සිරා කරපු මගේ ප්‍රතම ලවු එක

kalu_pusa

Member
May 8, 2012
1
2
0
සිරා කරපු මගේ ප්‍රතම ලවු එක

මේක සිරා කරපු මගේ ප්‍රතම ලවු එක
මම බොක්ක උනත් දෙන්න හිටියෙ ඈ හට
දෑනුයි මට හෑගෙන්නෙ ඈය ගලෙව්වෙ මගෙ දත
අද කනේරු ඈට කන්න හිතෙනවා මට
කියල වෑඩක් නෑ නින්ද යන්නෙ නෑ
මෙව හිතල හිතල මගේ නාඩි වෑටෙන්නෑ
කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු
අයෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු
කට්ට කාලා දා ගත්ත කෙල්ල යාලු
අයෙ මාව හම්බ වෙන්න එන්නෙ නෑලු

මන් ලග බොරු නෑ
බොරු මවල කියන්නෑ
සුරන්ගනා කතා කියල රවට්ටන්නෙ නෑ
මන් ලග බොරු නෑ
බොරු මවල කියන්නෑ
සුරන්ගනා කතා කියල රවට්ටන්නෙ නෑ

මගෙ ස්වීටි කෙල්ල තෑබිලි ගෙඩිය රත්තරන්
මම අදරෙයි ඔයාට ලොවෙත් නෑති තරම්
මගෙ ස්වීටි කෙල්ල තෑබිලි ගෙඩිය රත්තරන්
මම ආදරෙයි ඔයාට ලොවෙත් නෑති තරම්....
 
  • Like
Reactions: ThimalM™

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    shoesiaec1129024br9.jpg


    1st thread 1ක sad story ක් :no::no: