සිරාගේ බුකියේ කුණු බැනුම්.. updating

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නිකම් ෆිල්ම් එහෙක වගේද?
ඩිප්ස් නෙමේ ෆුක් ගහනවා හරි හමන් බුවෙක්ට අහු උනොත්
හිරේ කෑම හොඳයි බන්, කඩේකින් 170ට තියෙන බත් එකක් කනවා වගේ

:confused::confused:
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නිකම් ෆිල්ම් එහෙක වගේද?
    ඩිප්ස් නෙමේ ෆුක් ගහනවා හරි හමන් බුවෙක්ට අහු උනොත්
    හිරේ කෑම හොඳයි බන්, කඩේකින් 170ට තියෙන බත් එකක් කනවා වගේ

    හිරේ ගොස් ඇති අයෙකි
    හරි හමන් බුවෙක්ට අහුවී ඇත:shocked:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    ජනපතිට අසැබි වචනයෙන් බැණ වැදුණු පුද්ගලයන් සොයා පරීක්ෂණ
    රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්ජාලය ඔස්සේ ජනපති මෛත්‍රිපාල සිරිසේනට අසැබි වචනයෙන් බැණ වැදුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.
    අන්තර්ජාලය භාවිතා කොට ඉතා පහත ආකාරයෙන් නින්දා සහගත වචන භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අසැබි වචනයෙන් බැණ වැදෙමින් ජීවිත තර්ජන එල්ල කොට ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
    ඉහත කී පැමිණිල්ලට අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේය.
    "එම විමර්ශන වලින් අනතුරුව අදාළ තැනැත්තන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන සිදු කරමින් සිටිනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයේ පැවති නඩු විභාගයකින් අනතුරුව සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදුණු බව කියන පැමිණිල්ලකට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ම
    ත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

    http://www.bbc.com/sinhala/sri_lanka/2016/02/160203_smbp_ganasara_thero_internet_video.shtml
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    දැන් අපි බය වෙන්න ඕනද? :shocked:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12647340_450166475181676_5263856951431368165_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.

    මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
    අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

    මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
    මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

    ++++++++++++++++++
    අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
    මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

    "මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
    පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
    ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    -මහින්ද රාජපක්ෂ
    2006- ජනවාරි 29 දිවයින

    ++++++++++++++++++

    නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

    එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

    දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.

    අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
    අපි බලා සිටිමු..

    සටහන : යටියන ප්‍රදීප් කුමාර
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     
    Last edited:

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23

    ජනවාරි 8 බිත්තිය හේත්තු කරගෙන දෙකට නමලා පුකේ ඇරියේ. බයියන්ටත් එක්ක. මහින්ද පොන්නයා දැන් පිස්සුවෙන් වගේ කියව කියවා යනවා.

    යුද්දේ දින්නලු. අනේ පොන්න රජා
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 බිත්තිය හේත්තු කරගෙන දෙකට නමලා පුකේ ඇරියේ. බයියන්ටත් එක්ක. මහින්ද පොන්නයා දැන් පිස්සුවෙන් වගේ කියව කියවා යනවා.

    යුද්දේ දින්නලු. අනේ පොන්න රජා

    tfb :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ජනවාරි 8 බිත්තිය හේත්තු කරගෙන දෙකට නමලා පුකේ ඇරියේ. බයියන්ටත් එක්ක. මහින්ද පොන්නයා දැන් පිස්සුවෙන් වගේ කියව කියවා යනවා.

    යුද්දේ දින්නලු. අනේ පොන්න රජා

    රිදුන කොටියෙක්.:lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජනවාරි 8 බිත්තිය හේත්තු කරගෙන දෙකට නමලා පුකේ ඇරියේ. බයියන්ටත් එක්ක. මහින්ද පොන්නයා දැන් පිස්සුවෙන් වගේ කියව කියවා යනවා.

    යුද්දේ දින්නලු. අනේ පොන්න රජා

    mchn modayt buddimathun penne modayo wage kiyl kiyan ekk mn ahala thiyenw.ubatath ehema wagekokatath chek krl blhn.tharaha ganna epa.kokatath hodaine bn.ekai kiwwe:shocked::)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සිරිසේන මහත්තයා විශ්වාසවන්ත නායකයකු ද යන්න තවත් අතකින් ප්‍රශ්නයකි. පක්ෂය හැර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙරදින රාත්‍රියේ මේ මහතා සිටියේ ජනාධිපතිවරයා සමඟය. ඔහු එදින රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ උණු – උණු ආප්ප කමින් ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කළේ ය. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වැඩසටහන් සකස් කළේය. එහෙත් පසු දා උදෑසන ඔහු පිටත්ව ගියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂයේ නියෝජිතයන් මුණගැසීමට ය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිරිසේන මහත්තයා විශ්වාසවන්ත නායකයකු ද යන්න තවත් අතකින් ප්‍රශ්නයකි. පක්ෂය හැර පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙරදින රාත්‍රියේ මේ මහතා සිටියේ ජනාධිපතිවරයා සමඟය. ඔහු එදින රාත්‍රියේ ජනාධිපතිවරයා සමඟ උණු – උණු ආප්ප කමින් ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කළේ ය. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වැඩසටහන් සකස් කළේය. එහෙත් පසු දා උදෑසන ඔහු පිටත්ව ගියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂයේ නියෝජිතයන් මුණගැසීමට ය.

    උට ඌ ගැනවත් විශ්වාසයක් නෑ මචන්... සිරා කියනවා බුද්ධි අංශ තොරතුරු දෙන්නේ නෑ කියල කාටවත්.. මට හිතෙනවා බුද්ධි අංශ නිලධාරීන්ටත් Bra අදින්න වෙයිද කියල..
    නැත්නම් කියයි, "ආ... බුද්ධි තොරතුරු මානව හිමිකම් කොමසාරිස්ට දීලද? මං දැනගෙන හිටියේ නෑ" කියල...
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    තව අවුරුදු පහක් යනකන්ම facebook එකේම බැන බැන හිටිං. පවු අසරන බයි පැටවු. මේ දවස්වල හරියට කෑම ටිකක්වත් කනවද දන්නෙ නෑ.. :D

    ubala illapu ekak hambunanam kiyapan balanna
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    උට ඌ ගැනවත් විශ්වාසයක් නෑ මචන්... සිරා කියනවා බුද්ධි අංශ තොරතුරු දෙන්නේ නෑ කියල කාටවත්.. මට හිතෙනවා බුද්ධි අංශ නිලධාරීන්ටත් Bra අදින්න වෙයිද කියල..
    නැත්නම් කියයි, "ආ... බුද්ධි තොරතුරු මානව හිමිකම් කොමසාරිස්ට දීලද? මං දැනගෙන හිටියේ නෑ" කියල...

    මහින්ද බඩු ගහද්දි කොන්ඩම් දැම්මා නම් උබ වගේ අවජාතක පුතෙන් නෑ