සිරාම කතාව මේක නම්...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාම කතාව මේක නම්...

    78172428_1233629310156556_121037834873208832_o.jpg

    චින්තන ධර්මදාස,නදී වාසමුදලිආරච්චි, දිනෙත් මල්ලිකරච්චි,සමණලි ෆොන්සේකා වගේ අමුතුම සෙට්1ක් ඉන්නවා... උන් දවසට එෆ්බී පෝස්ට් 10කට එහා දාන්වා.. හෙනම අමුතුම තියෙන්නේ... සන්නස්ගලගේ ෆලොවස්ලා තමා ගොඩ දෙනා... කොණ්ඩෙ වවල, රැවුල වවලා, එක්කො කොන්ඩෙ කපල රැවුල වවලා.. හෙනම ලොකු අමුතුම සීන් එකක ඉන්නේ.දෙන්නේ රට හදන, තේරුම් ගන්න බැරි පට්ටම අපභ්‍රංශ ටෝක්.. නදීක ගුරුගේ අනිත් එකා..
    ඕකුන්ගෙ රැවුල්, කොණ්ඩ ටික කප්පෝල ගත්ත නම් හොද දරුවො ටිකක් වගෙ ඉදීවි...
     
    • Like
    Reactions: Pessimist

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එෆ් බී යූස් කරන විදිය, මුන්ගෙ රැවුල් කොණ්ඩ වැවිල්ල වගේ දේවල් වලින් උන් විසින්ම පොරත්වයක් මවාගෙන.. සන්න නම් ඉතින් සල්ලිකාරයා සල්ලි අට්ටි ගහගෙන පොතක් විකුණගෙන පොර ටෝකක් දීගෙන මේ වගේ ගොලයො රොත්තක් තියාගෙන ඉන්නවා... ඔය එකෙක්ටවත් හරි ඉස්කිල් එකක් නෑ.. ඔහේ පොර සීන්1ට ලොකු ටෝක් ඉශූ කරගෙන ඉන්නවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චන්ද්‍රගුප්තයාගේ විභවි එකේ කැල්ලකට කොටන්න ගිහින්, ඒකිගෙ කොල්ලා ඇවිත් මූව මරන්න.. මූ පිස්සෙක් වගෙ දුවල පාර දිගේ යන්තම් පණ බේරගෙන... රස කතා නම් එමටයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් රැඩිකල් කියල හිතන් ඉන්න එකයි ඇත්තටම රැඩිකල් කියන එකෙයි සෑහෙන වෙනසක් තියනවා කියල උන්ගේ යටිහිතවත් දන්නේ නැතුව ඇති

    78724256_2501307110125489_2313324825063456768_o.png
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp un hithanne perethayo wage nanne nathuwa, konde wawagena, hariyata neat ekata rawul maintain nokara. harak mas gada gahagaha ohe inna eka kiyala radical kiyanne:yes::yes:;);):yes::yes: ehema indagena habai un aththatama karanne 1920 wage gam wala hitiya opa dupa achchilage character eka. look eka radical karanne anunge opa dupa kunu hoyana game chrithe. onna okai awula:D:D:yes::yes::yes:;););):D:D:D:D
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන් රැඩිකල් කියල හිතන් ඉන්න එකයි ඇත්තටම රැඩිකල් කියන එකෙයි සෑහෙන වෙනසක් තියනවා කියල උන්ගේ යටිහිතවත් දන්නේ නැතුව ඇති

    78724256_2501307110125489_2313324825063456768_o.png
    :yes::yes::yes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඒකනෙ බං , උන් කියන ඒවා තෙරෙන්නෙ 3% කට විතරයි .
    ඕනිම සමජයක 5% එවුන් normal population එකෙන් එලියෙ

    http://www.ihatepsm.com/blog/normal-distribution-normal-curve

    Defining the Limits of Normality
    By ‘normal’ we mean usual (the terms ‘normal’ and ‘abnormal’ are not strictly used in medical science)
    The limits of the usual values found in the populations for a quantitative variable are decided using the mean and SD of a LARGE and RANDOM sample of apparently healthy individuals
    We have seen that Mean ± 2 SD covers 95% of individuals’ values
    The remaining 5% lie outside this range (2.5% below ‘Mean – 2 SD’ and 2.5% above ‘Mean + 2 SD’)

    :lol::lol::shocked:

    3% ලෙඩ්ඩු :lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චන්ද්‍රගුප්තයාගේ විභවි එකේ කැල්ලකට කොටන්න ගිහින්, ඒකිගෙ කොල්ලා ඇවිත් මූව මරන්න.. මූ පිස්සෙක් වගෙ දුවල පාර දිගේ යන්තම් පණ බේරගෙන... රස කතා නම් එමටයි..

