සිරස සටන අද 3 වන වරටත් නැවත විකාශය අරඹයි

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මෙන්න මේ ප්‍රශ්නයට මට උත්තරයක් දියන් , ලංකාවේ ජනගහණය මිලියන 25 , ඔය හැම එකාම ටී.වී බලනවයි කියමු. ඩයලොග් ටීවී හා පි.යෝ ටීවී භාවිතය ලක්ශ 5 , එතකොට ප්‍රතිශතයක් විධියට ගත්තොත් 2%. ඉතිරි 98% ම සාමාන්‍ය ඇන්ටනාවකින් බලන්නේ. ආණ්ඩුවට අවහිර කරන්න උවමනාවක් තියෙනවනම් UHF සංඛ්යාතය අවහිර කරන්න නතිව ඇයි අර දෙක විතරක් අවහිර කලේ? තේරුමක් තියෙනවද? ආණ්ඩුව එහෙම කරානම් කරලා තියෙන්නේ අමු ගොං තකතීරු වැඩක් , එහෙම නැත්නම් මේක මාර්කට් කරන්න සිරසෙන්ම කරපු වැඩක්

    මචන් ඔතන පොඩි අවුලක් තියෙනව උබෙ ගනන් වල, ලංකාවේ ජනග්‍රහනය මිලියන 25 යි ද?මම නම් හරියට ඒ ගැන දන් නෑ,,හරි අපි හිතමු එහෙම තමයි කියල...ඒ කියන්නේ ලක්ශ 250 යි..

    මේක මට හිතෙන විදිය..වැරද්දක් තියෙනවානම් හදන්න,,,

    ඔය ගානින් ඉස්සල්ලාම පොඩිම එවුන් අයින් කරන්න ඕනෙ ,,අඩුම අවු 15 ටවත් අඩු..මොකද උන්ට දේශපාලනය වැඩක් නෑ..අනික ඔය ප්‍රෝගැර්ම් එක උන්ව ටාර්ගට් කරන් නෙ නෑ...ඊලගට ඇත්තටම රූපවාහිනිය ක් නැති පිරිස..මොකද උබ ඔයය් ගාන හදන්න අරන් තියෙන්නෙ මුලු ජනග්‍රහනය...ඊලගට එක ගෙදරක සාමන්ය ගන්න ඕනෙ..මම හිතනවා ලන්කාවෙ අම්ම තාත්ත ඇතුලුව ගෙදරක සාමාන්ය ගාන 5 ක් වත් වෙයි කියල...මොකද ගෙදර 5ක් හිටිය කියල tv 5ක් ගන් නෑ නේ....ඉතින් ඔය ඔක්කොම බලල ගාන හැදුවොත් ඔයිට වඩා ගොඩක් ලොකු ගානක් එනව නේද?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න මේ ප්‍රශ්නයට මට උත්තරයක් දියන් , ලංකාවේ ජනගහණය මිලියන 25 , ඔය හැම එකාම ටී.වී බලනවයි කියමු. ඩයලොග් ටීවී හා පි.යෝ ටීවී භාවිතය ලක්ශ 5 , එතකොට ප්‍රතිශතයක් විධියට ගත්තොත් 2%. ඉතිරි 98% ම සාමාන්‍ය ඇන්ටනාවකින් බලන්නේ. ආණ්ඩුවට අවහිර කරන්න උවමනාවක් තියෙනවනම් UHF සංඛ්යාතය අවහිර කරන්න නතිව ඇයි අර දෙක විතරක් අවහිර කලේ? තේරුමක් තියෙනවද? ආණ්ඩුව එහෙම කරානම් කරලා තියෙන්නේ අමු ගොං තකතීරු වැඩක් , එහෙම නැත්නම් මේක මාර්කට් කරන්න සිරසෙන්ම කරපු වැඩක්

    හරි එහෙනම් කියපන් පියෝ එකටයි ඩයලොග් එකටයි සිරසට නඩු දාන්න කියලා වන්දි ඉල්ලලා කරපු අපහාසෙට..එතකොට හරි නේ..:dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් ඔතන පොඩි අවුලක් තියෙනව උබෙ ගනන් වල, ලංකාවේ ජනග්‍රහනය මිලියන 25 යි ද?මම නම් හරියට ඒ ගැන දන් නෑ,,හරි අපි හිතමු එහෙම තමයි කියල...ඒ කියන්නේ ලක්ශ 250 යි..

    මේක මට හිතෙන විදිය..වැරද්දක් තියෙනවානම් හදන්න,,,

    ඔය ගානින් ඉස්සල්ලාම පොඩිම එවුන් අයින් කරන්න ඕනෙ ,,අඩුම අවු 15 ටවත් අඩු..මොකද උන්ට දේශපාලනය වැඩක් නෑ..අනික ඔය ප්‍රෝගැර්ම් එක උන්ව ටාර්ගට් කරන් නෙ නෑ...ඊලගට ඇත්තටම රූපවාහිනිය ක් නැති පිරිස..මොකද උබ ඔයය් ගාන හදන්න අරන් තියෙන්නෙ මුලු ජනග්‍රහනය...ඊලගට එක ගෙදරක සාමන්ය ගන්න ඕනෙ..මම හිතනවා ලන්කාවෙ අම්ම තාත්ත ඇතුලුව ගෙදරක සාමාන්ය ගාන 5 ක් වත් වෙයි කියල...මොකද ගෙදර 5ක් හිටිය කියල tv 5ක් ගන් නෑ නේ....ඉතින් ඔය ඔක්කොම බලල ගාන හැදුවොත් ඔයිට වඩා ගොඩක් ලොකු ගානක් එනව නේද?

    ම්ම්ම්

    ලක්ශ 250 - ගෙදරක 4 දෙනයි , මිලියන 6.2 ටීවී. ලක්ශ 50 කියමුකෝ , ඩයලොග් පියෝ ලක්ශ 5

    එතකොට 10% තමයි ඩයලොග් , පියෝ බලන්නේ
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වෙලාවෙ ඉන්ට වැදගත් 98% නෙවෙයි....2% මොක්ද ගොඩක් නගරබද මිනිස්සු ඇන්ටනා පාවිච්චි කරන්නෙ නෑ...සැටලයිට් වලට යනවා...ගොඩක්ම බුද්ධිමත් මිනිස්සුන්ව දැනුවත් කිරීම නවත්තන්න පුළුවන් ක්‍රමය සැටලයිට් බ්ලොක් කරාම....ගම් වල මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නෑ....
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    937
    113

    පිස්සුද බන් උබට , ට්‍රාන්ස්මිශන් ආණ්ඩුවට අවහිර කරන්න පුලුවන් , අමතකද රජ FM අවහිර කලා , ඊලගට මෑතකදි රී ශෆල් කලා

    Transmission anduwata awahira karanna puluwan kamak na danna labbak kiyapan. ehema karanna nam tower walata gihin ewa power off karanna one.

    nathnam signal jammer use karanna one UHF VHF jammer danata lankawe na loku power ekak thiyena ewa. anika ehema karoth lesiyenma ahu wenawa mokada owa thiyena thana track karaki.

    FM channel wala kare unta dunna license eka nathara karala legally nawaththapu eka misak madata panala transmission side eken nawaththapu eka nemei.

