සිරා බලු උන හැටි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරා බලු උන හැටි

    නිමල් සිරිපාල කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිකම අගමැතිකම සේරම පොහොට්‍ටුවට නිකන්ම දෙන්න සූදානම් කියලා.මොකුත් එපාලු.
    https://www.facebook.com/watch/?v=538864126851177
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක්සත් ජාතික පක්සේ අපේක්ෂකයෙක් කෙලින්ම හෝ වකරව ජයගරහනය කරන්න අවශ්‍ය නෑලු.මේක සිරාට ගහපු හින්ට් එකක්.2015 උනේ ඒකනේ.කෙලින්ම සහ වක්‍රව දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය දිනවපු එක සිරා කලේ:rofl:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් සිරාට නිමල්ට හැමොටම තියෙන්නේ දන ගහගෙන මරා සහ ගෝටා ගාවට ගිහින් බිම දිගාවෙලා වැඳලා අනේ අපේ අතින් මහාම වරදක් උනේ.අපිට සමාව දෙන්න කියලා වැලපිලා ජනාධිපති අපේක්ෂක කම අගමැති අපේක්ෂක කම කැමති ඕනම අමාත්‍යයන්ශ සේරම රාජපක්ෂ පවුලට ගන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායක කම සබාපතිකම ලේකම් කම බාන්ඩාගරික කම මේ සේරම එක චන්දය්ක් හරි උන්ට තියෙනවනම් ඒ සේරමත් එක්ක ගන්න කියලා එහම අරගෙනා ත ලකුනෙන් ඇවිල්ලා දිනන්න කියලා ශ්‍රී ලංකා එක සින්නක්කර පද්ද පවුලටම දීලා පුක වන වනා ගෙදර යන්න.හැබයි මරා බෑ පොහොට්‍ටුවෙන්ම තමයි කියලා ගියත් කරන්න දෙයක් නෑ:D:D:D
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    දැන් සිරිසේනට මහින්දට වැඳලා සමාව ඉල්ලලා ජනාදිපති අපේක්ෂක කම අගමැති අපේක්ෂක කම සහ සහයෝගය කොන්දේසි විරහිතව දෙනවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නෑ.රනිලා අඩුම ගානේ මූට ජනාදිපතිකම හරි දුන්නා.මරා සිරාට දුන්න කිසිම දෙයක් නෑ. 2015 ඉඳන් 2018 වෙනකම් බයියො එක්ක එකතු වෙලා සිරටා මඩ ගහපු එක විතරයි කරේ ෆොටෝ එඩිට් කර කර ෆේස් බුක් එකේ.අන්තිමට නිකන්ම අගමැතිකම දීලා ඒක හරි නොගියම නිකන්ම විපක්ෂ නායක කම දීලා ඉන්න උනා.මරා සිරාව බලු කරලා සේරම ගත්ත එක තමයි වෙලා තියෙන්නේ.මේ කියන විදිහට දැන් නිමලුත් කරනම ගහන්න පටන් ගෙන.සරතුත් ගැහුවා.දයාසිරිලා,දුමින්දලා,මහින්ද අමරවීරලා,සියඹලාපිටියලා පොහොට්‍ටුවට ගියොත් ඉතින් උන්ට සොරිම තමයි පොහොට්‍ටුවෙන්.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරිසේනගේ අන්තිම මාසය මේක. ඔක්‍තෝබර් 08 ජනාධිපතිවරනය කෝල් කරන්න ඕන.නොවම්බර් 4 නොමිනේෂන් දෙන්න ඕන. ජනාධිපතිවරනය කෝල් කරා කියන්නේ එතනින් එහාට සිරිසේන බලරහිත මිනිහෙක්.. රාජ්‍යසේවකයන් කිසිම කෙනෙක් සිරිසේනට කීකරු නෑ.සිරිසේනට බය නෑ.හමුදාව පොලිසියත් කන්ට්‍රෝල් නෑ.සිරාටත් වැඩිය දගලන්න බෑ.මොකද අන්තිම දින ගාන.පනින එවුන් ඔක්‍තෝම්බර් 8 පනිනවා.දෙසැම්බර් 9 වෙනිදා මොකා දිවුරුම් දුන්නත් සිරිසේනට ජනාධිපතිකමත් නෑ,බොඩි ගාඩ්ලත් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායක කමත් නෑ.
