උඹගේ කතාව ඇත්ත මචන්....මේකේ UNP එකටම කැප වෙච්ච SET එක... සිරසට සුදු හුණු ගැවට.... උඹ කියනදේ තමා ඕකේ යටින් තියෙන්නේ. මොන චැනල් එකෙන් ගියත් වැරදි දේ වැරදියි... ඕවා.. පාලනය කරන්න බැරි නම්.... බොරුවට ආණ්ඩුව තරුණ තරුණියන්ගේ හොඳ සමාජයක් කරන්න පාරම් බැවට වැඩකුත් නැ. කෙල්ලො තරුණ කාලේ ලස්සනට අඳින්න...ප්‍රසිද්දියට ආසයි. ඒකෙන් තමන්ගේ මඩිය තර කරගන්න එක තමා ඕකෙන් වෙන්නේ.
සිරස කුමරිය කියලා..... මඟුලක් නැටුවා. ඒකෙත් Video දකින්න ඇතිනේ. අන්තිමට නඩුත් ගියා... දැන් අළුත් විදිහට වැඩේ පටන් ගෙන. ස්වර්ණවාහිණියේ Loving Star කියලා තව මඟුලක් නැටුවා. ඒකේ එළිපිටම පේන්න තිබ්බා. අකමැති නම් චැනල් එක මාරු කරන එක නෙමේ වෙන්න ඕනේ. ඒ වැඩෙන් තමන්ට... තමන්ගේ නංගිලා මල්ලිලා ඉන්න සමාජෙට වෙන දේ ගැන හිතලා මෙහෙම කතා කරන එක.
මෙහෙම උඹ දාපු එක.... හින්දා... අපි ඕක නොබැලුවත්.... මේක ගැන දැන් බලලා තීරණයක් ගන්න අවස්තාව හදලා දීලා තියෙනවා. ඒකට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත්... මොන චැනල් එකේ උනත්.... මෙහෙම වැඩ තියෙනවා නම්... භය නැතිව දාපන්.
![]()
Ane huke unta hoda nisa un yane. wena ewunta kasanawa kiyala karana deyak nehe.






