සිරස වගේ රෙදි හෝදන

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඒ වගේම තමයි ඕකුන්ව තරහ කරගත්තොත්. ආයේ ඉතින් ඉදලා ඉවරයි! :baffled: ඒ හින්දා ඉල්ලන දෙයක් දීලා ශේප් වෙනවා ඔක්කොම
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Legend! ea kaale udeta Ranilge meniyo matak karala Hudson lokka weda patan ganne. 😂😂
    anith pora ITN news eke ""kathu wekiya" gahapu man. Minihage nama mataka ne.
    ewa ekka compare karala baladdi Sirasa/Syatha thaama immature.

    img
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සියත පොයින්ට් එකට කතා කරනවා.

    මට ඉස්සර ඉඳන් සිරස ගහන විදිය අල්ලන්නේ නැහැ
    සිරස මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි.. මුන් මේ කරන්නෙ පොඩි මෙගා නට්‍යක්
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Legend! ea kaale udeta Ranilge meniyo matak karala Hudson lokka weda patan ganne. 😂😂
    anith pora ITN news eke ""kathu wekiya" gahapu man. Minihage nama mataka ne.
    ewa ekka compare karala baladdi Sirasa/Syatha thaama immature.

    img
    අම්මෝ ඔව් ඒ කාලේ itn එක එක්ක නම් හැරෙන්න බැහැ. මේකට 1 දෙන්න ඕනේ.

    ඒ වගේම තමයි ඕකුන්ව තරහ කරගත්තොත්. ආයේ ඉතින් ඉදලා ඉවරයි! :baffled: ඒ හින්දා ඉල්ලන දෙයක් දීලා ශේප් වෙනවා ඔක්කොම
    පොනිලයට ගහපු විදිය. බැදුම්කරෙට කලින් කියන්නේ. සජිත් ව නායකයා කරන්න.

    සිරස බලන එකත් එපා වුණේ ඕකෙන් 30මිනිස් නම් 15ක් ම රනිල් ට බණින්නයි. සජිත් ව පුම්බන්නයි
    ------ Post added on Jan 26, 2026 at 10:34 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Sirasa is running its own agenda. Shameless media company who called that blood thirsty cannibal "ප්‍රභාකරන් මහතා".
    අම්මෝ ඔව් ඒ කාලේ itn එක එක්ක නම් හැරෙන්න බැහැ. මේකට 1 දෙන්න ඕනේ.

    පොනිලයට ගහපු විදිය. බැදුම්කරෙට කලින් කියන්නේ. සජිත් ව නායකයා කරන්න.

    සිරස බලන එකත් එපා වුණේ ඕකෙන් 30මිනිස් නම් 15ක් ම රනිල් ට බණින්නයි. සජිත් ව පුම්බන්නයි
    ------ Post added on Jan 26, 2026 at 10:34 PM
    Sirasa unge wenama agenda ekakata play karanawa.

    Derana, Rotiyawa promote karanawa
    Hiru, Dumindata Janadipathi samawa dena ekaata support karanawa.

    පිටපත මහින්ද පතිරණ
    Hammasta siri. Oya inne anith legend 🤭🤭
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    Sirasa unge wenama agenda ekakata play karanawa.

    Derana, Rotiyawa promote karanawa
    Hiru, Dumindata Janadipathi samawa dena ekaata support karanawa.

    Hammasta siri. Oya inne anith legend 🤭🤭
    Yes, all of them are playing their agendas. But MTV network's agenda is the most dangerous, it is the diaspora and Indian expansionism agenda that they play
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අර සියතෙ ටෙලි වැකිය කියල ජරාවක් යනවා ඒ කාලෙ අයිටීඑන් එකේ මහින්ද අබේසුන්දර ද මොකාද එකා ලියපු මොකක්ද එක පරාදයි..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Sirasa is running its own agenda. Shameless media company who called that blood thirsty cannibal "ප්‍රභාකරන් මහතා".
    Actually it was due to President Chandrika's request that Prabakaran became "Mister prabakaran". It was a period when peace talks were on with LTTE.
    So, not only Sirasa, but all media institutions (and newspapers) had to call him "Mr Prabakaran" whether they liked it or not.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    Actually it was due to President Chandrika's request that Prabakaran became "Mister prabakaran". It was a period when peace talks were on with LTTE.
    So, not only Sirasa, but all media institutions (and newspapers) had to call him "Mr Prabakaran" whether they liked it or not.
    No. Sirasa started calling him Mr. Prabakaran as soon as the cease fire of 2001 started. Chandrika initially opposed that ceasefire deal and eventually backed it a few years after.
     
    • Like
    Reactions: CohenLenstra

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    No. Sirasa started calling him Mr. Prabakaran as soon as the cease fire of 2001 started. Chandrika initially opposed that ceasefire deal and eventually backed it a few years after.
    No. Sirasa did not start calling him 'Mr. Prabakaran' as soon as the cease fire of 2001 start.
    I never liked Sirasa, but, facts are facts. However some media still refrained from calling him "Mr".
     
    • Like
    Reactions: sanduntharu