සිරසේ පැටිකිරියෙන් බිඳක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    සිරසේ පැටිකිරියෙන් බිඳක්

    කීලීගේ සිරසේ වැඩ
    *වකුගඩු රෝගය හරහා ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් එකාධිකාරයේ අයිතිකරු මිනීමරුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

    *සිරීසේනගේ බෑනා අල්ලාගෙන ලංකාවට බිලියන 24 ක් හෙවත් කෝටි 2400 ක් ගෙවා පරණ රුසියානු නැවක් මිලදී ගැනීමේ කොන්ත්රාත්තුව කරන හොර දෙටුවා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

    *පසුගිය වසර 30 ක පමන කාලයක් පුරා ඉතා සූක්ෂම ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සදහා තම මාධ්ය ජාලය භාවිත කලේ මේ සැගවුන කොටියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

    *මධ්ය හරහා ජනතාවගේ ඔලු හොදමින් මරික්කාර් වැනි තමන්ට සේවය කල කබ්බන් මාධ්ය වීරයන්කොට පාර්ලිමේන්තුවට යවමින් මේ වනවිටත් එවැනි සේවකයක් 15 කට ආසන්න ප්රමාණයක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස පත් කරවාගෙන ඔවුන් හරහා තම දේශපාලන අවශ්යතා ඉටුකරගන්නා කපටි ව්යාපාරිකයා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?

    *නෙලුම් කුලුන සාදා නිමකල පසු ප්රකෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛ්යාත රැසක් සිරිසේනට පගාව දී පස්සා දොරෙන් හොරරහසේ වෙන්කරවාගෙන පසුගියදා ඒ ගැන බැසිල් රාජපක්ෂ හෙලිකර පසු කලබලවී ඒ ගැන මින්පසු කතාකිරීමට දේශපාලනඥයින් බය වැද්දීම සදහා තම මාධය ජාලය ඉතා අසික්කිත ලෙස යොදා ගත් තක්කඩියා සිරස අධිපති කිලී මහරාජා බව ඔබ දන්නවාද ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    බැසිල් හොඳ එකෙක් නෙමෙයි
    එත් ඔය කිලි මහරජාත් අන්ත තුප්පහියෙක්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    බැසිල් හොඳ එකෙක් නෙමෙයි
    එත් ඔය කිලි මහරජාත් අන්ත තුප්පහියෙක්

    oke uttawal balana genunta denna ona Mulinma puken dum visi wenna.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිනා යනවා ඔයි.. කාමරේ ඇතුලේ දොර වහන් කරන්න ඔනා කාරනා මෙහෙම එලිපිට කරන්න එපා. ලැජ්ජව තම තමන්ටමයි.. කිලියගේ සිරසේ මුලින්ම ඩිරෙක්ටර් බොඩ් එකේ හිටිය උන්ගේ නම් හොයලා බලපන්. ඔකුන්ව එලවපු කියන උන්ම තමා ඔකුන්ව ගෙනාවේ. බැසිලා යුඇන්පියේ ද මන්දා ඒ කාලේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    ManOfSteel:22341743 said:
    බැසිල් හොඳ එකෙක් නෙමෙයි
    එත් ඔය කිලි මහරජාත් අන්ත තුප්පහියෙක්

    Yes
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    Google_Boy:22341764 said:
    හිනා යනවා ඔයි.. කාමරේ ඇතුලේ දොර වහන් කරන්න ඔනා කාරනා මෙහෙම එලිපිට කරන්න එපා. ලැජ්ජව තම තමන්ටමයි.. කිලියගේ සිරසේ මුලින්ම ඩිරෙක්ටර් බොඩ් එකේ හිටිය උන්ගේ නම් හොයලා බලපන්. ඔකුන්ව එලවපු කියන උන්ම තමා ඔකුන්ව ගෙනාවේ. බැසිලා යුඇන්පියේ ද මන්දා ඒ කාලේ.

