සිරාම ටෙලි නාට්‍ය දෙකක්
දෙවැනි ඉනිම, සිදූ වගෙ කතා බලල ලංකාවෙ ටෙලි නාට්‍ය එපා වෙලා හිටපු අයට බලන්න නියම ටෙලි නාට්‍ය දෙකක් තමයි මේ.
1. බැද්දේ කුලවමිය
2. චෙස්
1. බැද්දේ කුලවමිය
2. චෙස්
රූපා ශ්‍රියානි ඒකනායකගෙ "බැද්දෙ කුලවමිය" නවකතාව කියවලා නැත්නම් හොයාගෙන කියවන්න.
මම නම් ටෙලිනාට්‍යයට වඩා නවකතාවට තමයි කැමති.![]()
චෙස් කියන එක තාම යනවද?කොටස් අඩුයි වගේ.
eka iwara une 2016da koheda
bongosl කරන්නේ අර ඉරාජ් එක්ක රැප් කියන කයිසර් බන්.කොලටි එකනම් සුපිරි වීඩියෝ වල.තාම අනිත්වා අප්ලෝඩ් කරලා නැතුව ඇති.ඔව්, ගොඩක් සම්මාන ලැබිලා තිබුනා.Rayigam awards hambune me sere okata neda.

චෙස් කියන එක තාම යනවද?කොටස් අඩුයි වගේ.