     

    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    නිකන් පුක දෙන්න ගිහින් ජෙප්පන්ට සහ හෙල උරුමයට 2005 උන එක මතකද? පක්ෂ දෙක නට්ටන් උනා. ජෙප්පන්ට චන්ද ලක්ෂ 9ක් තිබ්බා 2005.හෙල උරුමෙට චන්ද ල්කෂ 6ක් තිබ්බා. මහින්ද අන්ත පරාජයක හිටියේ. උන් වෙනම අපේක්ෂකයො දෙන්නෙක් දැම්මනම් ඒ වෙලාවේ ශ්‍රී ලංකා එක තිත්ත වෙලා හිටපු මිනිස්සු චන්දේ දීලා ජෙප්පන්ගේ අපේක්ෂකයා ලක්ෂ 10ක් සහ හෙල උරුමයේ චම්පක රනවක ලක්ෂ 8ක් ගන්න තිබ්බා.මහින්ද ගන්නේ ලක්ෂ 29ක් විතරයි.උන් දෙගොල්ල රනිල්ට කෙලවන්න හිතාගෙන ඇමතිකම් හෝ මොනාවත් ගන්නේ නැතිව ඒ වටිනා මිල කල නොහැකි චන්ද ටික ගිහින් මහින්දගේ පුකේ එල්ලුවා. අන්තිමට උනේ මහින්ද පක්ෂ දෙකම කඩලා පක්ෂ දෙකම නැත්තටම නැති කරලා උන්ගේ චන්ද පදනම විනාශ කරලා 2009 කොහෙවත් නැති හාල් විමලයාට ඇමතිකමක් දෙන ත්ත්වයකට පත් උන එක.ජෙප්පන්ට ආසන හතරයි. හෙල උරුමෙට ආසන දෙකයි. දැන් ආපහු ඒ තියෙන තත්වය ගන්න ලේසී නෑ.ජේවිපි එකට තනිවම ආසන 20ක් ගන්න චන්ද පදනම හදාගන්න තිබ්බා ඒ මෝඩ වැඩේ කරේ නැත්නම්.හෙල උරුමෙටත් ආසන 12ක පදනමක් හදාගන්න තිබ්බා 2010. ජීවිතේට ආය මේක කරගන්න බෑ.:lol::lol:
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ව කැමත්තෙන්ම රාජපක්සලාගේ කොන්ඩම් එකක් වෙන්න හදන්නේ. ගෝඨා දිනුවත් ශ්‍රී ලංකා එක රාජපක්ෂලා අල්ලගන්නවා.පොහොට්‍ටුවේ පොකට් එකේ හදිස්සි අවශ්‍යතා ආවොත් කොන්ඩම් පැකට් එකක විදිහට ශ්‍රී ලංකා එක තියාගනී. මේ යන විදිහට ඊට වඩා දෙයක් මට පේන්නේ නෑ. සිරාවත් මරා ඔක්‍තෝබර් 26 පාවිච්චි කරේ කොන්ඩම් ඒකක් විදිහට. බොරුවට ජනාදිපති අපේක්ස්ක කම පෙන්නලා අගමැතිකම හෝ විපක්ෂ නායක කම අරගෙන විසික් කරන්න.එස්.බීලා ඩිලාන්ලා සිරාව නියමෙට ඇන්දුවා 2017 ඉඳන්.එස්.බී පොහොට්‍ටුවේ උන්ට කියලා තියෙනවා හිනා වෙලා අපි සිරිසේනව පාවිච්චි කරේ කොන්ඩම් එකක් විදිහට කියලා..:lol: