සිරාට නහුතෙට තදවෙලා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරාට නහුතෙට තදවෙලා

    අද නිදහස් දවසේ කන්න දුන්න අත කපාකෑවා.ආන්ඩුවට බැන ගෙන ගියා .යකෝ මේ ආන්ඩුව නැත්නම් ඕකා කොහෙද ජනාදිපති වෙන්නේ.කොහොමත් තව මාස කීයද?
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඩඩ්ලි සිරිසේනම කියනවා සිරා දේශපාලනයට එන්න කලින් දවසට රොටියක් පුච්චගෙන කාලා ජීවත් උනේ කියලා.සමහර දවස් වල රොටියත් නෑලූ.මාසෙකට 20 වැනිදා මාලු කෑල්ලක් කනවලු.එහෙම අය නිකන් හම්බ උන ජනාදිපතිකමට දෙන්න ඕන ගෞරවය දෙන්නෙත් නෑ යූන්පී එකට:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ane huke thamage lamayage magulata hariyata viyadam nokarana mara uva president karanna viyadam karai....:lol:
    kanna bonna denne nathi magulak:lol:

    අනේ පුක නොදී ඉඩහන් කරවල පොන්ස්....
    මගුලට වියදම් කළා නම් අන්න බලපල්ලා අරුන් රටේ සල්ලි වලින් ආතල් ගන්න හැටි..මුන් හොරකම් කරපු සල්ලි...බ්ලා...බ්ලා....බ්ලා......

    තොපි වගේ පොන්න උත්ටන් හොදයි අකුණු ගහන වෙලාවට T10 ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න......
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    අනේ පුක නොදී ඉඩහන් කරවල පොන්ස්....
    මගුලට වියදම් කළා නම් අන්න බලපල්ලා අරුන් රටේ සල්ලි වලින් ආතල් ගන්න හැටි..මුන් හොරකම් කරපු සල්ලි...බ්ලා...බ්ලා....බ්ලා......

    තොපි වගේ පොන්න උත්ටන් හොදයි අකුණු ගහන වෙලාවට T10 ලේන්ත් එකක් අතට දීල එලියට තල්ලු කරන්න......

    අන්න හරි.හොර සල්ලි බලය නැතිව එලියට දන්න බෑ.අදායම ඔප්පු කරන්න ඕන.ඕක තමයි ගැමි චාම් මගුල.බලය තියෙන කාලේ ගැමියෙක් වගේ චාම් විදිහිට ඉන්න බැරි උන අය.:lol: