සිරස මොකද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,448
    17,543
    113
    හතර වටෙන් අරගල කරන්න ආපු මිනිස්සු උදේ ඉඳල රෑ වෙනකම් හමුදාව පොලිසිය එක්ක ශේප් එකේ වැඩේ කරගෙන ගිය.

    සිරස මොකද මේ ගොම්මන් වෙලාවේ හමුදා පොලිසිය එක්ක පැටලෙන්න ගියේ ?

    දැන් ගැහුවා ගැහුවා කියා කියා එකම නිවුස් එක replay කර කර මිනිස්සු අවුසනවා :confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔව් බන් . අච්චර ජානාධිපති මන්දිරේ ලඟ ලස්සනට ගේම ගැහුව. මේක සිරස උන්ම ස්ටේජ් කරපු එකක් වගේ. උන්ට ඕනේ අර බුරු සජියව ජනාධිපති කරන්න​

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ජනාධිපති නිවස ට යනකොට front line eke හිටපු missunta ගහන හැටි දැක්කේ නැද්ද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    හතර වටෙන් අරගල කරන්න ආපු මිනිස්සු උදේ ඉඳල රෑ වෙනකම් හමුදාව පොලිසිය එක්ක ශේප් එකේ වැඩේ කරගෙන ගිය.

    සිරස මොකද මේ ගොම්මන් වෙලාවේ හමුදා පොලිසිය එක්ක පැටලෙන්න ගියේ ?

    දැන් ගැහුවා ගැහුවා කියා කියා එකම නිවුස් එක replay කර කර මිනිස්සු අවුසනවා :confused:
    ude full video tika balapan gahuwad nadda kiyala balaganna ude
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,027
    4,581
    113

    ඔව් බන් . අච්චර ජානාධිපති මන්දිරේ ලඟ ලස්සනට ගේම ගැහුව. මේක සිරස උන්ම ස්ටේජ් කරපු එකක් වගේ. උන්ට ඕනේ අර බුරු සජියව ජනාධිපති කරන්න​

    idiot!!
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේකේ ඇටෙන්ශන් එක තියෙන්න ඕනේ ගොන්ටව යවන එකට . බේසිකයෝ, රනිල් එක්ක පර්සනල් ඇරියස් කවර් කරනවා

    ගොන්ටා යනකල් රනිල් යන්නෙත් නැහැ
    ------ Post added on Jul 9, 2022 at 8:43 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,448
    17,543
    113
    ජනාධිපති නිවස ට යනකොට front line eke හිටපු missunta ගහන හැටි දැක්කේ නැද්ද?
    ude full video tika balapan gahuwad nadda kiyala balaganna ude
    දැන් හරි .. මේක බලාගනින් ඊට කලින්.. මොකක් හරි කිවුවම පම්කේ ටෝක් දෙනවා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    සිරස මොකද මේ ගොම්මන් වෙලාවේ හමුදා පොලිසිය එක්ක පැටලෙන්න ගියේ ?

    සිරස ගිහින් පාඩුවේ හිටපු හමුදා පොලිසියට ගැහුවද :unsure:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    හවස ඉදලම එක එකා දෙරණ අස්සෙයි රනිලගෙ ගේ අස්සෙයි කැරකුණේ උදේ හිතපු තරන් රෙසිස්ටන් එකක් ආවෙ නැති නිසානෙ
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ranil ge set form wela wage sirasata gahuwama
    ai mun form wela tiyenne
    sirase news dana eka munta mara vidiyata ridila
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    bahukapan hutto
    දැන් හරි .. මේක බලාගනින් ඊට කලින්.. මොකක් හරි කිවුවම පම්කේ ටෝක් දෙනවා

    Ranil ge set form wela wage sirasata gahuwama
    ai mun form wela tiyenne
    sirase news dana eka munta mara vidiyata ridila
    sirawata samahara account adamai dakke
    ------ Post added on Jul 9, 2022 at 8:49 PM
     
    • Like
    Reactions: nikdw

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උදේ ලස්සනට ගේම ගහුව පක.ඔලු පැලෙන්න කොල්ලොන්ට ගැහුවෙ.වෙඩි තිව්ව තාප්ප වලට ඇතුලෙ ඉදන්.සිවිල් ඇදන් ගැස් මූනු දාපු බල්ලො.ඔය කාගෙත් නම් ගම් එලිවෙයි.බලපං ජර්නලිස්ට් කියද්දි බිම දාගෙන ගහනව.ඕකුන්ගෙ ගෙවල් වලටත් ගහන්න ඕන.තොපි වගේ කොන්ද පන නැති පොන්නයො ගෙවල් අස්සෙ ඉදක් කීබෝඩ් එකෙන් පොර වෙනව.තූ නොදකිං
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උදේ ලස්සනට ගේම ගහුව පක.ඔලු පැලෙන්න කොල්ලොන්ට ගැහුවෙ.වෙඩි තිව්ව තාප්ප වලට ඇතුලෙ ඉදන්.සිවිල් ඇදන් ගැස් මූනු දාපු බල්ලො.ඔය කාගෙත් නම් ගම් එලිවෙයි.බලපං ජර්නලිස්ට් කියද්දි බිම දාගෙන ගහනව.ඕකුන්ගෙ ගෙවල් වලටත් ගහන්න ඕන.තොපි වගේ කොන්ද පන නැති පොන්නයො ගෙවල් අස්සෙ ඉදක් කීබෝඩ් එකෙන් පොර වෙනව.තූ නොදකිං
    මූ හීන් නූල් බය්යෙක් බං..