Oho Aluth Program Ekak Neda Machan
Upset Wagei Ha
Sirase Un Ohomama Yhamai




Oho Aluth Program Ekak Neda Machan
Upset Wagei Ha
Sirase Un Ohomama Yhamai




දැන් ගල පෙන්නගෙන කෙල්ලෙක් යනවා දැක්කොත් උඹ මොකද කරන්නේ?
1] කෙල්ලව නවත්වලා ගල පෙන්වීමේ ආදීනව කියලා දෙනවා
2] කෙළ හල හල බලාගෙන ඉන්නවා
3] තුහ් කියලා කෙළ ගහලා අහක බලාගන්නවා




කෙල්ලෙක් make up කලාම ගණිකාවක් වෙනවද? අනික ඔය කියන විදිහට කෙල්ලො හෙලුවෙන් නෑ මේකෙ.. 
මම සිරසට කඩේ යන එකෙක් නම් නෙවෙයි..
මේ විදිහට fashion ගැන කතා කරන එකේ එකේ වැරැද්ද මොකද්ද?කෙල්ලෙක් make up කලාම ගණිකාවක් වෙනවද? අනික ඔය කියන විදිහට කෙල්ලො හෙලුවෙන් නෑ මේකෙ..
අන්තවාදී වෙන්න එපා මචන්
මේකට comment කරපු අය ඇත්තටම මේක බැලුවාද youtube එකෙ හරි?
mama echchara TV balannee nee.. eeth meekee weraddak nam mata pennee nee.. apee ratee minissunta hondata andinna paladina kiyalaa dena ekee wereddak nam ne ne.. apee ratee geenunwa pirimingee thathwayatama ganna ooni ..
Mekai mma dakinne, Api karanne hamadam Prashnayak athiwunama Ekata POST da da inna eka, eka elakiri Eke Vichara Vichara innawa, Kisima kenk Eka wenuwen deyak Karanna balanne Na Eka thami dan Trend eka

mama echchara TV balannee nee.. eeth meekee weraddak nam mata pennee nee.. apee ratee minissunta hondata andinna paladina kiyalaa dena ekee wereddak nam ne ne.. apee ratee geenunwa pirimingee thathwayatama ganna ooni ..
ne ne mama qwe e eka nemei bro.... mama qwe charm widihata inna lassana madyama panthika kellekta ... kurunduwatte oluwak dena eka.. eeta passe e kella aye yanne parana thanatamai.. mokada mun e kellata keeyakwath athata denn nene diyunu wenna monahari karaganna kiyala.... e giyata passe thamai therenne me kella nikan eka dawasaka prayojanayata gaththa welandabandayak kiyala.....


nehe nehe machan mama meken adahas karanna tharuniyak bauthikawa niruwath karana eka nemei.... mama katha kale me wage dewal walin ape rate tharunya waradi athakata yanne.. oya kohoma eka ne qwath tharuna tharuniyo kiyanne aluth de wenas de hoyagena yana aya e wage ayawa me wage dekata ahu unama wenne u nannaththara wela yana eka.... rate anagathaya nanaththara wena eka balanna akamathi minissu thamai mekata wiriddawa comment dala tihiyenne
ඒත් ඕකට යන්නෙ ටික දෙනෙක් නෙ.. ඒ නිසා ලොකු හානියක් වෙයි කියල මම හිතන්නෙ නෑමෙහෙමනෙ මචන් කෙල්ලෙක් මොඩ් කරලා ගත්තයි කියන්නෙ එ කෙල්ලගෙ කන්යා බවය නැති කරගන්නවා කියන එක නෙමෙයිනෙ, අනිත් එක උන්ව පැහැරගෙන ගිහිල්ලා මෙ වැඩසටහන වෙනුවෙන් පෙනි හිටපන් කියලා බල කරන්නෙ නැනෙ , මෙ කෙල්ලොන්ට ඔන නිසා උන් යන්නෙ


