සිරස FM එකේ ගිය ෂලොක් හෝම්ස් සේරම කොටස් ටික හොයාගන්න විදියක් කියහල්ලකො මිතුර මිතුරියනේ.......
youtube එකේ තියෙන්න පොඩ්ඩයි
youtube එකේ තියෙන්න පොඩ්ඩයි
Fatta music eka...sirasa raga madala kila neda patan ganneඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
ow machan. Hiru eke thissamaharameta bomba kalin giya eka wage meekath harima unique.Fatta music eka...sirasa raga madala kila neda patan ganne![]()
ඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.
ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
Fatta music eka...sirasa raga madala kila neda patan ganne![]()
මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.
ow machan. Hiru eke thissamaharameta bomba kalin giya eka wage meekath harima unique.
------ Post added on Jan 17, 2022 at 8:23 PM
Get itඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.
maath hewwa hambune neඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
aniwaaryenma lokkaaaඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.
