සිරාම-කතාවක්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    යාලුවනී මේක සිරාම කතාවක් මගෙ යාලුවෙක් හිටියා උගෙ නම xxx ඉස්කෝලෙ 4 වසා 5 වසරෙ කාලෙ ඉදලා මූ එහා ගෙදර කෙල්ලට ලව් හැබැයි කෙල්ල උසයි මූ මිටියි . කෙල්ල වටේ යනවා එක එක ජාතියෙ කොල්ලො එක්ක යාලු වෙනවා ෆිල්ම් බලන්න යනවා xxx බාලිකාවට ගියෙ මම යාලුවෙක් විදිහට ඌට කීවා උබට පිස්සුද බන් ඕක හරි යන්නෙ නෑ වෙන එකක් බලපන් මූට එක ගැනමයි හිත බැරිම තැන මූම මට කීවා මට හිත වෙනස් කර ගන්න ක්‍රමයක් කියන්න කියලා මම කීවා උබට කරන්න තියෙන්නෙ එක දෙයයි ගෙවල් ලග නිසා කෙල්ල ලැට් එකට යනකොට ගිහින් අහගෙන හිටපන් කියලා මම නිකමට කීවෙ
    දවස් දෙක තුනම් මූ ක්ලාස් ආවෙත් නෑ ආර්න්චි උනා මූ භාවනා කරන්න ගිහින් කියලා ඊට පස්සෙ ක්ලාස් ආවා මම ඇහුවා මොකද බන් හදිස්සියෙ උබ ආරන්‍යට ගියෙ කියලා මූ කීවා උබ කියපු දේ මම කරා කියලා පස්සේ ඌ එක කෙල්ලෙක් දිහා බැලුවෙ නෑ ඌ දැන් ලොයර් කෙනෙක්