සිරා ගේමම ඉල්ලනවා.මූට ගේමක් දෙමුකො

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරා ගේමම ඉල්ලනවා.මූට ගේමක් දෙමුකො

මරා-සිරා ජුන්ටාව මහජන කැරැල්ලක්ම ඉල්ලයි..! පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට වැඩක් නැතැයි සිරා කතානායකට ලිඛිතව දන්වයි..!!

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.14, ප.ව.11.35) ජනමතය ගැන තුට්ටුවකට මායිම් නොකර ව්‍යවස්ථාව අමු අමුවේ කඩා පිස්සු ඒකාධිපතියෙකු වී සිටින පල්ලෙවත්ත ගමරාළ පාර්ලිමේන්තු බහුතරය තමන්ට අදාල නොවන බව පවසමින් ‘මහජන කැරැල්ලක්ම’ ඉල්ලා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමිනි.

අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම ජුන්ටා අගමැති පරාජය වූ බව පිළි නොගන්නා ජනාධිපති පිස්සා අග්‍රාමාත්‍ය වරයාට හෝ ආණ්ඩුවකට බහුතරයක් ඇති බව හෝ නැති බව හෝ පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් හෝ නැතැයි කියයි.

විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ මන්ත්‍රීවරුන් 122 දෙනාගේ නම් සහ අත්සන් පවා සහතික නොකළ ලේඛනයක් යයි ප්‍රතික්ෂේප කරන ජනාධිපති පිස්සා තමා විසින්ම සම්මත කළ 19 වෙනි සංශෝධනය අමතක කර දමා එදා 2015 ජනවාරි 09 වෙනිදා සුළුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහ අගමැති කළ ආකාරය අනුව යලි තමාට එවැන්නක් කළ හැකි යයි පවසයි.

අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලධාරියා තමා යයි කියන ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මුලින් පයින් ගසා කතානායකවරයාටද අවලාද නගා යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ.

ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අද විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂ ඒ බව නොතකා හෙට දිනයේ අගමැති ලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරන්නට යන අතර ඔවුන් දිගටම ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සූදානම් වේ.

අමාත්‍යාංශ වලට හෙට දිනයේ එස්ටීඑෆ් ආරක්ෂාව යොදා තම නීති විරෝධී මරා-සිරා ජුන්ටාවේ උන්ට පමණක් ඇතුළු වීමට වැඩ සලසා ඇතැයිද දැන ගන්නට තිබේ.

“අධිකරණ තීන්දුවත් ගණන් නොගනී..! පාර්ලිමේන්තුවත් ගණන් නොගනී..! ලෝක ප්‍රජාව කියන දේත් නාහයි…! මරා-සිරා ජුන්ටාව දිගටම බලෙන් බලයේ ඉන්න තීරණය කරයි..!” යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කරන ලදී.

ජනාධිපති පිස්සාගේ මේ තීන්දුවෙන් පෙනී යන්නේ ඔහු මහජන කැරැල්ලක්ම ඉල්ලා සිටින බවයි.

කතානායකතුමාට යවන ලද ලිපිය පහත දැක්වේ.

---------------------------
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හෙට මූව ඉම්පීච් එකක් බාර දෙන්න.නැත්නම් හරි යන්නේ නෑ.මීට පස්සෙ ලක්ෂ 62 එක්ක ජනාධිපති අම්න්දිරය වටලල මුගේ ජනාධිපතිකම අරගෙන සරමත් ගලවලා එලවන්න.:lol:
 
JBLs

Well-known member
  • May 6, 2018
    3,565
    3,384
    113
    හෙට මූව ඉම්පීච් එකක් බාර දෙන්න.නැත්නම් හරි යන්නේ නෑ.මීට පස්සෙ ලක්ෂ 62 එක්ක ජනාධිපති අම්න්දිරය වටලල මුගේ ජනාධිපතිකම අරගෙන සරමත් ගලවලා එලවන්න.:lol:

    හුත්තො දැන්වත් ‌ෙතේරුම් ගනින් විධායකය කියන්නෙ ම‌ොකද්ද කියල
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගිය සැරේ උබල කියපු නිසා පවුලම මයිත්‍රී පැත්තට හැරෙව්වා .. මේ සැරේ නම් ඔය මෝඩ කම් කරන්නේ නෑ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ගිය සැරේ උබල කියපු නිසා පවුලම මයිත්‍රී පැත්තට හැරෙව්වා .. මේ සැරේ නම් ඔය මෝඩ කම් කරන්නේ නෑ

    ‍රැව‍ටුනා නෙවෙයි විශ්වාස කලා පමණයි හුත්තො:frown:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හුත්තො දැන්වත් ‌ෙතේරුම් ගනින් විධායකය කියන්නෙ ම‌ොකද්ද කියල

    ඕකුන්ට බැනල වැඩක් නැහැ ...බන්...

    ඕකුන් වලිකන්නේ රු 2500/- දවසේ පඩිය තියාගන්න...........

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හෙට අනිද්දා වෙනකන් ඉන්නකෝ..........විධායකය මොකක්ද කියලත් දන්නවා, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන්නේ මොකක්ද කියලත් දන්නවා.

    සිරිසේන කියන්නේ පිලිගත් සම්ප්‍රදායන් තුල විශ්වාසභංගය ඉදිරිපත් කරන්න කියලා. එහෙම කරන්න තමයි ඊයෙ උදේ හැදුවේ. ඒත් මහින්දග පාදඩයෝ ටිකක් ඕක වැලැක්වූවා.

    උඹලාගේ කුමාර් වෙල්ගම කියන එක අහපන්;

    පිපීගෙන ආපු පොහොට්ටුව මේ බඩජාරියෝ කෑවා - වෙල්ගම දුම්මල වරම අතට ගනී.

    රී ලංකා නිදහස් පක්ෂයේ බව කියන දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, තිලංග සුමතිපාල වැන්නන් නිසා වසර දෙකක් තිස්සේ ගොඩනගාගෙන ආ පොහොට්ටුව සම්පුර්ණයෙන්ම විනාශ කළ බවයි වෙල්ගම මහතා ඉතා ආවේගශීලිව පවසා ඇත්තේ. එපමණක් නොව ඔවුන් විසින් මහින්ද රාජපක්ෂ මහතාව සහමුලින්ම වලට ඇද දමා ඇති බව වෙල්ගම මහතා චෝදනා කර තිබේ.

    " මුන් ඉස්සෙල්ලම ජනාධිපතිතුමාට ලණු දීලා එතුමාව විනාශ කළා. ඊට පස්සේ මෙතනට ඇවිත් අපිට ලණු දීලා අපිව කෑවා. මහින්ද මහත්තයව සම්පුර්ණයෙන්ම විනාශ කළා. අවුරුදු දෙකක් තිස්සේ අපි බොහොම අමාරුවෙන් මේ පක්ෂේ ගොඩනැගුවේ. මුන් ටික මුළු පොහොට්ටුවම අනාථ කළා. රංගේ බණ්ඩාරට කතා කරලා එස්.බී. හත්පොළේ ගාගත්තා. යකෝ මේවා විලිලැජ්ජා නැති වැඩ. මට හරි දුකයි මේ පොහොට්ටුවට වෙච්ච දේ. දයාසිරිලා, තිලංගලා,එස්.බී ලා මේවට වගකියන්න ඕනේ."

    මෙලෙස ඉතා ආවේගයෙන් කතා කර ඇති වෙල්ගම මහතා පවසා ඇත්තේ මේ වන විට ඔවුන්ට බහුතරය නැත්නම් ගෞරවාන්විත ලෙස ඉල්ලා අස් වී විපක්ෂයේ අසුන් ගැනීම කළ යුතු අතර එතැන් පටන් ඉදිරි කටයුතු සැලසුම් කළ යුතු බවයි.

    " මේ වගේ අසික්කිත,ජඩ දේශපාලනයක් කරන්න මට අවශ්‍ය නැහැ. මම හොඳ නමක් තියාගෙන දේශපාලනය කරපු මිනිහෙක්. මේ විදිහට පීචන් ආණ්ඩු හදන්න මට අවශ්‍ය නැහැ. හිතුනොත් මම හෙට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වෙනවා."

    මෙලෙස ආවේගකාරීව හා වේදනාවෙන් කතා කර ඇති වෙල්ගම මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පිපී ගෙන ආපු පොහොට්ටුව මේ බඩජාරියෝ කා දමා විනාශ කර ඇති බවයි.
     
    මෙලෙස ආවේගකාරීව හා වේදනාවෙන් කතා කර ඇති වෙල්ගම මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පිපී ගෙන ආපු පොහොට්ටුව මේ බඩජාරියෝ කා දමා විනාශ කර ඇති බවයි
    .

    අම්බේ සමනලයෝ......උඹට දැන් දුක පොහොට්ටුව ගැනද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අම්බේ සමනලයෝ......උඹට දැන් දුක පොහොට්ටුව ගැනද?

    අනේ නෑ දළඹුවෝ, මට ඔය පස්සා දොරෙන් ආණ්ඩු හදන්න ගිහින් ඇණගත්ත ලබ්බ ගැන කිසි දුකක් නෑ. කෙලවෙන්නමයි ඕනෙ. :cool::cool::cool:

    උඹලා වගේ වහල්ලුන් දැනගන්න ඕනෑ උඹලා බැළමෙහෙ කරන පාදඩයින් ඇනගෙන තියෙන තරම. :lol: :lol: :lol: :lol:

    ඒකයි දැම්මේ...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මරා-සිරා ජුන්ටාව මහජන කැරැල්ලක්ම ඉල්ලයි..! පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට වැඩක් නැතැයි සිරා කතානායකට ලිඛිතව දන්වයි..!!

    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.14, ප.ව.11.35) ජනමතය ගැන තුට්ටුවකට මායිම් නොකර ව්‍යවස්ථාව අමු අමුවේ කඩා පිස්සු ඒකාධිපතියෙකු වී සිටින පල්ලෙවත්ත ගමරාළ පාර්ලිමේන්තු බහුතරය තමන්ට අදාල නොවන බව පවසමින් ‘මහජන කැරැල්ලක්ම’ ඉල්ලා සිටී.

    ඔහු මේ බව සඳහන් කරන්නේ මීට ස්වල්ප වේලාවකට පෙර කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමිනි.

    අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකින් තම ජුන්ටා අගමැති පරාජය වූ බව පිළි නොගන්නා ජනාධිපති පිස්සා අග්‍රාමාත්‍ය වරයාට හෝ ආණ්ඩුවකට බහුතරයක් ඇති බව හෝ නැති බව හෝ පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් හෝ නැතැයි කියයි.

    විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ මන්ත්‍රීවරුන් 122 දෙනාගේ නම් සහ අත්සන් පවා සහතික නොකළ ලේඛනයක් යයි ප්‍රතික්ෂේප කරන ජනාධිපති පිස්සා තමා විසින්ම සම්මත කළ 19 වෙනි සංශෝධනය අමතක කර දමා එදා 2015 ජනවාරි 09 වෙනිදා සුළුතර බලයක් තිබූ රනිල් වික්‍රමසිංහ අගමැති කළ ආකාරය අනුව යලි තමාට එවැන්නක් කළ හැකි යයි පවසයි.

    අගමැතිවරයා පත් කිරීමේ පූර්ණ බලධාරියා තමා යයි කියන ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මුලින් පයින් ගසා කතානායකවරයාටද අවලාද නගා යවන ලද ලිපිය මෙහි පහත දැක්වේ.

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අද විශ්වාසභංගයකින් පරාජය වූ මහින්ද රාජපක්ෂ ඒ බව නොතකා හෙට දිනයේ අගමැති ලෙස විශේෂ ප්‍රකාශයක් සිදුකරන්නට යන අතර ඔවුන් දිගටම ආණ්ඩුව ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සූදානම් වේ.

    අමාත්‍යාංශ වලට හෙට දිනයේ එස්ටීඑෆ් ආරක්ෂාව යොදා තම නීති විරෝධී මරා-සිරා ජුන්ටාවේ උන්ට පමණක් ඇතුළු වීමට වැඩ සලසා ඇතැයිද දැන ගන්නට තිබේ.

    “අධිකරණ තීන්දුවත් ගණන් නොගනී..! පාර්ලිමේන්තුවත් ගණන් නොගනී..! ලෝක ප්‍රජාව කියන දේත් නාහයි…! මරා-සිරා ජුන්ටාව දිගටම බලෙන් බලයේ ඉන්න තීරණය කරයි..!” යනුවෙන් ලංකා ඊ නිව්ස් ඊයේ වාර්තා කරන ලදී.

    ජනාධිපති පිස්සාගේ මේ තීන්දුවෙන් පෙනී යන්නේ ඔහු මහජන කැරැල්ලක්ම ඉල්ලා සිටින බවයි.

    කතානායකතුමාට යවන ලද ලිපිය පහත දැක්වේ.

