මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කම්කරු නීති රීති තදයි නේද. එතකොට පැය 7.5 ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේද ? වැඩියෙන් වැඩ කරොත් අනිත් දවස්වල නිවාඩු ගන්න පුළුවන් නේද ?Emios ඕක කියන්න ලේසි බන්, ලංකාවේ වැඩ කරද්දි එපා වෙනවා බන්. Work Life Balance කියන්නේ මායාවක්. අයේ office එකේ වැඩ ටික ඉවර වෙද්දි ලැප් එකට අත තියන්වත් හිතෙන්නේ නෑ බන්. ගෙදර වැඩයි අනම් මනම් සේරම සෙට් උනාම දවස ඉවරයි. IFS නම් අහලා තියනවා වැඩ අඩුයි කියලා. ඒ වුනාට අනෙක් කම්පැණි ගැන නම් කතා නොකර ඉමු. පඩිය වගේම තමා වැඩත්.