    අම්මටසිරි අපිටත් කියපන්කො ඒ කතන්දර... ඌ බඩු කාරයෙක්ද බන්... මටනම් පේන්නෙ වෙන ලයින් එකක්...
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    සමාජවාද, ධනවාද,නූතනවාද,පශ්චාත් නූතනවාද,විප්ලවවාද ඇතුලු තව කප්පරක් වාද සහ උන් ඇත්තටම ජීවත්වෙන මනෝ ලෝක,සිහින ලෝක, විකාර ලෝක, සහ බඩු කාරයො,බඩු,පිංපියො,පොන්නයො,බේබද්දො,රස්තියාදුකාරයො මෙකී නොකී සේරම රෙද්දවල් අස්සෙ උන් හිරවෙලා...උන්වත් දන්නෙ නෑ ඇත්තටම උන් මොක්කුද කියල...පොදුවේ හැම දේකම අශුභවාදී පැත්තම දකින,හීනමානය උපරිම ඉහට ගහල,මංපොර ජාතකේ දෙසා බාමින්, ඉරිසියාව,කුහකකම ඔලු ගෙඩි වල පුරවගෙන තැන් තැන් වල ඇවිදින සොම්බියො ටිකක් ඔය...:yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මුන් හිතාගෙන ඉන්නේ හෙන පොරවල් කියලා.
    මුන් දන්නේ නැහැ දෙකට නෙමෙනකොට ලබ්බ එළියේ කියලා
     
    • Like
    Reactions: tharinduncc

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමාජවාද, ධනවාද,නූතනවාද,පශ්චාත් නූතනවාද,විප්ලවවාද ඇතුලු තව කප්පරක් වාද සහ උන් ඇත්තටම ජීවත්වෙන මනෝ ලෝක,සිහින ලෝක, විකාර ලෝක, සහ බඩු කාරයො,බඩු,පිංපියො,පොන්නයො,බේබද්දො,රස්තියාදුකාරයො මෙකී නොකී සේරම රෙද්දවල් අස්සෙ උන් හිරවෙලා...උන්වත් දන්නෙ නෑ ඇත්තටම උන් මොක්කුද කියල...පොදුවේ හැම දේකම අශුභවාදී පැත්තම දකින,හීනමානය උපරිම ඉහට ගහල,මංපොර ජාතකේ දෙසා බාමින්, ඉරිසියාව,කුහකකම ඔලු ගෙඩි වල පුරවගෙන තැන් තැන් වල ඇවිදින සොම්බියො ටිකක් ඔය...:yes::yes::yes:

    අඩෝ හරියටම කියලා උඹ...
    මම පහු ගිය ටිකේම පොඩි අධ්‍යනයක් කලා... උඹ කියල තියන විස්තරේ හරියටම හරි... උන් ඇත්තටම අතරමන් වෙලා තියෙන්නේ සෙක්ස්, සල්ලි, ප්‍රසිද්ධිය, වගේ දේවල් හොයන්න යන්නේ මහන්සියෙන් නෙවෙයි කටමැත දොඩෝලා, පොර ටෝක් ඉශූ කරලා,ජාතියට ආගමට ගරහල කොටින්ම අනිත් උන්ට වැඩිය හෙනම වෙනස් කියල පෙන්නන්න හදලා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ජේවීපී කාලේ මැරුණනේ(ජේවීපී කල උන් විතරක් නෙවෙයි නොකල අයත් හොද දක්ශ බුද්දිමත් රටට දෙයක් කරන්න හිටපු උන් ) බං රට මේ වෙද්දි පාලනෙ බාරගන්න ඉදපු මොළකාරයො ගොඩක්..උපුල් සර් වගෙ ස්වයංජාත පිරවල් මේ වගේ අනාතයො අල්ලගෙන වෙනම සීන් එකක් තමා පෙන්නන්න හදන්නේ. උපුල් චොර උනෙ චන්දෙන් මිනිහ කුජීතම වෙලා ගිය.දැන් ජාමෙ බේරගන්න රඩිකල් පොර වෙල වැඩවසනවා... උගේ ඇට මිරිකන එකෙක් ඉන්නවා හෙන කලා විභූශන බුවෙක් කේ.කේ. සමන් කුමාර කියලා.. මිනිහා කියවන ඒවාගෙ තේරුම මිනිහ දන්නවද දන්නේත් නෑ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අම්මටසිරි අපිටත් කියපන්කො ඒ කතන්දර... ඌ බඩු කාරයෙක්ද බන්... මටනම් පේන්නෙ වෙන ලයින් එකක්...

    badukarayekma neweyi kibisibek pora... welawaka dannamko rasa katha...
     
    චින්තන ධර්මදාස,නදී වාසමුදලිආරච්චි, දිනෙත් මල්ලිකරච්චි,සමණලි ෆොන්සේකා වගේ අමුතුම සෙට්1ක් ඉන්නවා... උන් දවසට එෆ්බී පෝස්ට් 10කට එහා දාන්වා.. හෙනම අමුතුම තියෙන්නේ... සන්නස්ගලගේ ෆලොවස්ලා තමා ගොඩ දෙනා... කොණ්ඩෙ වවල, රැවුල වවලා, එක්කො කොන්ඩෙ කපල රැවුල වවලා.. හෙනම ලොකු අමුතුම සීන් එකක ඉන්නේ.දෙන්නේ රට හදන, තේරුම් ගන්න බැරි පට්ටම අපභ්‍රංශ ටෝක්.. නදීක ගුරුගේ අනිත් එකා..
    ඕකුන්ගෙ රැවුල්, කොණ්ඩ ටික කප්පෝල ගත්ත නම් හොද දරුවො ටිකක් වගෙ ඉදීවි...
    [/CENTER][/QUOTE]

    :yes::yes: bump