සිරිකොත_සජිත්ට තහනම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරිකොත_සජිත්ට තහනම්

    සජිත්ට සිරිකොත දොර වැසේ - පුරුදු තැනටම පිරිස රැස් වේ

    සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාගේ සහභාගීත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (21) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාක්ෂික හමුව සහ මාධ්‍ය හමුව එම ස්ථානයේ පැවැත්වීම හදිසියේ අවලංගු කර තිබෙනවා.

    මෙම අවස්ථාවට සහභාගීවීමේ අරමුණෙන් පාක්ෂිකයින් පිරිසක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණා.

    පසුව ඔවුන් සියලූදෙනා කොළඹ පිහිටි සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාගේ ප‍්‍රධාන ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය වෙත ගොස් තිබෙනවා. එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ද පැමිණ සිටිනවා. එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා සහ රැස්ව සිටින පාක්ෂිකයින් අතර හමුවක් මේ වනවිට සිදුවන බවයි.

    මේ අතර පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා සුභවාදී ප‍්‍රතිචාරයක් දක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියා.

    ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසුව සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මේවනවිට පැවැත්වෙන පාක්ෂික හමුවෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට ද නියමිතයි.

    එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ සිය පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.

    Neth news
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ අතර පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා සුභවාදී ප‍්‍රතිචාරයක් දක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියා.

    කල් මැරීමේ ප්‍රතිපත්තියක් තියෙන්නෙ ලොක්කට. ඔය ඒක කරන්නෙ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    විපක්ෂ නායකධූරය රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස ඉල්ලා එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායකට ලිපියක් යොමු කරයි.

    :sorry::sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    H51zXOn.jpg

    ලෙඩා මැරුණත් බඩ ශුද්ධයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    නීති කේස් මේකට ගේන්න එපා ආයිබෝං....
    උසාවි ගිහින් මෝසමක් මගින් විරෝධතාව පලකරලා ඒවා උසාවියෙදි බේරගන්න..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,027
    22,060
    113
    ගම මහනුවරයි

    නීති කේස් මේකට ගේන්න එපා ආයිබෝං....
    උසාවි ගිහින් මෝසමක් මගින් විරෝධතාව පලකරලා ඒවා උසාවියෙදි බේරගන්න..

    මං දාන්නේ මට ඕන දේ මිනිහෝ ... උබ උබට පුළුවන් දෙයක් කරපන් පරයෝ...
     
    • Like
    Reactions: skymicro

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ අතර පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා සුභවාදී ප‍්‍රතිචාරයක් දක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම නෙත් නිවුස් වෙත කියා සිටියා.

    කල් මැරීමේ ප්‍රතිපත්තියක් තියෙන්නෙ ලොක්කට. ඔය ඒක කරන්නෙ...

    :yes::yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,027
    22,060
    113
    ගම මහනුවරයි

    උට කරන්න පුළුවන් දේකුත් නෑ
    උබට කරන්න පුළුවන් දේකුත් නෑ

    :lol::lol::lol::lol:

    ඔව් තොට තමයි ඔක්කොම පුළුවන් ... තොපි වගේ අඩු කුලේ පරයෝ නිසා තමයි මේ ඔක්කොම...
    තොපිට චන්ද අයිතිය වත් දෙන්න වටින්නේ නැ
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඔව් තොට තමයි ඔක්කොම පුළුවන් ... තොපි වගේ අඩු කුලේ පරයෝ නිසා තමයි මේ ඔක්කොම...
    තොපිට චන්ද අයිතිය වත් දෙන්න වටින්නේ නැ

    අඩු කුලේ පද්දො සිරිකොතට වද්දා ගන්නේ නෑ යාලු.හොඳම තැන තමයි පොහොට්‍ටුව,රොඩියො වසලයො බෙරව නෙවෙයි සක්කිලි ආවත් අරගෙන ඇමතිකම් දෙනවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අඩු කුලේ පද්දො සිරිකොතට වද්දා ගන්නේ නෑ යාලු.හොඳම තැන තමයි පොහොට්‍ටුව,රොඩියො වසලයො බෙරව නෙවෙයි සක්කිලි ආවත් අරගෙන ඇමතිකම් දෙනවා.

    රනිල් නැතුව UNP එකට අනාගතයක් නෑ...බලපන් වෙන එකෙක් UNP නායකයා උනොත් ඔය පක්ෂේ අවරුදු 3ක් තියෙන්නේ නෑ...දැනට ඉන්න එකම නායකයා රනිල් සෑර්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    ඔච්චරම කේස් නං ඔය පකේ පක්ස බදාගෙන ඉන්නේ ඇයි සජිත් සුළගක් පටන් ගන්න තින්න. මහින්දලා පැරදුන වෙලාවේ පොහොට්ටුව අටවන් ඔය ශෝක් එකට දිනුවේ සජිතට තින්නේ පොනිල සහ උගේ පොන්ස් සෙට් ඒක අයින් කරලා වෙනම පක්.සයක් හදා ගන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    අඩු කුලේ පද්දො සිරිකොතට වද්දා ගන්නේ නෑ යාලු.හොඳම තැන තමයි පොහොට්‍ටුව,රොඩියො වසලයො බෙරව නෙවෙයි සක්කිලි ආවත් අරගෙන ඇමතිකම් දෙනවා.

    උන්ගේත් අඩු කුලේ උන් අඩුයි නේ බං ඉන්න එකම එකා විමලේ බෙරව කියන කුලේ. මහින්දලා ගොවිගම, කෙහෙළිය වගේ උන් රදළ අනිත් රෝහිත වගේ සෙට් ඒක කරාව උන් අඩු කුලේ නෙවී නේ.
     
    Similar threads