සිරාම ටෙලි නාට්‍ය දෙකක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    සිරාම ටෙලි නාට්‍ය දෙකක්

    දෙවැනි ඉනිම, සිදූ වගෙ කතා බලල ලංකාවෙ ටෙලි නාට්‍ය එපා වෙලා හිටපු අයට බලන්න නියම ටෙලි නාට්‍ය දෙකක් තමයි මේ.

    1. බැද්දේ කුලවමිය




    2. චෙස්

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මම ආසම නළුවෙක් තමා රොෂාන් රවීන්ද්‍ර.මේ ටෙලිනාට්‍යත් මරු.

     
    • Like
    Reactions: Identity

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    රූපා ශ්‍රියානි ඒකනායකගෙ "බැද්දෙ කුලවමිය" නවකතාව කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. :yes:
    මම නම් ටෙලිනාට්‍යයට වඩා නවකතාවට තමයි කැමති. :love:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රූපා ශ්‍රියානි ඒකනායකගෙ "බැද්දෙ කුලවමිය" නවකතාව කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. :yes:
    මම නම් ටෙලිනාට්‍යයට වඩා නවකතාවට තමයි කැමති. :love:

    Rayigam awards hambune me sere okata neda.
     
    • Like
    Reactions: Identity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    චෙස් කියන එක තාම යනවද?කොටස් අඩුයි වගේ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,189
    113
    eka iwara une 2016da koheda

    :sorry:bongosl කරන්නේ අර ඉරාජ් එක්ක රැප් කියන කයිසර් බන්.කොලටි එකනම් සුපිරි වීඩියෝ වල.තාම අනිත්වා අප්ලෝඩ් කරලා නැතුව ඇති.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    බැද්දේ කුලවමිය, බලන්නම ඕනි කතාවක්.... කූම්බියෝ ටෙස්ට් එකට ලඟින් යනවා.....