මෙන්න මේ ප්‍රශ්නයට මට උත්තරයක් දියන් , ලංකාවේ ජනගහණය මිලියන 25 , ඔය හැම එකාම ටී.වී බලනවයි කියමු. ඩයලොග් ටීවී හා පි.යෝ ටීවී භාවිතය ලක්ශ 5 , එතකොට ප්‍රතිශතයක් විධියට ගත්තොත් 2%. ඉතිරි 98% ම සාමාන්‍ය ඇන්ටනාවකින් බලන්නේ. ආණ්ඩුවට අවහිර කරන්න උවමනාවක් තියෙනවනම් UHF සංඛ්යාතය අවහිර කරන්න නතිව ඇයි අර දෙක විතරක් අවහිර කලේ? තේරුමක් තියෙනවද? ආණ්ඩුව එහෙම කරානම් කරලා තියෙන්නේ අමු ගොං තකතීරු වැඩක් , එහෙම නැත්නම් මේක මාර්කට් කරන්න සිරසෙන්ම කරපු වැඩක්
මචන් ඔතන පොඩි අවුලක් තියෙනව උබෙ ගනන් වල, ලංකාවේ ජනග්‍රහනය මිලියන 25 යි ද?මම නම් හරියට ඒ ගැන දන් නෑ,,හරි අපි හිතමු එහෙම තමයි කියල...ඒ කියන්නේ ලක්ශ 250 යි..
මේක මට හිතෙන විදිය..වැරද්දක් තියෙනවානම් හදන්න,,,
ඔය ගානින් ඉස්සල්ලාම පොඩිම එවුන් අයින් කරන්න ඕනෙ ,,අඩුම අවු 15 ටවත් අඩු..මොකද උන්ට දේශපාලනය වැඩක් නෑ..අනික ඔය ප්‍රෝගැර්ම් එක උන්ව ටාර්ගට් කරන් නෙ නෑ...ඊලගට ඇත්තටම රූපවාහිනිය ක් නැති පිරිස..මොකද උබ ඔයය් ගාන හදන්න අරන් තියෙන්නෙ මුලු ජනග්‍රහනය...ඊලගට එක ගෙදරක සාමන්ය ගන්න ඕනෙ..මම හිතනවා ලන්කාවෙ අම්ම තාත්ත ඇතුලුව ගෙදරක සාමාන්ය ගාන 5 ක් වත් වෙයි කියල...මොකද ගෙදර 5ක් හිටිය කියල tv 5ක් ගන් නෑ නේ....ඉතින් ඔය ඔක්කොම බලල ගාන හැදුවොත් ඔයිට වඩා ගොඩක් ලොකු ගානක් එනව නේද?
Last edited:




