සිරා ගේමම ඉල්ලනවා.මූට ගේමක් දෙමුකො

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නෙ . බහුතරේ නැත්තන් අගමැති කමක් මොකටද ??. දෙන්නම් කියපු ගමන් කෙලගෙන ගිහින් ගන්නෙ මොකටද බහුතරෙ නැත්තන් .

    ආසන 41 තියාගෙන රනිල් අගමැති උනේ....ආසන 80 තියෙන පර්ලිමෙතුවකද

    බන් ?

    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    ආසන 41 තියාගෙන රනිල් අගමැති උනේ....ආසන 80 තියෙන පර්ලිමෙතුවකද

    බන් ?

    හැබැයි කොතන හරි මහින්දට වැරදිල වගෙ නේද බන්ස්. ඉක්මනට හදල ගනී ආය.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඉතින් ඇයි එවෙලෙ විශ්වාසභංගයක් ගෙනල්ල නැතුව කට පුක පියාගෙන ඉදල තියෙන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැබැයි කොතන හරි මහින්දට වැරදිල වගෙ නේද බන්ස්. ඉක්මනට හදල ගනී ආය.

    කියල තියන දේ පැහැදිලි මදි...උත්තරයක් දෙන්න...
    තවටිකක් කියෝලා fake එකකින් බලන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් ඇයි එවෙලෙ විශ්වාසභංගයක් ගෙනල්ල නැතුව කට පුක පියාගෙන ඉදල තියෙන්නෙ

    වැල් බයිල ඕනේ නැහැ බන්... අහපු දේට උත්තර දීපන්කො?

    ආසන 41 තියාගෙන රනිල් අගමැති උනේ....ආසන 80 තියෙන පර්ලිමෙතුවකද ?

    ලංකාවේ දේශපාලනය සාපේක්ෂයි වගේ ඒවා තාම අදාල උනේ නැහැ හොඳේ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැල් බයිල ඕනේ නැහැ බන්... අහපු දේට උත්තර දීපන්කො?

    ආසන 41 තියාගෙන රනිල් අගමැති උනේ....ආසන 80 තියෙන පර්ලිමෙතුවකද ?

    ලංකාවේ දේශපාලනය සාපේක්ෂයි වගේ ඒවා තාම අදාල උනේ නැහැ හොඳේ....

    ඉතින් ඒක වැරදියි තමා. කවුරු හරි කිව්වද ඒක හරි කියල . මන් අහන්නෙ ඇයි එවෙලෙ විශ්වාශභංගයක් ගෙනාවෙ නැත්තෙ වැරැද්ද හරිගස්සන්න. එවෙලෙම ඒක කරානම් රනිලට බහබැංකුව හොරාකන්න වෙන්නෙත් නෑ රටට මෙච්චර කෙල වෙන්නෙත් නෑනෙ . ඇයි ඒක කරේ නැත්තෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් ඒක වැරදියි තමා. කවුරු හරි කිව්වද ඒක හරි කියල . මන් අහන්නෙ ඇයි එවෙලෙ විශ්වාශභංගයක් ගෙනාවෙ නැත්තෙ වැරැද්ද හරිගස්සන්න. එවෙලෙම ඒක කරානම් රනිලට බහබැංකුව හොරාකන්න වෙන්නෙත් නෑ රටට මෙච්චර කෙල වෙන්නෙත් නෑනෙ . ඇයි ඒක කරේ නැත්තෙ

    ඒ වෙලාවේ තිබ්බෙත් දැන් තියන දේම තමයි....
    2015 වේ ජන මතය තිබ්බේ මහින්ද එක්ක නෙමෙයි.... මහින්ද(දී මු) අඬන් නැතුව පැත්තකට වෙලා හිටිය....
    උඹ ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ JVP ගෙන්......
    ඇයි ඒ වෙලාවේ JVP එවුන් විස්වාසබන්ගයක් ගෙනාවේ නැත්තේ.....???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ වෙලාවේ තිබ්බෙත් දැන් තියන දේම තමයි....
    2015 වේ ජන මතය තිබ්බේ මහින්ද එක්ක නෙමෙයි.... මහින්ද(දී මු) අඬන් නැතුව පැත්තකට වෙලා හිටිය....
    උඹ ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ JVP ගෙන්......
    ඇයි ඒ වෙලාවේ JVP එවුන් විස්වාසබන්ගයක් ගෙනාවේ නැත්තේ.....???

    එහෙනම් රනිල්ට ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් මහින්ද ආවෙ නැත්තෙ ඇයි කියපන්කො . ජෙප්පො ඒකට චන්දෙ දුන්නනෙ එවෙලෙ ඔය උනන්දුව තිබ්බනම් රනිල් අයින් කරන්න තිබ්බනෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එහෙනම් රනිල්ට ගෙනාපු විශ්වාසභංගෙට චන්දෙ දෙන්නවත් මහින්ද ආවෙ නැත්තෙ ඇයි කියපන්කො . ජෙප්පො ඒකට චන්දෙ දුන්නනෙ එවෙලෙ ඔය උනන්දුව තිබ්බනම් රනිල් අයින් කරන්න තිබ්බනෙ

    මම අහපු දේට උත්තර දීපන්කො?
    ඇයි ඒ වෙලාවේ JVP එවුන් විස්වාසබන්ගයක් ගෙනාවේ නැත්තේ.....???
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම අහපු දේට උත්තර දීපන්කො?
    ඇයි ඒ වෙලාවේ JVP එවුන් විස්වාසබන්ගයක් ගෙනාවේ නැත්තේ.....???

    එවෙලෙ උන් එක්ක සාකච්චා කරල ගේන්න තිබ්බනෙ .ඇයි පාඩුවෙ හිටියෙ බහුතරේ තියාගෙන . එවෙලෙ ගෙනාපු නැති එක පස්සෙ හරි ගෙනාවනෙ . ඇයි පිටපාරෙන්ම ගියේ . එවෙලෙ ගෙනාවත් පස්සෙ ගෙනාවත් වෙන්නෙ එකම දේ නම් ඇයි රාජපක්ශ පවුලෙ කවුරුත් චන්දෙ දෙන්න ආවෙ නැත්තෙ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    එවෙලෙ උන් එක්ක සාකච්චා කරල ගේන්න තිබ්බනෙ .ඇයි පාඩුවෙ හිටියෙ බහුතරේ තියාගෙන . එවෙලෙ ගෙනාපු නැති එක පස්සෙ හරි ගෙනාවනෙ . ඇයි පිටපාරෙන්ම ගියේ . එවෙලෙ ගෙනාවත් පස්සෙ ගෙනාවත් වෙන්නෙ එකම දේ නම් ඇයි රාජපක්ශ පවුලෙ කවුරුත් චන්දෙ දෙන්න ආවෙ නැත්තෙ .

    ආයේ වැල් බය්ලානේ.. උඹේ ප්‍රශ්නෙට මම උත්තරදුන්න....
    මම අහපු ප්‍රශ්නෙට උඹ වැදාගත් පිළිතුරක් දදියන්කෝ?
    හරිද...වරරිද කියන එක අදාළ නැහැ