    ---------------------------

    මචෝ ග්‍රීන්ස්, ඊ නිවුස් එකේ සඳුනයා දාන ඒවා ගැන කලබල වෙන්න එපා. ඌ ඉන්නේ එන්ගලන්තෙ. ඌ කරන්නේ උගේ ජර්නලිසම්. අවුලක් නෑ. ඒත් ඌ දාන ඒවා ගැන කලබලවෙන්න එපා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ නෑ දළඹුවෝ, මට ඔය පස්සා දොරෙන් ආණ්ඩු හදන්න ගිහින් ඇණගත්ත ලබ්බ ගැන කිසි දුකක් නෑ. කෙලවෙන්නමයි ඕනෙ. :cool::cool::cool:

    උඹලා වගේ වහල්ලුන් දැනගන්න ඕනෑ උඹලා බැළමෙහෙ කරන පාදඩයින් ඇනගෙන තියෙන තරම. :lol: :lol: :lol: :lol:

    ඒකයි දැම්මේ...

    බෙට්ට දාපු එකාට කුණු වතුර බාල්දියක් ගැහුවහම ඇයි පුක හෝදපු එකාගේ පුකේ ඉත්තෑ වෝ යන්නේ මැක්කෝ ......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බෙට්ට දාපු එකාට කුණු වතුර බාල්දියක් ගැහුවහම ඇයි පුක හෝදපු එකාගේ පුකේ ඉත්තෑ වෝ යන්නේ මැක්කෝ ......

    ගුඩ් මෝනින්.......... :cool:

    උදේ පාන්දර පාදඩ මුඩුක්කුවේ එකෙක් සරම කඩාගෙන කෑ ගහනවා. :lol: :lol: :lol: :lol: :lol:

    හොඳ තැනක් ඉපදුනානම් උඹත් වැදගත් මිනිහෙක් බන්....:yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    46133155_2153219294889863_3699207881246113792_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගුඩ් මෝනින්.......... :cool:

    උදේ පාන්දර පාදඩ මුඩුක්කුවේ එකෙක් සරම කඩාගෙන කෑ ගහනවා. :lol: :lol: :lol: :lol: :lol:

    හොඳ තැනක් ඉපදුනානම් උඹත් වැදගත් මිනිහෙක් බන්....:yes:

    සමනලයට රිදුනද Sorry හොඳේ .....
    දැන් 2500 ට කඩේ ගියේ
    මමද..උඹද...??

    2500 ට පක්කලිකම් එකාට මොකක්ද කියන නම බන් ..........??
    ගූගලේ කරලා කියන්නම්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    චන්දයක් තියහන්කෝ කරලා පෙන්නන්න
    චන්ද නොතියනකල් උඹල පොරවල් , ඒකද චන්ද වලට ඔච්චරම අකමැති ?? :P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්බේ සමනලයෝ......උඹට දැන් දුක පොහොට්ටුව ගැනද?

    උන් උබලව හැමදාම රවට්ටනව නේද . කාලයක් ආන්ඩුව අතට ගන්නවාමයි කියල පාගමන් ගියා . මේ පාර බහුතරේ තියනව කියල රැවැට්ටුව . උබලත් ඉතින් කිරිබත් කාල ගෙවල් ලග එකාට හූ කියල දැන් ඉන්නව විරෝගෙන කෙලවෙලා :rofl::rofl::rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උන් උබලව හැමදාම රවට්ටනව නේද . කාලයක් ආන්ඩුව අතට ගන්නවාමයි කියල පාගමන් ගියා . මේ පාර බහුතරේ තියනව කියල රැවැට්ටුව . උබලත් ඉතින් කිරිබත් කාල ගෙවල් ලග එකාට හූ කියල දැන් ඉන්නව විරෝගෙන කෙලවෙලා :rofl::rofl::rofl::rofl:

    අර රනිල්ගේ 29 වගේද බන්......

    අනේ මන්ද වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන එක මොන කරුමයක්ද මන්ද.........
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අර රනිල්ගේ 29 වගේද බන්......

    අනේ මන්ද වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන එක මොන කරුමයක්ද මන්ද.........

    උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නෙ . බහුතරේ නැත්තන් අගමැති කමක් මොකටද ??. දෙන්නම් කියපු ගමන් කෙලගෙන ගිහින් ගන්නෙ මොකටද බහුතරෙ නැත්තන් .