මාධ්‍යවේදී සුරංග සේනානායකයන්ට එක්තරා කනිෂ්ඨ වෛද්‍යවරයකු පසුගිය දිනෙක මගදී මුණ ගැසුණි. වෛද්‍යවරයා දුටු විගස, "මාගේ විශිෂ්ට වූ වාග් චාතුර්යයෙන් මොහු සුණු විසුණු කොට දමමි"යි යන පරම පවිත්‍ර චේතනාවෙන් ඔද වැඩී ගිය හෙතෙමේ සිය සුපුරුදු ප්‍රශ්නාවලිය ඔහු වෙත යොමුකරන ලදි.
සුරංග : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ වෛද්‍ය පීඨයකින්ද?
වෛද්‍යවරයා : ඔව්.
සුරංග : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙ රටේ ජනතාවගෙ බදු සල්ලිවලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව.
වෛද්‍යවරයා : ඔව්.
සුරංග : එහෙනම් ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ, ඔබතුමා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවට. ඔබතුමාලා ලෑස්තිද හෙට දිවුරුමක් දෙන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කරනව කියල?
වෛද්‍යවරයා : ඔබතුමා ඉගෙන ගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද?
සුරංග : ඔව්.
වෛද්‍යවරයා : ඔබතුමා ගියේ රජයේ ඉස්කෝලෙකටද?
සුරංග : ඔව්.
වෛද්‍යවරයා : එහෙනම් ඔබතුමා ඉගෙනගෙන තියෙන්නෙත් රටේ ජනතාවගෙ බදු මුදල්වලින්. අපේ අම්මල තාත්තලත් ඔබතුමාට වියදම් කරල තියෙනව. ඔබතුමාට වියදම් කරපු අය හැටියට අපි කැමති නෑ ඔබතුමා පෞද්ගලික මාධ්‍යයක ඉඳන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කඩේ යනවට. ඔබතුමා ලෑස්තිද හෙට ඉඳන් ඔය වැඩේ නවත්තන්න?
සුරංග : ? ? ? ? ? ? ? ? ? ?

ඉස්සුවේ fb එකෙන්