මොන පොයින්ට්ද බන්. රජය කරන හැමදේම සාධාරණීකරණය කරනවා. නිව්ස් වල අවසානෙට රට කරන හැටි කියල දෙන එකක් තියනවා මල පනිනවා ඒක අහන්න ඉන්නකොට. NPP එක ගැනත් සෑහෙන කලකිරීමක් තියෙන්නේ, කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරෙන්නෙ.සියත පොයින්ට් එකට කතා කරනවා.
මට ඉස්සර ඉඳන් සිරස ගහන විදිය අල්ලන්නේ නැහැ
සිරස එකත් අජූතයි.