සිරා YouTube චැනල් එකක්., පිස්සු කන්නා :)

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම දැකපු ලංකාවේ පට්ටම ජෝක්ස් , අර වස්ති වගේ පිස්සු හෙළුවැලි නෙවෙයි. මු ගේ මුණ දැක්කම හිනා යනවා. ඩයලොග්ස් පට්ටා
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුගේ විඩියෝස් දැනට නම් සුපිරි. හොදම 2ක් තිබ්බා , උකන්නා ඩිලිට් කරලනේ. ළගදි එකක් තිබ්බ කෝල් සෙන්ටර් කියල එකක්. අම්මෝ ඒක සුපිරි බං. ඒක මු අයින් කරගෙන . ආයේ ඉරාජයටයි ටෙහානිටයි එකක් හදල තිබ්බ එකත් අයින් කරගෙන ..අපරාදේ
     
    • Like
    Reactions: D_Mad

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    මුගේ විඩියෝස් දැනට නම් සුපිරි. හොදම 2ක් තිබ්බා , උකන්නා ඩිලිට් කරලනේ. ළගදි එකක් තිබ්බ කෝල් සෙන්ටර් කියල එකක්. අම්මෝ ඒක සුපිරි බං. ඒක මු අයින් කරගෙන . ආයේ ඉරාජයටයි ටෙහානිටයි එකක් හදල තිබ්බ එකත් අයින් කරගෙන ..අපරාදේ
    ado a tika dakke na
     
    • Like
    Reactions: D_Mad