    Sirasa gon part thamai eth me para block kare Dialog ekenui Peotv ekenui. thama dialog eken officially explanation ekak na. ekenma penawane wune mokakda kiyala.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ම්ම්ම්

    ලක්ශ 250 - ගෙදරක 4 දෙනයි , මිලියන 6.2 ටීවී. ලක්ශ 50 කියමුකෝ , ඩයලොග් පියෝ ලක්ශ 5

    එතකොට 10% තමයි ඩයලොග් , පියෝ බලන්නේ

    අන්න දැන් කොල්ලට තේරුනා..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බලපන් ආණ්ඩුව හිතන්නෙ මිනිසු ඔක්කොම TV බලන්නෙ dialog සහ PeoTV වලින් කියලා, :lol:

    දුර පළාත් වල උන් කොහොමත් සිරස බලන්නේ dialog or peo වලින් තම ඇන්ටනාවට අහුවෙන්නේ නෑ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    මෙන්න මේ ප්‍රශ්නයට මට උත්තරයක් දියන් , ලංකාවේ ජනගහණය මිලියන 25 , ඔය හැම එකාම ටී.වී බලනවයි කියමු. ඩයලොග් ටීවී හා පි.යෝ ටීවී භාවිතය ලක්ශ 5 , එතකොට ප්‍රතිශතයක් විධියට ගත්තොත් 2%. ඉතිරි 98% ම සාමාන්‍ය ඇන්ටනාවකින් බලන්නේ. ආණ්ඩුවට අවහිර කරන්න උවමනාවක් තියෙනවනම් UHF සංඛ්යාතය අවහිර කරන්න නතිව ඇයි අර දෙක විතරක් අවහිර කලේ? තේරුමක් තියෙනවද? ආණ්ඩුව එහෙම කරානම් කරලා තියෙන්නේ අමු ගොං තකතීරු වැඩක් , එහෙම නැත්නම් මේක මාර්කට් කරන්න සිරසෙන්ම කරපු වැඩක්

    Onna oka tamai kiyanne Marage Kastiyata Samanaya danima ne kiyala....... uba poddak vath rate raum gahala tiyenavada? mama nan yana tama tanaka gamakama Peo TV natat Dialog Satellite Dish ekak nan pelak geval vala tiyenava.... etin ban ube ganan hadilla vedari mama hitanne
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Dialog Facebook fan page එක බලන්න ලැජ්ජයි. එක විනාස කරලා. Dialog එකට පොලොව පලාගෙන යන්න හිතෙනවා ඇති.
    :lol: :lol: :lol:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    හරි එහෙනම් කියපන් පියෝ එකටයි ඩයලොග් එකටයි සිරසට නඩු දාන්න කියලා වන්දි ඉල්ලලා කරපු අපහාසෙට..එතකොට හරි නේ..:dull:
    හරි එහෙනම් කියපන් සිරසට :lol::lol::lol:
    පියෝ එකටයි ඩයලොග්
    එකටයි නඩු දාන්න කියලා වන්දි ඉල්ලලා කරපු අපහාසෙට..එතකොට හරි නේ

    ane gono.
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හරි එහෙනම් කියපන් සිරසට :lol::lol::lol:
    පියෝ එකටයි ඩයලොග්
    එකටයි නඩු දාන්න කියලා වන්දි ඉල්ලලා කරපු අපහාසෙට..එතකොට හරි නේ

    ane gono.

    ඇයි බන් උබ fake එකක් හදාගෙන අවේ. Real එකෙන් එන්න තරඟ කොන්දක් නැද්ද. මම මේ නිකමට වගේ අහන්නෙ.
    :confused: :confused: :confused:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    pute me dawasa wala school wala exam neda. gihin padam karapan.. ;);)

    මචන් ඔතන පොඩි අවුලක් තියෙනව උබෙ ගනන් වල, ලංකාවේ ජනග්‍රහනය මිලියන 25 යි ද?මම නම් හරියට ඒ ගැන දන් නෑ,,හරි අපි හිතමු එහෙම තමයි කියල...ඒ කියන්නේ ලක්ශ 250 යි..

    මේක මට හිතෙන විදිය..වැරද්දක් තියෙනවානම් හදන්න,,,

    ඔය ගානින් ඉස්සල්ලාම පොඩිම එවුන් අයින් කරන්න ඕනෙ ,,අඩුම අවු 15 ටවත් අඩු..මොකද උන්ට දේශපාලනය වැඩක් නෑ..අනික ඔය ප්‍රෝගැර්ම් එක උන්ව ටාර්ගට් කරන් නෙ නෑ...ඊලගට ඇත්තටම රූපවාහිනිය ක් නැති පිරිස..මොකද උබ ඔයය් ගාන හදන්න අරන් තියෙන්නෙ මුලු ජනග්‍රහනය...ඊලගට එක ගෙදරක සාමන්ය ගන්න ඕනෙ..මම හිතනවා ලන්කාවෙ අම්ම තාත්ත ඇතුලුව ගෙදරක සාමාන්ය ගාන 5 ක් වත් වෙයි කියල...මොකද ගෙදර 5ක් හිටිය කියල tv 5ක් ගන් නෑ නේ....ඉතින් ඔය ඔක්කොම බලල ගාන හැදුවොත් ඔයිට වඩා ගොඩක් ලොකු ගානක් එනව නේද?

    ඇයි බං දෙමල භාෂාව කථා කරන ලියන ලක්ෂ 12 විතර ඉන්නවා ඒවාත් අයින් වෙන්ඩ ඹ්න

    මේ වෙලාවෙ ඉන්ට වැදගත් 98% නෙවෙයි....2% මොක්ද ගොඩක් නගරබද මිනිස්සු ඇන්ටනා පාවිච්චි කරන්නෙ නෑ...සැටලයිට් වලට යනවා...ගොඩක්ම බුද්ධිමත් මිනිස්සුන්ව දැනුවත් කිරීම නවත්තන්න පුළුවන් ක්‍රමය සැටලයිට් බ්ලොක් කරාම....ගම් වල මිනිස්සුන්ට ඕවා තෙරෙන්නෙ නෑ....
    :yes::yes:
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    ඩයලොග්, ටෙලිකොම් ප්‍රධානීන්ට ජනපතිගෙන් දෝස්මුරයක්!

    ඩයලොග් ටී.වි. සහ පියෝ ටී.වි. විසින් සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටීවී, ශක්ති ටීවී, එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා අවහිර කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඩයලොග් ආසියාටා ආයතන වල ප්‍රධානීන් හට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.

    22 දිනයේදී සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ විශේෂ 'සටන' වැඩසටහන හේතුවෙන් මෙම බාධාකිරීම් සිදුකර තිබුණි.

    දුරකථනයෙන් මෙම ආයතන ප්‍රධානීන් අමතා ඇති ජනපතිවරයා, වහාම මෙම බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නියෝග කර ඇත.

    මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී කිසිඳු විමසීමකින් තොරව, තමා පිනවන්නට යැයි සිතා මේ ආකාරයෙන් කටයුතු නොකරන්නැයි ද ජනපතිවරයා අදාල ප්‍රධානීන් හට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.

    කෙසේ වුවද, මෙම අවවාදකිරීම සිදුකර ඇත්තේ ඉහත වැඩසටහන අවසන්වීමෙන් පසුවය.

    source
    Code:
    http://sinhala.lankanewsweb.net/news/14570-2014-11-23-11-43-52
     
    Last edited:

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඇයි බන් උබ fake එකක් හදාගෙන අවේ. Real එකෙන් එන්න තරඟ කොන්දක් නැද්ද. මම මේ නිකමට වගේ අහන්නෙ.
    :confused: :confused: :confused:

    obalage lokka wage thama.udein illene 1k.yatin 1k.
    :lol::lol::lol::lol:

    ane yako mata fake oni ne.ubala oni 1k hitha ganin.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හරි එහෙනම් කියපන් සිරසට :lol::lol::lol:
    පියෝ එකටයි ඩයලොග්
    එකටයි නඩු දාන්න කියලා වන්දි ඉල්ලලා කරපු අපහාසෙට..එතකොට හරි නේ

    ane gono.

    avatar477372_7.gif

    :lol::lol::lol: