සිරාවට අහන්නෙ/buddhism දන්න උන් වරෙන්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට අහන්නෙ/buddhism දන්න උන් වරෙන්....

    මෙහෙමයි...

    සාමාන්‍ය ජීවිතේ කියන්නෙ මොනා කරත් දුක උරුම path එකක් කියල තේරිලා තියෙන්නෙ..

    buddhism study කරල බාවනා කරාම අපිට දැනෙන රාග, ද්වේශ මෝහ සීන් නැති කරගන්න පුලුවන් ද?/ අඩු කරගන්න පුලුවන්ද?

    උබලගෙ ජිවිත වල අත්දැකිම් කොහොමද ඔය සම්බන්දයෙන්? ඒ වගේම උබ දන්න අය ඉන්නවද enlighten වෙච්ච.? ඇල් වතුරත් නිවල බොන ලෙවල් එකේ ඩයල් එකක් වෙන්න පුලුවන්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැති වෙනව නිවන් අවබෝධ වෙන මොහොතෙදි :yes: භාවනා කරල ටික ටික අඩු කරල පුරුදු කරන්න ඕනෙ :yes: සංසාරෙ කරල පුරුද්දක් තියෙන උන්ට ලේසියිලු. ඒ හින්ද කරපං :yes: භාවනා කලා කියල පාඩුවක් වෙන්නෑ :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැති වෙනව නිවන් අවබෝධ වෙන මොහොතෙදි :yes: භාවනා කරල ටික ටික අඩු කරල පුරුදු කරන්න ඕනෙ :yes: සංසාරෙ කරල පුරුද්දක් තියෙන උන්ට ලේසියිලු. ඒ හින්ද කරපං :yes: භාවනා කලා කියල පාඩුවක් වෙන්නෑ :)

    ලවුකික ආසාවල් ., දුක් විම නැති කරගන්න පුලුවන් වෙයිද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට කරොත් පුලුවන්,සතිපට්ටාන භාවනා ක්‍රමය තමා එකම මාර්ගය කියලයි දේශණා කරල තියෙන්නෙ නිවන් දකින්ඩ හැකි,පිලිකුල් භාවනාව ගැන එහෙමත් පොඩ්ඩක් හොයල බලපන් ඇත්ත තත්වෙ තේරෙනව එතකොට මනුස්ස ශරීරයෙ,පෙර පින සහ වීර්යය තියෙනවනම් දවස් 7ක් ඇතුලට ස්ටෙප්ස් හතරම සම්පූර්ණ කරල රහත් හෝ නැවත නූපදින තැනට එන්ඩ පුලුවන් කියල දේශණා කරල තියෙනව බුදු හාමුදුරුවො..දැන් කාලෙ සෝවාන් ඵලය ලබාගත්ත කෙනෙක් උනත් ඉන්නවද කියල සැකයි(කැලෑ වල එහෙම ඇති භාවනා කරන හාමුදුරුවරු මාර්ග ඵල ලබාගත්ත),හරියට කියල දෙන්ඩ ගුරුවරයෙක් ඉන්නවනම්,උනන්දුව තියෙනවනම්,පිරිසිදු ධර්මයත් තියෙනවනම් මේ කාලෙත් නිවන් දකින එක බැරි වැඩක් නෙවෙයි අමාරු උනත්. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරියට කරොත් පුලුවන්,සතිපට්ටාන භාවනා ක්‍රමය තමා එකම මාර්ගය කියලයි දේශණා කරල තියෙන්නෙ නිවන් දකින්ඩ හැකි,පිලිකුල් භාවනාව ගැන එහෙමත් පොඩ්ඩක් හොයල බලපන් ඇත්ත තත්වෙ තේරෙනව එතකොට මනුස්ස ශරීරයෙ,පෙර පින සහ වීර්යය තියෙනවනම් දවස් 7ක් ඇතුලට ස්ටෙප්ස් හතරම සම්පූර්ණ කරල රහත් හෝ නැවත නූපදින තැනට එන්ඩ පුලුවන් කියල දේශණා කරල තියෙනව බුදු හාමුදුරුවො..දැන් කාලෙ සෝවාන් ඵලය ලබාගත්ත කෙනෙක් උනත් ඉන්නවද කියල සැකයි(කැලෑ වල එහෙම ඇති භාවනා කරන හාමුදුරුවරු මාර්ග ඵල ලබාගත්ත),හරියට කියල දෙන්ඩ ගුරුවරයෙක් ඉන්නවනම් උනන්දුව තියෙනවනම්,පිරිසිදු ධර්මයත් තියෙනවනම් මේ කාලෙත් නිවන් දකින එක බැරි වැඩක් නෙවෙයි අමාරු උනත්. :)

    කැලෑවකට යන්නම් ඕනෙද දන්නෙ නෑ වැඩේට,
    මේ සමාජෙ ඉදල මොනා කරත් වැඩක් නති වෙයි වගෙ,,,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    කැලෑවකට යන්නම් ඕනෙද දන්නෙ නෑ වැඩේට,
    මේ සමාජෙ ඉදල මොනා කරත් වැඩක් නති වෙයි වගෙ,,,

    කැලෑවටම යන්ඩ ඕනි නෑ සද්ද බද්ද නැති ගෙදරක උනත් කල හැකියි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මෙහෙමයි...

    සාමාන්‍ය ජීවිතේ කියන්නෙ මොනා කරත් දුක උරුම path එකක් කියල තේරිලා තියෙන්නෙ..

    buddhism study කරල බාවනා කරාම අපිට දැනෙන රාග, ද්වේශ මෝහ සීන් නැති කරගන්න පුලුවන් ද?/ අඩු කරගන්න පුලුවන්ද?

    උබලගෙ ජිවිත වල අත්දැකිම් කොහොමද ඔය සම්බන්දයෙන්? ඒ වගේම උබ දන්න අය ඉන්නවද enlighten වෙච්ච.? ඇල් වතුරත් නිවල බොන ලෙවල් එකේ ඩයල් එකක් වෙන්න පුලුවන්ද?

    matath ohoma thama hithune bn
    eth ara kello seen eken passe aye eka nathi wela wage bn :(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලවුකික ආසාවල් ., දුක් විම නැති කරගන්න පුලුවන් වෙයිද?

    මහත්තයෝ ඔය දුක්ඛ දුක්ඛ , විපරිණාම දුක කියන දෙක (සිරුරට සහ මනසට දැනෙන දුක) හැරුනාම, තවත් දුකක් තියෙනවා සංඛාර දුක්ඛ කියලා. ඒක මහත්තයෝ පිරිසිඳ දැකිය යුතු දුකක්. ආන්න ඒ වගේ "පෙර නොඇසූ විරූ" සත්‍යක් කියන්න තමයි බුදුවරු පහලවෙන්නේ. ඒක දකින එක ලේසි නැහැ.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කැලෑවටම යන්ඩ ඕනි නෑ සද්ද බද්ද නැති ගෙදරක උනත් කල හැකියි.

    තව දෙයක් එකතු කරන්න ඔනි . මමත් ඉස්සර හිතුවේ සද්ද බද්ද නැති කව්රුත් නොමැති තැනකට ගිහින් භාවනා කරන්න ඔනි කියලා. එ්ත් ඔයා සද්ද බද්ද නොමැති පරිසරයකට පුරුදුවෙනකොට යම් අාකරයෙන් ඔයාට සද්දයක් අැහුනොත් ද්වේෂ සිතක් අැතිවෙන්න පුලුවන්. එක නිසා පරිසරය වැදගත් නෑ භාවනාවට. වැරදිනන් කියන්න.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    e unata ban lawukika dewal wala patalawenawa ne..:(

    නිවන හිත සම්බන්ධ දෙයක්නෙ,තමන්ට පහසු බාධා නොවෙන තැනක් හොයාගන්ඩ වෙනව,හිත නිවාගන්ඩ වෙනම භාවනා තියෙනව ප්‍රශ්ණයක් එහෙම උනාම,නිවන් දකින්ඩ භාවනා කරන එක සංකීර්ණ වෙනම වැඩක් එහෙම බැලුවම.
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    නෙත කන නාසය කට සිත කියන ඉන්ද්‍රියන් පිනවිම දුකට මුලයි කවදාවත් මේ 5 පිනවල සතු‍ටුකරල නිමකරන්න බැ ඇලි ඇලි බන්දනයක් වනවා පිනවලා ඉවරකරන්න බැරි දෙයකට මුලු ජිවිතයම කාලයම කැපකරනවා නිසරු දෙයකට පලයක් නැත කෙලවරක් නැත එක තෙරුම් ගත්තානම් දුකක් නැත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහත්තයෝ ඔය දුක්ඛ දුක්ඛ , විපරිණාම දුක කියන දෙක (සිරුරට සහ මනසට දැනෙන දුක) හැරුනාම, තවත් දුකක් තියෙනවා සංඛාර දුක්ඛ කියලා. ඒක මහත්තයෝ පිරිසිඳ දැකිය යුතු දුකක්. ආන්න ඒ වගේ "පෙර නොඇසූ විරූ" සත්‍යක් කියන්න තමයි බුදුවරු පහලවෙන්නේ. ඒක දකින එක ලේසි නැහැ.

    :nerd:

    තව දෙයක් එකතු කරන්න ඔනි . මමත් ඉස්සර හිතුවේ සද්ද බද්ද නැති කව්රුත් නොමැති තැනකට ගිහින් භාවනා කරන්න ඔනි කියලා. එ්ත් ඔයා සද්ද බද්ද නොමැති පරිසරයකට පුරුදුවෙනකොට යම් අාකරයෙන් ඔයාට සද්දයක් අැහුනොත් ද්වේෂ සිතක් අැතිවෙන්න පුලුවන්. එක නිසා පරිසරය වැදගත් නෑ භාවනාවට. වැරදිනන් කියන්න.

    Good point
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    තව දෙයක් එකතු කරන්න ඔනි . මමත් ඉස්සර හිතුවේ සද්ද බද්ද නැති කව්රුත් නොමැති තැනකට ගිහින් භාවනා කරන්න ඔනි කියලා. එ්ත් ඔයා සද්ද බද්ද නොමැති පරිසරයකට පුරුදුවෙනකොට යම් අාකරයෙන් ඔයාට සද්දයක් අැහුනොත් ද්වේෂ සිතක් අැතිවෙන්න පුලුවන්. එක නිසා පරිසරය වැදගත් නෑ භාවනාවට. වැරදිනන් කියන්න.
    ඔව් ඒක හරි..කණ ඇස නාසය දිව ශරීරයට මනසට පිටින් එන දේවල් "මම මගේ" කරගන්නෙ නැතුව කපල දානව වගේ වැඩක් ඔතන තියෙන්නෙ,භාවනාවෙන් ඉස්සරහට යනකොට ඉන්න තැන අවට සද්ද බද්ද ප්‍රශ්ණයක් වෙන්නෙ නැතුව ඇති..