සිරිදම්ම හිමිගේ B'DAY පාටිය!

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙන්න මේ ලින්ක් එකෙ ඔක්කොම පින්තූර ටික තියෙනව හමුදුරුවෝ ගිහියොන්ට බුෆේ එකෙ කෑම බෙදනව දැකල තියෙනවද?

    Pitiduwe+Siridamma-Bday+party-+33000lk-++(20).jpg


    More Pictures

    sirawata bn, matath meka dakala nikan andun kundun una. yakooo haamuduruwaru gihiyonta kema bedanawa... :shocked::shocked:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    May Wage Gootha Ganagediyo Enna rataka Apith Epadila ennnawanayy Mun nam Apaa gatha Niwan Dakinna Oonnaaaaa.
     

    pinokio

    Active member
  • Apr 18, 2012
    300
    21
    28
    mun nisa thamai buddagamata thiyena badima minissungen adu wenne. prasiiidye wedi thiyanna ona munta.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න මම ඔයාව කොල පාට කාරා....

    normally මම් රෙප් දෙන්නෙ අඩුවෙන්.එකට හෙතු ත්‍රෙඩ් එකකුත් දැම්මා. ඇත්ත කතා කරපු නිසා හිතට වැදුනා...
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔන්න මම ඔයාව කොල පාට කාරා....

    normally මම් රෙප් දෙන්නෙ අඩුවෙන්.එකට හෙතු ත්‍රෙඩ් එකකුත් දැම්මා. ඇත්ත කතා කරපු නිසා හිතට වැදුනා...
    thanx මචන්! :lol:
     
    • Like
    Reactions: qihansa

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    උපේක්ෂාවෙන් බලලා හිත හදා ගනිල්ල බන් ......
    උබ කියන්නෙ උපේක්ශාවෙන් කට ඇරගෙන මේව බලන් ඉන්න කියලද?
    ඕක ගිහින් කියන්න උපේක්ශ ට! :angry:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අම්මප හාමුදුරැවන්ට නම් පිස්සු කියල හිතන්න පුලුවන්.. ඒත් මේ වටේ ඉදන් මේවට ගොටු අල්ලන උන්ටත් පිස්සුද?
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලබන අවුරුද්දෙ උපන්දිනේට මිට වඩා ලොකු කේක් ගෙඩියක් කපනව කියල මව්බිම පත්තරේට කියල තිබුනෙ :lol::lol:
     

    aruna47

    Well-known member
  • පැටියා;16412150 said:
    නානසාර අරක්කු බීලා වාහන එලවපු එකට වඩා මේක හොඳා ආයුබොවන්ඩ :lol:

    මේකේ හිනා වෙන්න දෙයක් තියෙනවද? ඔයාට ගොඩක් හිනා ගියාද? අපිටත් පොඩ්ඩක් කියන්නකෝ කොහෙද හාමු හිනා වෙන්න තියෙන්නේ?
     

    aruna47

    Well-known member
  • අම්මප හාමුදුරැවන්ට නම් පිස්සු කියල හිතන්න පුලුවන්.. ඒත් මේ වටේ ඉදන් මේවට ගොටු අල්ලන උන්ටත් පිස්සුද?

    මෙතන ඉන්න උන්ගෙන් 90% ඉන්නේ මිෂනාරි. පාදිලිට පුක දෙන උන්


    Pitiduwe+Siridhamma+Thero%2527s+Birthday+party+%25281%2529.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    aththama kiyanawanam mehema dekuth thiyenawa.budu hamuduruwo hitiyanam kisi prashnayak nathuwa danaganna thibba me hamuduruwo rahath welada nadda kiyala.eth dan budu hamuduruwo nathi nisa kauru hari kenek rahath unath hariyata dana ganna vidihak ne rahath unada naththan boruwakda karanne kiyala.

    ehemanam darmadhara vinaya dhara swamin wahansela ekathu wela me hamudurowoth ekka dharma sakachchawak thiyala thiranekata enna one.eth ehama swamin wahanselath ada lankawe innawada kiyana eka thamai prashne.

    samanya minissu hatiyata api kohomada kiyanne kauruth rahath velada nadda kiyala.
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    තිස්ස අත්තනායක කේක් කපද්දි වෑඳගෙන ඉන්න හෑටි බලපන්කො:rofl: