සිරස FM එකේ ගිය ෂලොක් හෝම්ස්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    සිරස FM එකේ ගිය ෂලොක් හෝම්ස් සේරම කොටස් ටික හොයාගන්න විදියක් කියහල්ලකො මිතුර මිතුරියනේ.......

    youtube එකේ තියෙන්න පොඩ්ඩයි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
     
    nidarsha91

    Well-known member
  • ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
    මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.

    Fatta music eka...sirasa raga madala kila neda patan ganne ♥️
    ow machan. Hiru eke thissamaharameta bomba kalin giya eka wage meekath harima unique.
    ------ Post added on Jan 17, 2022 at 8:23 PM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.

    ඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
    Fatta music eka...sirasa raga madala kila neda patan ganne ♥️
    මමත් මාර විදියට හෙව්වා මචන්. ඒත් හම්බුනේ නෑ. අනික තමයි තුන්කොත් මන්දිරයේ අභිරහස දෙවනි කොටස නෑනෙ. ඉන්ග්ලිශ් එකක් ඇහුවා ඒත් අර ෆීලිං එක එන්නෙ නෑ බන්. එකෙක් දාල තියෙනවා ඒකෙ ෆුල් එක හරි දෙවනි කොටස හරි කියල. ඒත් ඒකෙත් තියෙන්නෙ පළවෙනි කොටසෙම ලූප් එකක් බං.

    ow machan. Hiru eke thissamaharameta bomba kalin giya eka wage meekath harima unique.
    ------ Post added on Jan 17, 2022 at 8:23 PM
    ඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.
    Get it
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    ඒක පටන් ගන්න කලින් දාපු මියුසික් එක තියන කෙනෙක් ඉන්නවද? ඒක මම සෑහෙන්න හෙව්වා
    maath hewwa hambune ne
     
    nidarsha91

    Well-known member
  • ඒ වොයිස් එකේ ගතිය වෙන එකකින් වත් එන්නෙ නෑ බං. ඕක පොඩි කාලේ රේඩියෝ එකේ අහනකොට තිබුන ගතිය කියලා වැඩක් නෑ. උඹට හම්බුනොත් මටත් දීපං ඈ.
    aniwaaryenma lokkaaa