සිරස මොකද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,448
    17,543
    113
    උඹල මහ ගොන්. සිරසද මොකක්ද අදාල නෑ පොලීසියක් ඉස්සරහ කැමරාවක් අතේ තියන් පසු නොබැහී ඉඳීම කොහොමද යකුනෙ අනවශ්‍ය ගැටලු ඇතිකරගැනීමක් වෙන්නෙ. එන්ගේජ්මන්ට් ත්‍ර්ශෝල්ඩ් එක ඔය තරම් පහළ දාගන්න එපා. මේව මේ ගෙට වෙලා ඉන්න නිස හිතෙන මනස්ගාත.
    හමුදාව එක්ක ඇරගත්තම ත්රෙශෝල්ඩ් එක පුපේ ගහන තමයි මිට්ටන්ට ඉන්න වෙන්නේ

    මේ සිරි ලංකාව බං.. යුක්තියක්..සාධාරණයක්.. හැදියාවක්.. ඉවසීමක්.. හික්මීමක් තියේද මෙහේ ?
     
    • Like
    Reactions: HKavinda

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,027
    4,581
    113
    මේකේ ඇටෙන්ශන් එක තියෙන්න ඕනේ ගොන්ටව යවන එකට . බේසිකයෝ, රනිල් එක්ක පර්සනල් ඇරියස් කවර් කරනවා

    ගොන්ටා යනකල් රනිල් යන්නෙත් නැහැ
    ------ Post added on Jul 9, 2022 at 8:43 PM
    moda putha !!!.....u thamai
     
    • Sad
    Reactions: sakuntha1996