සිරසේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊයේ සිරසේ පෙන්නපු පෙරහැරේ කොහොමද මචන්ලා සුසාර දිනාලුයි, දුක්ගන්නාරාලයි නිලමෙලා වෙලා පෙරහැරේ යන්නේ?? දන්න කෙනෙක් කියපන්කො. :baffled::baffled::baffled:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරසට මොනවද බං ලංකාවේ කරන්න බැරි. බලපන්කෝ ඊගාව පාර්ලිමේන්තු ඡන්දේ. හැම පක්ෂයෙන්ම දාන සිරසේ එවුන් එකතු කලාම බහුතරය සිරසට තමයි.