සිරස වොයිස් වැඩසටහනින් දිනිති වල්ගම දොට්ට...!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    Untitled.jpg

    ලොව පුරා ප්‍රචලිත වැඩසටහනක් වන The Voice මෙරට වැඩසටහනේ නිල නිවේදිකාව ලෙව වැඩ කටයුතු කල දිනිති වල්ගම එම වැඩසටහනින් ඉවත් කරන තිබෙනවා.. වැඩසටහනේ ඉහළ කළමනාකාරීත්වය ඒකමතිකව ගත් තීරණයක් අනුව මෙලෙස දිනිතිව වැඩසටහනෙන් ඉවත් කර තිබේ.. ඇයගේ අතිශය දුර්වල නිවේදන හැකියාව හේතුකොටගෙන වැඩසටහනේ ජීවගුණයට හානී ඌ බැවින් මෙලෙස ඉවත් කර තිබේ.... දිනෙන් දින ඇයගේ තුන්වන පංතියේ නිවේදන ශෛලයට එරෙහිව රසිකයින්ගෙන් ලද විශාල පැමිණිලි ලැබී තිබේ.. වැඩසටහනෙන් ඉවත්වූ Dinithi ඒ බව නිලවශයෙන් instagram හි සටහනක් ලියා තිබෙනවා..

    වැඩසටහන ජේෂ්‍ඨ නිවේදකයකු සමග නැවතත් කරළියට ගෙන ඒමට නියමිතයි...

    ලොල්... කොටට ගහලා.. ග්ලූටතයෝන් ගහලා.. කුක්කු පෙන්නලා පස්ස පෙන්නලා පොඩ්ඩක් ඉංග්‍රීසි කථා කලාම හිතන්නේ අලි කෙරුමා කියලා.. කට ඇරියම තනිකර මුඩුක්කු...:rofl: :lol::lol::lol: මට නම් හිතුනා බඩු පැකට් වෙයි කියලා කථා කරපු විදියෙන්..

    ඒ අතින් ස්ටෙෆනිට සැලියුට් එකක් ගහන්න ඕනේ ඒකී නියමෙට කලා program එක.. :love:

    දිනිතිගේ තවත් සෙල්ලම්.. ඔබන්න...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama

    View attachment 116557

    Yt එකේ නේ බලන්නේ කවදාවත් නිවේදන හැකියාව දැකලා නැ. නමුත් ඉතින් හොද කනේ පාර!
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දිනීදෝනි කියලද ඒ ඉන්ස්ටා නම කියන්න ඕන
    ලොල්.. ස්වර්ණවාහිනී අවුරුදු කුමරි ආපු ගමේ අනාථ කිකිළියෝ බන්.. එයාර් හොස්ටර් කෙනෙක් වෙලා පයිලට් පොළු කෑවම පොෂ්....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    same here , but buriya dakala tiye :P

    බුරියානි

    එක කොටහකවත් බලල නෑ මෙයාගෙ නිවේදන හැකියාව කොහොමද කියල. කලින් කරපු ස්ටෙෆනිගෙත් දැකල නෑ. ශෝ මී සම් සාම්පල්ස්.

    :lol:
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    480
    211
    43
    මචන් බොරු දාන්න එපා. කවුද කිව්වේ ඒකිව සිරසෙන් දොට්ට දැම්ම කියලා.
    ඒකි air hoster කෙනෙක්. Sri lankan airline එකේ. මෙච්චර දවස් ඒකි නිවාඩු පිට තමයි ඉදලා තියෙන්නෙ. අනික කොරෝනා නිසා flight අඩු නිසා ලොකු requirement එකක් තිවිලත් නෑ. ලගදි ආයිත් ඒකිට කතා කරලා වැඩට එන්න කියල. ඒ යන්න ඕන නිසා තමයි ඒකි අයින් වෙලා තියෙන්නෙ. ඒකි වෙනුවට එන්නේ කිංග්ස්ලි රත්නායක. තව female කෙනෙක් ගෙනල්ලා නැත්තේ ඒකිටම හොද නැති වෙන නිසා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123

    Kingsley balan da dan api athe gahanna one?
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
    දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
    වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    මොන මගුලටද බන් කිංස්ලිව ගත්තේ? මොන ලබ්බක්ද මේ කරන්න යන්නේ?
    දිනිති අයින් වුනු එක නම් හොඳයි, ඒත් කිංස්ලි??? අයියෝ ඇමිණෙනවා.
    වෙන කාවවත් ඕනද බන් අර සාෂා ඉද්දි. ඒකි තමා ඕකට ගැලපෙනම එකී
    කමල් අද්දරාරච්චි තමා හරියන්නේ. උමාරියාට හාට් ඇටැක් හදවයි. 😄