    හොයලා දාහන්කො මෙතන ඉතින් අපිටත් බලන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    AnuradhaRa:22341798 said:
    මහරාජ ඔච්චර ගොඩගහන්නෙ මැරෙනකොට අරගෙන යන්ඩද බං.... :lol:

    කවුද දන්නෙ බන් lol
     
    AnuradhaRa

    Well-known member
  • hqdefault.jpg

    කොහොකමද මුගේ සෝ එක. හරියට ඔක්කොම මුගෙ අතින් දෙනව වගේ..
    පොඩි දෙයක් කළත් මාර පබ්ලිසිටියක් දෙන්නෙ..
    අපේ ආගමේ නං කියන්නෙ දකුණු අතින් දෙනදේ වමතට නොදැනෙන්ඩ දෙන්ඩ ඕන කියල
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    hqdefault.jpg

    කොහොකමද මුගේ සෝ එක. හරියට ඔක්කොම මුගෙ අතින් දෙනව වගේ..
    පොඩි දෙයක් කළත් මාර පබ්ලිසිටියක් දෙන්නෙ..
    අපේ ආගමේ නං කියන්නෙ දකුණු අතින් දෙනදේ වමතට නොදැනෙන්ඩ දෙන්ඩ ඕන කියල
    ඒ ඉතින් වතිකානුව පිල්ලි ගහන එක ඔඩිට් වෙයි කියලා බයටනේ..
     
    AnuradhaRa

    Well-known member
  • ඒ ඉතින් වතිකානුව පිල්ලි ගහන එක ඔඩිට් වෙයි කියලා බයටනේ..

    ඒව මම දන්නෙ නෑ.. හැමෝටම පොදුවෙ කියපු දෙයක්
    මෙයාල අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්නෙ, යටි හිතින් තව ලොකු දේවල් බලාපොරොත්තුවෙන්. ඒකනෙ ඔච්චර පබ්ලිසිටි එක
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    AnuradhaRa:22341809 said:
    hqdefault.jpg

    කොහොකමද මුගේ සෝ එක. හරියට ඔක්කොම මුගෙ අතින් දෙනව වගේ..
    පොඩි දෙයක් කළත් මාර පබ්ලිසිටියක් දෙන්නෙ..
    අපේ ආගමේ නං කියන්නෙ දකුණු අතින් දෙනදේ වමතට නොදැනෙන්ඩ දෙන්ඩ ඕන කියල

    ලොල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,684
    113
    colombo
    AnuradhaRa:22341825 said:
    ඒ ඉතින් වතිකානුව පිල්ලි ගහන එක ඔඩිට් වෙයි කියලා බයටනේ..

    ඒව මම දන්නෙ නෑ.. හැමෝටම පොදුවෙ කියපු දෙයක්
    මෙයාල අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්නෙ, යටි හිතින් තව ලොකු දේවල් බලාපොරොත්තුවෙන්. ඒකනෙ ඔච්චර පබ්ලිසිටි එක

    ඔව් අනුරාධ ලංකාවෙ ගොන්නුන්ට ඕක තේරෙන්නෙ නෑ ගංවතුර දවස් වලට වතුර බෝතලයක් ගිහිං දීලා කැමරා දහයක් විතර අල්ලලා හෙණට පෙන්නනව, හැබැයි රට හූරා කන හැටි එකෙක්ටවත් තේරෙන්නෑ
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් අනුරාධ ලංකාවෙ ගොන්නුන්ට ඕක තේරෙන්නෙ නෑ ගංවතුර දවස් වලට වතුර බෝතලයක් ගිහිං දීලා කැමරා දහයක් විතර අල්ලලා හෙණට පෙන්නනව, හැබැයි රට හූරා කන හැටි එකෙක්ටවත් තේරෙන්නෑ

    ඔව් බං අපෙන් එකතු කරං යන ඒවනෙ :sorry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් අනුරාධ ලංකාවෙ ගොන්නුන්ට ඕක තේරෙන්නෙ නෑ ගංවතුර දවස් වලට වතුර බෝතලයක් ගිහිං දීලා කැමරා දහයක් විතර අල්ලලා හෙණට පෙන්නනව, හැබැයි රට හූරා කන හැටි එකෙක්ටවත් තේරෙන්නෑ
    ඒක ඉතින් එක මාද්යකට දොස් කියලා බැ.. හැම එකාම කරන්නේ ඒකනේ. කිලිගේ ඊට එහා ගිය වැරදි තියනවා. ලොකුම වැරැද්ද ප්‍රමිතිකරනයක් නැතුව ලන්කාවේ ඔඩියන්ස් එක ඉන්දියාවෙ මෙගා ටෙලි බලන තැනට ඇදලා දැම්මේ මුන්. ශාන්තිගෙන් පටන් අරගෙන ස්වප්නා වෙනකන් රජ ගමනක ලන්කාවේ බූරූවො වැස්සියො ටික දැක්කුවා.