සිරාවටම කියන්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගොටාගේ වැරදි පෙන්න පෙන්න දඟලන්න එපා.
    ගෝටා ආතල් එකක් දුන්නාම ආතල් එකක් ගනින්. නිකන් උගේ වැරදි හොයන්නේ නැතුව.

    ඉස්සර පොඩි පොඩි ආතල් වලට අපේ උන් distract උනා. ගොටගේ ප්‍රශ්න අමතක උනා.
    දැන් දැන් අපේ උන් පොඩි පොඩි ආතල් වලට ගෝටගේ ප්‍රශ්න කතා කරන එක නවත්තන්නේ නැති කෙස් එකක් තියෙනවා.

    එකෙන් වෙන්නේ ගෝටා ලොකු ලොකු ආතල් දෙන්න පටන් ගන්න එක රටේ ඇත්ත/ ගොටගේ ප්‍රශ්න අමතක වෙලා යන්න.
    එකෙන් මේකෙන් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕනේ නැනේ.

    බලයට එන්න ගහපු එකේ බලය පවත්වාගෙන යන්න ගහන එක මහ දෙයක් ද ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ඕව තේරුම් යන්න මෙච්චර කාලයක් ගියා කියන්නෙ ඔයාල තාම අත දරුවෝ අපේ පොලිටිකල් නොලේජ් එකත් එක්ක බලද්දී 😒
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕව තේරුම් යන්න මෙච්චර කාලයක් ගියා කියන්නෙ ඔයාල තාම අත දරුවෝ අපේ පොලිටිකල් නොලේජ් එකත් එක්ක බලද්දී 😒
    තේරුම් අරන් පුක දෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි නේද බන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    තේරුම් අරන් පුක දෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමෙයි නේද බන්
    අනිව ඒක ලොකු කැපකිරීමක් වෙලාවකට වේදනාවක් ඒත් රට වෙනුවෙන් ගේම අතාරින්නෙ නැ. ආයෙත් සුද්දෝ ඇවිත් නැති කරපු රජ පෙළපතක් අපි හදනවා තනි රජෙක් පාලනය කරන රටක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනිව ඒක ලොකු කැපකිරීමක් වෙලාවකට වේදනාවක් ඒත් රට වෙනුවෙන් ගේම අතාරින්නෙ නැ. ආයෙත් සුද්දෝ ඇවිත් නැති කරපු රජ පෙළපතක් අපි හදනවා තනි රජෙක් පාලනය කරන රටක්

    පවු බන් උබලා.. :-( :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:🤭🤭