සිරාද බං මේක

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ පරිසරයේ තියන හැම දෙයක්ම ඔහොම තමයි, කන එළවලු, පලතුරු, බොන වතුර ඔක්කොමගේම ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා ..... :yes:

    අපේ ඇඟේ ඉන්න පරපොෂින් දැක්කොත් ගිනි තියාගෙන මැරෙන්න හිතෙයි

    pWzlX5x.jpeg


    ඇහි බැම වල ඉන්න මල්ලිලා වගයක් .... :P
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,437
    8,906
    113
    මේ පරිසරයේ තියන හැම දෙයක්ම ඔහොම තමයි, කන එළවලු, පලතුරු, බොන වතුර ඔක්කොමගේම ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා ..... :yes:
    pereethayo wage



    මේ පකය කියන විදියට අපිට කන්න පිරිසිදු කිසිම දෙයක් නෑනෙ

    me dewiyan wahanse mawapu eewa nisa kaawata aulak na :yes:
    ------ Post added on Jul 23, 2024 at 9:16 PM
     

    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    @Microscopist මචං. අපිට මේ සින් එක දාන්නකෝ ලංකවේ සොසේජ් එකක්.
    This can be a fake video. Those worms like organisms are nematodes and they are not typically found in sausages under normal conditions. I will post a video of a local sausage under the microscope soon.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,952
    15,443
    113
    New Zealand
    උද්ධාගමේ පෙරේතයෝ කියන්නේ උන්ටද දන්නේ නෑ.🤷🏻‍♂️
    හැබැයි බුද්ධාගමේ ඇසෙට නොපෙනෙන ඒවා, වෙනත් ලෝකවල තියන ජීවය ගැන සදහනක් තියනවා. ඒ කියන්නේ මීට අවුරුදු 2500කට කලින් මිනිස්සු මේවා ගැන මොකක් හරි ක්‍රමයකින් දැනගෙන ඉදලා තියනවා
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    පණුවෝ කෙසේ වෙතත් වෙන වෙන දිලීර බැක්ටීරියා වෛරස් එහෙම හැදෙනවා ඇති ඕන දෙයක් විවෘත පරිසරයේ තිබ්බම.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේ පරිසරයේ තියන හැම දෙයක්ම ඔහොම තමයි, කන එළවලු, පලතුරු, බොන වතුර ඔක්කොමගේම ඇසට නොපෙනෙන ජීවින් ඉන්නවා ..... :yes:

    අපේ ඇඟේ ඉන්න පරපොෂින් දැක්කොත් ගිනි තියාගෙන මැරෙන්න හිතෙයි

    pWzlX5x.jpeg


    ඇහි බැම වල ඉන්න මල්ලිලා වගයක් .... :P
    :frown:
     
    • Sad
    Reactions: AnuradhaRa and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    asata peenne nalu. pelak welawata penawalu. microscope kiyanne ahen hodata penawa kiyana eka. eekiyanne oya perethayo neme :yes:
    ඇහැට පේන්නෑ කියන්නේ එහෙම උන් නෑ කියන එකනේ😊 හැබැයි ඕනා කෙනෙකුට මන්ක්කල්පිත දේවල් වලින් ආතල් එකක් ගත්තෑකි ඒකට බාදාවක් නෑනේ
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඇහැට පේන්නෙ නැති එවුන් මගුලටද ලොකු කර කර බලල කන්නේ...උන් උන්ගෙ පාඩුවේ ඉදී. තෝ කාපන් මගුලක් කරන්නෙ නැතිව..එහෙනම් යකෝ ගල් බනිස් වල මොකුන් ඉන්නවා ඇතිද.
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa