සිරස වගේ රෙදි හෝදන

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,103
    10,476
    113
    සියත පොයින්ට් එකට කතා කරනවා.

    මට ඉස්සර ඉඳන් සිරස ගහන විදිය අල්ලන්නේ නැහැ
    මොන පොයින්ට්ද බන්. රජය කරන හැමදේම සාධාරණීකරණය කරනවා. නිව්ස් වල අවසානෙට රට කරන හැටි කියල දෙන එකක් තියනවා මල පනිනවා ඒක අහන්න ඉන්නකොට. NPP එක ගැනත් සෑහෙන කලකිරීමක් තියෙන්නේ, කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරෙන්නෙ.
    සිරස එකත් අජූතයි.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,764
    3,148
    113
    අර සියතෙ ටෙලි වැකිය කියල ජරාවක් යනවා ඒ කාලෙ අයිටීඑන් එකේ මහින්ද අබේසුන්දර ද මොකාද එකා ලියපු මොකක්ද එක පරාදයි..
    ow me anduwa enna kalinui passei unge kathawa wenas wela kade yana gaman

    මොන පොයින්ට්ද බන්. රජය කරන හැමදේම සාධාරණීකරණය කරනවා. නිව්ස් වල අවසානෙට රට කරන හැටි කියල දෙන එකක් තියනවා මල පනිනවා ඒක අහන්න ඉන්නකොට. NPP එක ගැනත් සෑහෙන කලකිරීමක් තියෙන්නේ, කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ හැසිරෙන්නෙ.
    සිරස එකත් අජූතයි.
    yep, Kisima point ekak na
    ------ Post added on Jan 28, 2026 at 12:47 PM