සිරිදම්ම ආයෙ කයි වගේ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සිරිදම්ම ආයෙ කයි වගේ

    මතක ඇතුව එදාට සිරස බලපල්ල, තව කෙලියක් බලන්න පුලුවන් වෙයි

    siridammanew.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙකා වගෙ සක්කිලියන්ට අල්ලන එවුන් ඔන තරම් ඉන්නවා
    …දැන් දවස් කිපයකට කලින් මහනුවර නුගවෙල ඉස්කොලෙකට මෙක ගෙන්නුවා එහෙ සෙට් එකක්
    …මුගෙ ගාන රුපියල් පනස් දාහක් උන් එ ගාන ගෙවලා
    …අයෙ මුගෙ අනම් මනම් පොත් සිඩි වෙනම විකුනනවා එවයින් මු මාර ගානක් හොයනවා
    …(විලි ලැජ්ජයි කියන්න අපෙ අම්මගෙ යලුවෙකුත් අම්මව එක්කන් ගිහින්)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙකා වගෙ සක්කිලියන්ට අල්ලන එවුන් ඔන තරම් ඉන්නවා
    …දැන් දවස් කිපයකට කලින් මහනුවර නුගවෙල ඉස්කොලෙකට මෙක ගෙන්නුවා එහෙ සෙට් එකක්
    …මුගෙ ගාන රුපියල් පනස් දාහක් උන් එ ගාන ගෙවලා
    …අයෙ මුගෙ අනම් මනම් පොත් සිඩි වෙනම විකුනනවා එවයින් මු මාර ගානක් හොයනවා
    …(විලි ලැජ්ජයි කියන්න අපෙ අම්මගෙ යලුවෙකුත් අම්මව එක්කන් ගිහින්)

    ඇත්තටම මචන් මේව කතා කරන්න ලැජ්ජයි
    …
    …හම්බයො අපිට පුකෙනුත් හිනා වෙනව ඇති
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනේ මන්දා දැන් හතු පිපෙන්නා වගේ බුදුවරු,මාර්ගඵල ලාභීන් බිහිවෙනවා...
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    eka eka gaddo kiyana dewal ahanne nathuwa, thamanta hari kiyala hithena de karapalla. Monawa unath pitiduwe hamuduruwange deshana wala loku harayak thiyenawa,