සිරාවටම දුක හිතුනා සිංහලු....ඇවිත් බලන්න

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සිරාවටම දුක හිතුනා සිංහලු....ඇවිත් බලන්න

    මිනිස්සු වෙච්ච අපි සමහර තිරිසන්නුන්නට දෙවෙනියි...මේක දැකලා ඇත්තටම දුක හිතුනා.අපේ සමහර බෞද්ධ ජාතක කතා වල තියෙනවා නේද සත්තු සත්තු ගැන එක එක කතා බැලු බැල්මට සුරංගනා වුනාට මේ වගේ සත්ව ලෝකයේ සිද්ධි තියෙනවා.

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    download karala thiyaganna watina video ekak,ape minissunta nathi gathi guna ballonta thiyanawa,mata penne me balla giya athme kala yam pawakata wenna one mehema uppathiya labala thiyenne,usas manawa guna dharma thibba kenek wenna ath giya baweka,hondatama therenawa me balla me satthunwa beragannayi mehema karanne kiyala..

    9+
     
    අන්න ඒක දැකලා තමයි මල්ලි මටත් දුක හිතුනේ.... හොඳටම තේරෙනවා මේ බල්ලා මාළුන්ව බේර ගන්න තමයි හදන්නේ කියලා.නැතුව දඟලන මාලුන්ව කටින් අල්ලාලා කන්න නෙවෙයි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අන්න ඒක දැකලා තමයි මල්ලි මටත් දුක හිතුනේ.... හොඳටම තේරෙනවා මේ බල්ලා මාළුන්ව බේර ගන්න තමයි හදන්නේ කියලා.නැතුව දඟලන මාලුන්ව කටින් අල්ලාලා කන්න නෙවෙයි...

    :yes: ow saho,mama dakala thiyanawa malu karaya passen yana ballo,ballonta malu kiyala ahuna gaman duwanne,me balla suwisheshi kenek :) mehema great ballo innawa,ape seeyata mehema honda ballek indala thiyanawa :yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :yes: ow saho,mama dakala thiyanawa malu karaya passen yana ballo,ballonta malu kiyala ahuna gaman duwanne,me balla suwisheshi kenek :) mehema great ballo innawa,ape seeyata mehema honda ballek indala thiyanawa :yes:

    :yes::yes::love:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ඒයි මචං... කාලෙකින් දැක්ක දුකම හිතෙන video එකක්.
    මාලු කන එකත් එකපාරටම නවත්තන් හිතුනා මේක දැකලා.
    සිරාවටම සිරා එකක්..
    Rep +++
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Ring-Master-Malayalam-Movie-Photos-1.jpg

    ballek gana thiyana malayalam film ekak,mekath maru film eka :yes:

    english sub ekka thiyana link eka pahathin

    http://www.einthusan.com/movies/watch.php?lang=malayalam&id=2455