සිරස මෙ කරපු දේ ගැන උබලා මොකද හිතන්නෙ බන්...හැමොගෙම වැරදි තියනවනෙ නෙද..?මහ ජරාම චැනල් එකක් බන්..
මෙහෙම මිනිස්සු ගෙන්නල චාටර් කරන එක වරදි නෙද බන්...?
මෙහෙම මිනිස්සු ගෙන්නල චාටර් කරන එක වරදි නෙද බන්...?
Last edited:
ඉන්න උනුත් කැමති ඔය විදිහට හරි ටීවී එකට මුණ දාගන්නනේ. උන්ටත් අවුලක් නැතුව ඇති. අපි මක් කරන්නද ඉතිං.



අපෝ ඕක දැන් චාර්ටර් චැනල් එකක්.රනිලුත් කිව්වා.![]()



ඉතිං උන් එන්නෙ ඕව කල්ල කොහොම හරි මූණ ටීවි එකට දාගන්න තමා![]()
youtube නෑ facebook නෑ instagram නෑ ඉතිං ඒ මිනිස්සු තමන්ගෙ මූණ රටට පෙන්නගන්න යනව සිරස සුපර්සටාර්![]()
![]()


සිරස... 08-03-2016 03:03 PM pala keriya thoge aluth eka thiyagena - Arakku

ඕව පරණයිනේ බං
මං මේ ලගදි දැක්ක අහම්බෙන්
ගයන්ත විජේරත්න අව උන්ට බල්ලොන්ට වගේ කතා කරන්නේ
කනට ගහල එන්න ඕන ඔය වගේ උන්ට '
සින්දු 3 කිව ගමන් ඌ ප්‍රවීන


මොනා උනත් ඉසිතයි, ස්වප්නයි, සිවන්‍යායි අපේ ආලින්දෙට හැමදාම එන්නේ සිරස නිසානේ. මම නං හැමදාම එයාලව බලල තමා නිදාගන්න යන්නේ, තුන් දෙනාම මාරුවෙන් මාරුවට හීනෙන් පේනව. සිරස නිසානේ මේ ඔක්කොම. අපි හැමදාම සිරස එක්ක ඉන්නව. සිරස මගේ පන වගේ.



