මෙන්න මේ ලින්ක් එකෙ ඔක්කොම පින්තූර ටික තියෙනව හමුදුරුවෝ ගිහියොන්ට බුෆේ එකෙ කෑම බෙදනව දැකල තියෙනවද?
![]()
More Pictures
sirawata bn, matath meka dakala nikan andun kundun una. yakooo haamuduruwaru gihiyonta kema bedanawa...


මෙන්න මේ ලින්ක් එකෙ ඔක්කොම පින්තූර ටික තියෙනව හමුදුරුවෝ ගිහියොන්ට බුෆේ එකෙ කෑම බෙදනව දැකල තියෙනවද?
![]()
More Pictures


සිරිදම්ම හිමිගේ B'DAY... 03-20-2014 12:38 PM moko ratu wela balamu nil weida kiyala .rm1980![]()
Thanks machan,ElaKiri eke Rathu wenne Attha katha karapuhama machan,Boru kela kela Ganiyek Dekak methana dapuhama uta Kotu 11 ha gahanna dawas kihipayayi yanne

thanx මචන්!ඔන්න මම ඔයාව කොල පාට කාරා....
normally මම් රෙප් දෙන්නෙ අඩුවෙන්.එකට හෙතු ත්රෙඩ් එකකුත් දැම්මා. ඇත්ත කතා කරපු නිසා හිතට වැදුනා...

උබ කියන්නෙ උපේක්ශාවෙන් කට ඇරගෙන මේව බලන් ඉන්න කියලද?උපේක්ෂාවෙන් බලලා හිත හදා ගනිල්ල බන් ......

පැටියා;16412150 said:නානසාර අරක්කු බීලා වාහන එලවපු එකට වඩා මේක හොඳා ආයුබොවන්ඩ![]()
අම්මප හාමුදුරැවන්ට නම් පිස්සු කියල හිතන්න පුලුවන්.. ඒත් මේ වටේ ඉදන් මේවට ගොටු අල්ලන උන්ටත් පිස්සුද?