සිරිධම්මට කුණු බිත්තර

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
සිරි සමන්ත බද්‍ර හිමියන් පසුගිය දවසක සිය උපන්දිනය සමරලා තිබූ ආකාරය ගැන හැමෝම කතා වුනානේ.අති විශාල උපන්දින කේක් එකකුත් කපලා තමයි සමන්තබද්‍ර හිමියන් මෙහෙම උපන් දිනය සමරලා තිබුනේ.සිරි සදහම් ආශ්‍රමය නම් ෆේස්බුක් පිටුවේ මේ උපන්දින සාදය ගැන ඡායාරූප බොහොමයක් පළ කර තිබෙනවා.කෙසේවෙතත් ඒ ඡායාරූපවලට විවිධ අය විවිධ අදහස් පළ කර තිබෙන නමුත් මේ ගැන අප්‍රසාදයක් තමයි ගොඩක් අය මේ අදහස් වලින් දක්වලා තියෙන්නේ. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

1488622920_3.png
:lol:
 
Oct 3, 2008
1,723
437
0
පෝරිසාදයා;21309373 said:
ඔව් බන් මාත් දැක්කා... මේ යකා පිස්සෙක් වගේ හැම එකක්ම මාකටින් මාකටින් කියනවා.. ඒ වීඩියො එක පටන් ගන්න කොටම කියනවා අපිට රුපියල් 100 ක් දුන්නොත් ඒකෙන් 5000ක වැඩ ගන්නව කියල..මූට තියෙන්නෙ බිස්නස් මොලයක් , බණ කියනවට වඩා ඔය කැම්පස් ව්ල වගේ බිස්නස් ගැන ලෙක්චර් දෙන්න පටන් ගත්තනම් පාත් එකක් තියෙනවා පොරට. :D

mu karanne bana kiyana ekath market karana eka. :lol::lol::lol:
mu bana kiyanna yanneth package krameta salli aragena. :lol::lol::lol:
iganaganna mahansi wenna ona naa , siwrak dagena budhdhagama ekka thawa monawa hari kawalam kalanam apith ada kotipathiyo. :lol::lol::lol::lol: