ගොටාගේ වැරදි පෙන්න පෙන්න දඟලන්න එපා.
ගෝටා ආතල් එකක් දුන්නාම ආතල් එකක් ගනින්. නිකන් උගේ වැරදි හොයන්නේ නැතුව.
ඉස්සර පොඩි පොඩි ආතල් වලට අපේ උන් distract උනා. ගොටගේ ප්‍රශ්න අමතක උනා.
දැන් දැන් අපේ උන් පොඩි පොඩි ආතල් වලට ගෝටගේ ප්‍රශ්න කතා කරන එක නවත්තන්නේ නැති කෙස් එකක් තියෙනවා.
එකෙන් වෙන්නේ ගෝටා ලොකු ලොකු ආතල් දෙන්න පටන් ගන්න එක රටේ ඇත්ත/ ගොටගේ ප්‍රශ්න අමතක වෙලා යන්න.
එකෙන් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නැනේ.
බලයට එන්න ගහපු එකේ බලය පවත්වාගෙන යන්න ගහන එක මහ දෙයක් ද ?