සිරිකෝටිස් අයියා - (නිර්මල බුදුසමය)

fernando93

Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    එහෙම සඳහනක් තියෙනවද
    බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට නැඟීමෙන් අනතුරු ව ඇතෙක් බරට හෙළටුවා ගින්නෙන් දැවී විනාශ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එබැවින් අද අපට හෙළටුවා දැක ගැනීමට හෝ නොහැකි ය. මේ විනාශය සමහර විද්වතුන් අර්ථකථනය කරන්නේ කුමන්ත්‍රණයක් ලෙස ය. තවත් සමහරු මේවා කල්තබා ගත නොහැකි නිසා විනාශ කරන ලද බව පවසති. හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව මගේ හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,352
    113

    ගිනි තිබ්බ ඒක මම කලින් දැනගෙන හිටපු එකක් නෙවෙයි. හොයලා බලන්න ඕනි. තව මට ඔය වගේ අවුලක් හිතෙන තැනක් අභයගිරියට මොකද උනේ. කෝ එකේ ගෝල පරම්පරාව කියන එක.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බුද්ධඝෝෂ හිමියන් හෙළ අටුවා පාලියට නැඟීමෙන් අනතුරු ව ඇතෙක් බරට හෙළටුවා ගින්නෙන් දැවී විනාශ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එබැවින් අද අපට හෙළටුවා දැක ගැනීමට හෝ නොහැකි ය. මේ විනාශය සමහර විද්වතුන් අර්ථකථනය කරන්නේ කුමන්ත්‍රණයක් ලෙස ය. තවත් සමහරු මේවා කල්තබා ගත නොහැකි නිසා විනාශ කරන ලද බව පවසති. හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව මගේ හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි.

    බුද්ධඝෝෂ හිමි ලියපුව රිවීව් කරන්න එකෙක් ඉදල නැද්ද
    මොනවා ලිව්වද දන්නෙ නැ
     
    • Haha
    Reactions: NRTG

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    991
    840
    93
    බුද්ධඝෝෂ හිමි ලියපුව රිවීව් කරන්න එකෙක් ඉදල නැද්ද
    මොනවා ලිව්වද දන්නෙ නැ
    මහාවංශය ත් දැන් තියෙන්නේ ගයගර් translate කරපු එක.
    original එක නෙවෙයි
    එතින් තව මොනාද

    ගිනි තිබ්බ ඒක මම කලින් දැනගෙන හිටපු එකක් නෙවෙයි. හොයලා බලන්න ඕනි. තව මට ඔය වගේ අවුලක් හිතෙන තැනක් අභයගිරියට මොකද උනේ. කෝ එකේ ගෝල පරම්පරාව කියන එක.
    බුද්ධඝෝෂ හිමි අටුවාකරණයේ දී භාවිත ක්‍රම ශිල්ප කිහිපයක් සමන්තපාසාදිකාවේ සංක්ෂිප්තව දැක්වෙයි.

    මුල් කෘතියේ බස බැහැර කිරීම, හෙළටුවාවල පැවති ප්‍රමාද ලියවීම් බැහැර කිරීම, දිගු විස්තර බැහැරලා සංක්ෂිප්ත කිරීම, තත්කාලීනව පැවති සියලු විනිශ්චයන් ඇතුළත් කිරීම සහ පාලි භාෂාවේ ව්‍යාකරණ විධි නො ඉක්මවීම.
    ------ Post added on Aug 12, 2023 at 4:31 PM