සිරාගේ අවසාන මාසය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සිරාගේ අවසාන මාසය

    සිරිසේනගේ අවසාන ෆුල් මාසයක මේක.ඔක්‍තෝම්බර් වලින් පස්සේ ආය නොවෙම්බර් අලුත් ජනාධිපති කෙනෙක්. සිරිසේන ක්යන්නේ නිකන්ම නිකන් මිනිහෙක් නොවැම්බර් ඉඳන්.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබලගෙ ජනාධිපතිතුමා නේද, අපිට මතකයි ඒ කාලෙ උබල ඕකව කරේ තියන් නටපු නැටුම්..:lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අඩෝ උබලගෙ ජනාධිපතිතුමා නේද, අපිට මතකයි ඒ කාලෙ උබල ඕකව කරේ තියන් නටපු නැටුම්..:lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    71113127_1959819027498190_6277329410181824512_n.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    dan wada weegena yanne november 17n passe apahu sira hitiyanam hodai kiyala hithena thathweta thamai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    වාවන්නේ නෑ.. හැබැයි ආතල අඩුවක් නැතිව දෙන්න තව කට්ටිය බිහි වෙලා තියෙන බව නම් පෙනේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සිරිසේනගේ අවසාන ෆුල් මාසයක මේක.ඔක්‍තෝම්බර් වලින් පස්සේ ආය නොවෙම්බර් අලුත් ජනාධිපති කෙනෙක්. සිරිසේන ක්යන්නේ නිකන්ම නිකන් මිනිහෙක් නොවැම්බර් ඉඳන්.:lol:

    He will be the president of SLFP.

    Who knows about parliament election then.

    MP maitrepala sirisena