සිරසේ වලියක් 🔺

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    100%ක් ෂුවර් මුන් එළිවෙන්න කලින් ගහ ගන්නවා. සුරංගයා ගුටි කයි කියලත් හිතෙනවා. ගයානයත් ගේම අත අරින්නෙ නෑ. ඇයි බන් මුන් මේ මරා ගන්නේ? :lol:
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එහෙම තමයි බන් උන් අපෙන් ආතල් එකක් ගන්නෙ.මම දැක්කා fb එකෙත් ඔය ගැන පෝස්ට් වැටිලා තිබුනා.උන්ගෙ ආතල් එක සාර්ථකයි
     
    • Like
    Reactions: SLK_sri

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,146
    113
    100%ක් ෂුවර් මුන් එළිවෙන්න කලින් ගහ ගන්නවා. සුරංගයා ගුටි කයි කියලත් හිතෙනවා. ගයානයත් ගේම අත අරින්නෙ නෑ. ඇයි බන් මුන් මේ මරා ගන්නේ? :lol:
    උන්ට පිස්සු බන් මාත් ටිකක් බැලුවා. උන්ට අයිඩියා එකක් නෑ උන් ප්‍රස්න්ට් කරන්නෙ ප්‍රේක්ශ්කයොන්ට කියල. සුරන්ග කියන එකා කියනවා දැන දැන නොදන්නවා වගේ ප්‍රශ්න අහන්න එපාලු. යකෝ උන් දන්නවා ප්‍රේක්ශකයොත් දැනගන්නනේ අරුන් ප්‍රශ්න අහන්නෙ. :lol: :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    100%ක් ෂුවර් මුන් එළිවෙන්න කලින් ගහ ගන්නවා. සුරංගයා ගුටි කයි කියලත් හිතෙනවා. ගයානයත් ගේම අත අරින්නෙ නෑ. ඇයි බන් මුන් මේ මරා ගන්නේ? :lol:
    Scripted
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    අවධාන සංදර්ශන. මට නම් දිරවන්නම නැහැ