හින්දා කියලා හිතන මෝඩයින්ට දෙයියන්ගේම පිහිටයි. අපේ කෙල්ලන්ගේ මොනවද බන් නැතිවෙන්න තියෙන්නේ?*







T 
