සිරසේ සුරංග

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මාධ්‍යවේදී සුරංග සේනානායකයන්ට එක්තරා කනිෂ්ඨ වෛද්‍යවරයකු පසුගිය දිනෙක මගදී මුණ ගැසුණි. වෛද්‍යවරයා දුටු විගස, "මාගේ විශිෂ්ට වූ වාග් චාතුර්යයෙන් මොහු සුණු විසුණු කොට දමමි"යි යන පරම පවිත්‍ර චේතනාවෙන් ඔද වැඩී ගිය හෙතෙමේ සිය සුපුරුදු ප්‍රශ්නාවලිය ඔහු වෙත යොමුකරන ලදි.

    සුරංග : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ වෛද්‍ය පීඨයකින්ද?

    වෛද්‍යවරයා : ඔව්.

    සුරංග : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙ රටේ ජනතාවගෙ බදු සල්ලිවලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව.

    වෛද්‍යවරයා : ඔව්.

    සුරංග : එහෙනම් ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ, ඔබතුමා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවට. ඔබතුමාලා ලෑස්තිද හෙට දිවුරුමක් දෙන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරනව කියල?

    වෛද්‍යවරයා : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද?

    සුරංග : ඔව්.

    වෛද්‍යවරයා : ඔබතුමා ගියේ රජයේ ඉස්කෝලෙකටද?

    සුරංග : ඔව්.

    වෛද්‍යවරයා : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙත් රටේ ජනතාවගෙ බදු මුදල්වලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව. ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ ඔබතුමා පෞද්ගලික මාධ්‍යයක ඉඳන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කඩේ යනවට. ඔබතුමා ලෑස්තිද හෙට ඉඳන් ඔය වැඩේ නවත්තන්න?

    සුරංග : ? ? ? ? ? ? ? ? ? ?
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png
    vZcx5Yd.png

    :lol::lol::lol::lol:

    ඉස්සුවේ fb එකෙන්
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මූ කොහොමත් පුක දෙනව වැඩියි. මහරාජා එකේ ගොඩක් එවුන් එහෙමයි.
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    meya hoda gutiyak kanawa lagadima....muu hitanne media karayo thama lokko kiyala....kisi nambuwak na kagen hari prashnayak ahaddi.hamatissema tama hari kiyana mathe inne muuu.......:):nerd:
     

    waligamaya

    Well-known member
  • :lol: ඇත්තටම වෙච්ච දෙයක්ද බන්. මට ආසයි ඒ වෙලාවේ උගේ මුණ පොඩ්ඩක් බලන්න. :lol:

    [B]මේක කිව්වේ මු අහපු ප්‍රශ්නයට බිමල් රතන්යක තමයි උතරේ දුන්නේ. [/B]
    හැම ත්ස්සෙම මෝඩ දේශපාලුවෝ මදවනවා වගේ නෙවෙයි කියල තේරුම් ගන්න ඕන
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පොන්න පකයො හිතන් ඉන්නෙ ටීවී එකට මූන පොඩ්ඩක් දැම්මහම හෙන පොර කියල
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මුගේ හෙන ඔලුව බන් ... මුගේ පොඩි එකා යන ඉස්කෝලෙට දවසක් මම ගියා වැඩකට... උදේ මු එනවා පොඩි එකවත් අරන්.. නිකන් පකය වගේ කෙලින් බලාගෙන... මිනිස්සු බැලුවහම නිකන්වත් බැලුවේ නැහැ... ගණන් ගන්නේ නැතිව ලෝඩ් පකීර් වගේ ගියේ
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    [B]මේක කිව්වේ මු අහපු ප්‍රශ්නයට බිමල් රතන්යක තමයි උතරේ දුන්නේ. [/B]
    හැම ත්ස්සෙම මෝඩ දේශපාලුවෝ මදවනවා වගේ නෙවෙයි කියල තේරුම් ගන්න ඕන

    e video eka nadda?:frown:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,342
    6,183
    113
    ඔය විඩියෝ එක FB එක පුරා SHARE කරන්න තියෙන්නේ:lol::lol::lol: