සිරාවට අහන්නෙ/buddhism දන්න උන් වරෙන්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන හිත සම්බන්ධ දෙයක්නෙ,තමන්ට පහසු බාධා නොවෙන තැනක් හොයාගන්ඩ වෙනව,හිත නිවාගන්ඩ වෙනම භාවනා තියෙනව ප්‍රශ්ණයක් එහෙම උනාම,නිවන් දකින්ඩ භාවනා කරන එක සංකීර්ණ වෙනම වැඩක් එහෙම බැලුවම.
    Mindfulness walin patan gattama barida?

    https://www.elakiri.com/forum/showthread.php?p=23715961

    තමන්ගේ චරිතය මුලින් හොයාගන්න. . ඉටපස්සේ භාවනාවක් තෝරගන්න. .
    භාවනා කරන්න කැලේට යන්න ඕනේ නෑ. . තමන්ගේ ගෙදරත් කලැකි. .

    Laukika life eka gewana gaman Oka karanna puluwan weida kiyana ekai prashne.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    290
    83
    Neverland
    enlighten wenawa kiyala amathu magic ekak wenne naha. buddhism wala mulika haraya wenne taman hitana widiya ha ymak desa upekshawen balana widiya, samanya jeewithiyata onna oka tami wadagath wenne, oka practice karagena yaddi ubata buddhism wala gabura patta igena ganna puluwan sowan palaya labganna. sowan kiyanneth magic ekk nemi ekath yamm thak durakata dharamaya praguna keerima kriyawen saha situwili walin. adumagane dawasaka payak hari winadi 45 kwath dharama karunu ahala (sindu banawath, rasa katha banawath nemi) ewa gana hitala ubama pilipadinawanm uba enlighten tami.

    https://www.waharaka.com/

    menna meka ubata hoda arambayak. habai wahraka hamuduruwage samaharak laukika pilithuru walata matath ekgawenna baha habai 95% dharma karunu tharkikai thripitakayath ekka
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    උඹ ජෝක් එකක් නෙමේද මේ කරන්නේ.:dull:
    මම කියන්නද උඹ පළමුවෙන්ම මේ එළකිරි එකත් එක්ක තියෙන බැඳීම හිතින් අයින් කරගනින්කෝ.
    ෆේක් ඔට්ටුත් නෑ...:no:

    උඹ කොහොම කලත් මේකත් එක්ක සෑහෙන බැඳීම ක් තියෙනවා. මේකත් ලෞකික ආසාවක්.:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mindfulness walin patan gattama barida?

    ආනා පානා..හුස්ම ගැනීම පිටවීම ගැන භාවනාවෙන් පුලුවන් ඊට පස්සෙ තමා විදර්ශණා භාවනාවකට යන්ඩ පුලුවන්..හිතේ තැම්පත් බව සමාධිය ඇතිකරගන්න එක තමා වැදගත්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    enlighten wenawa kiyala amathu magic ekak wenne naha. buddhism wala mulika haraya wenne taman hitana widiya ha ymak desa upekshawen balana widiya, samanya jeewithiyata onna oka tami wadagath wenne, oka practice karagena yaddi ubata buddhism wala gabura patta igena ganna puluwan sowan palaya labganna. sowan kiyanneth magic ekk nemi ekath yamm thak durakata dharamaya praguna keerima kriyawen saha situwili walin. adumagane dawasaka payak hari winadi 45 kwath dharama karunu ahala (sindu banawath, rasa katha banawath nemi) ewa gana hitala ubama pilipadinawanm uba enlighten tami.

    Ow mama enlightend wenawa kiyana eken asahas kareth reality eka hariyata dakinna brain eka train wela tibima.
    Danatath dannwa hamadema apita pena de nemei, kisi deyak gana ragayak ,loba kamak athi karagena wadak na kiyala, eth brain eke oya therum ganima thibbata feelings control kraganna ba, mama hithanne enlightened wena kenekta feelings lesiyen control karaganne puluwan kiyala, itin feelings control karaganna puluwan nam, Duka kiyala deyak athi wenne na
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ජෝක් එකක් නෙමේද මේ කරන්නේ.:dull:
    මම කියන්නද උඹ පළමුවෙන්ම මේ එළකිරි එකත් එක්ක තියෙන බැඳීම හිතින් අයින් කරගනින්කෝ.
    ෆේක් ඔට්ටුත් නෑ...:no:

    උඹ කොහොම කලත් මේකත් එක්ක සෑහෙන බැඳීම ක් තියෙනවා. මේකත් ලෞකික ආසාවක්.:(

    Meka negative deyak nemei bn.
    Mita wada galawenna amaru dewal tiyanawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආනා පානා..හුස්ම ගැනීම පිටවීම ගැන භාවනාවෙන් පුලුවන් ඊට පස්සෙ තමා විදර්ශණා භාවනාවකට යන්ඩ පුලුවන්..හිතේ තැම්පත් බව සමාධිය ඇතිකරගන්න එක තමා වැදගත්.

    Hithe thanpath Kama thiyanawa nam suffer karanna wenawa adu athi, feelings ekka attach Novi , feelings observe karala. Ignore karanna puluwan mattamakata enna one.:)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Laukika life eka gewana gaman Oka karanna puluwan weida kiyana ekai prashne.

    බලපන් ඉතින් උබ විඩියෝ එක, ත්‍රේඩ් එක බලන්නෙත් නැතුවනේ රිප්ලයි කලේ. .
    විඩියෝ එක බලලා ඉදපන්. . මේ ත්‍රේඩ් එකත් බලපන්. .

    https://www.elakiri.com/forum/showthread.php?p=23715961

    ඔයටික බලල ඉදපන් මුලින්. . මෙතන "පුලුවන් වෙයිද දන්නෑ, කෑලේ යන්න වෙයිද දන්නෑ" ගගා ඉන්න එක කිසි තේරුමක් නෑ. . භාවනාව ක්‍රම ගොඩක් තියෙනවා. . භාවනාව උත්සහ කරලම බලන්න ඕනා. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපන් ඉතින් උබ විඩියෝ එක, ත්‍රේඩ් එක බලන්නෙත් නැතුවනේ රිප්ලයි කලේ. .
    විඩියෝ එක බලලා ඉදපන්. . මේ ත්‍රේඩ් එකත් බලපන්. .

    https://www.elakiri.com/forum/showthread.php?p=23715961

    ඔයටික බලල ඉදපන් මුලින්. . මෙතන "පුලුවන් වෙයිද දන්නෑ, කෑලේ යන්න වෙයිද දන්නෑ" ගගා ඉන්න එක කිසි තේරුමක් නෑ. . භාවනාව ක්‍රම ගොඩක් තියෙනවා. . භාවනාව උත්සහ කරලම බලන්න ඕනා. .

    :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,169
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hithe thanpath Kama thiyanawa nam suffer karanna wenawa adu athi, feelings ekka attach Novi , feelings observe karala. Ignore karanna puluwan mattamakata enna one.:)

    උබ ක්‍රිස්තියානි නේද?..බුද්ධාගමේ නම් ආත්මයක් හෝ මම කියල කෙනෙක් නෑ කියලයි උගන්නන්නෙ..උදා: ටීවි එකේ කෙල්ලෙක් දකිනව(උබේ ඇහෙන්),උබේ මනසෙ තැම්පත් වෙලා තියෙන නිසා දාල ගිය කෙල්ලව මතක් වෙනව,එතකොට දුකක් ඇති වෙනව,තව රාගයක්,දේවේෂයක් ඇති වෙන්ඩත් පුලුවන්..ඔය ප්‍රෝසෙස් එක "මගේ මම" කියල හිතන්නෙ නැතුව හිත ඇතුලට ගන්නෙ නැතුව ටීවි එකේ දැක්ක කෙල්ල "රූපයක් රූපයක් " කියල මුලින්ම කට් ඕෆ් කරල දානව වගේ වැඩක් ඔතන තියෙන්නෙ (කන,නාසය,දිව etc. එහෙමත් එහෙමයි),ඔය දේ භාවනාවෙන් පුරුදු වෙනකොට හිතේ permanently පිහිටනව එතකොට දුකක්වත් කිසිම කර්මයක් වත් ඇතිවෙන්නෙ නෑ..ඕකයි වෙන්නෙ. :)
     
    :love:

    Oya ideas mage oluwe thiyanawa bn.

    Mamathwya kiyanne illusion ekak kiyana eka atta kiyala dannawa, Eth ehema danagena hitiyat feeling control karanna bari kama thiyenne..

    Hopefully meditation karama feelings control karanna, aththa athi satiyen hama mohothema balanna puluwan Wei kiyala hithanawa.. :)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth

    තව දෙයක් එකතු කරන්න ඔනි . මමත් ඉස්සර හිතුවේ සද්ද බද්ද නැති කව්රුත් නොමැති තැනකට ගිහින් භාවනා කරන්න ඔනි කියලා. එ්ත් ඔයා සද්ද බද්ද නොමැති පරිසරයකට පුරුදුවෙනකොට යම් අාකරයෙන් ඔයාට සද්දයක් අැහුනොත් ද්වේෂ සිතක් අැතිවෙන්න පුලුවන්. එක නිසා පරිසරය වැදගත් නෑ භාවනාවට. වැරදිනන් කියන්න.

    මේ කතාවේ අත්තක් තියෙනවා කියල මට හිතෙනවා...
    මොකද සමහර වෙලාවට නිහඬ බවට ඇබ්බැහි වුනාම, ඇහෙන පුංචි සද්ද බද්දයක් උනත් හිතට හරිම කරදරයක්.
    අනිත් එක කාලයක් යද්දී අපි නොදැනම ඒ නිහඬ බවට ආසාවක් ඇති වෙනවා.
     
    11.gif