සිරිධම්මට කුණු බිත්තර

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
හොද බණ නම් කියනවා ඇති... ඒත් බුදුන් දෙසු චේතනාවෙන් නෙවෙයි කියන්න්නේ...

මේක හොද බිස්නස් එකක්... ලොකු ටීම් එකක් ඉන්නවා ඕක පිටිපස්සේ ඒවගේම ලොකු ඉන්වෙස්මන්ට් එකක් යොදලා ඇත්තේ...

ඉන්කම් එක හදාගන්න අපේ ශ්‍රද්ධා බර සැදැහැවතුන් ටිකෙන් ටික පෙලගැසෙනවා...

අවුලක් නෑ මෝඩයෝ උපදින්නේ මොලේ තියන අයට අන්දන්න තමයි...

මම නම් මේ මනුස්සයගේ බණක් ඇහුවොත් කියන හොද දේවල් ටිකක් ඔලුවට ගන්නවා... එච්චරයි

මෙන්න මේ පහල ඉන්න ඉන්දියන් සාමිලාගේ ටයිප් එකට තමයි ඔය එන්න හදන්නේ... ඔය සාමිලා කෝටිපතියෝ...

අපේ ලංකාවේ නම් ඉතින් ජනගහනය අඩුයි නේ... එච්චර ගැරිල්ලක් ගරන්න බෑ... ලක්ෂපතියෝ නම් වෙයි..

27swami3.jpg

2015-08aug-30th_IMG_0586_1_bidadi-hindu-kshatriya-awards-swamiji.JPG
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොද බණ නම් කියනවා ඇති... ඒත් බුදුන් දෙසු චේතනාවෙන් නෙවෙයි කියන්න්නේ...

    මේක හොද බිස්නස් එකක්... ලොකු ටීම් එකක් ඉන්නවා ඕක පිටිපස්සේ ඒවගේම ලොකු ඉන්වෙස්මන්ට් එකක් යොදලා ඇත්තේ...

    ඉන්කම් එක හදාගන්න අපේ ශ්‍රද්ධා බර සැදැහැවතුන් ටිකෙන් ටික පෙලගැසෙනවා...

    අවුලක් නෑ මෝඩයෝ උපදින්නේ මොලේ තියන අයට අන්දන්න තමයි...

    මම නම් මේ මනුස්සයගේ බණක් ඇහුවොත් කියන හොද දේවල් ටිකක් ඔලුවට ගන්නවා... එච්චරයි

    මෙන්න මේ පහල ඉන්න ඉන්දියන් සාමිලාගේ ටයිප් එකට තමයි ඔය එන්න හදන්නේ... ඔය සාමිලා කෝටිපතියෝ...

    අපේ ලංකාවේ නම් ඉතින් ජනගහනය අඩුයි නේ... එච්චර ගැරිල්ලක් ගරන්න බෑ... ලක්ෂපතියෝ නම් වෙයි..

    ඕක තමා වෙන්නෙ. :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරාවටම අරහත් වෙලා නම්, පොඩ්ඩක් වැඩ කිඩ පෙන්නුවා නම්, උඩින් ගිහින්/රැස් පිට කරලා වගේ.. ඔය මිනිස්සු නිකම්ම සන්සුන් වෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,162
    113
    Mama danna godak un innawa samahara sindu walata kamethi naa..mama ahuwahama ai mee senduwata kamathi natte kiyala...in kiyanawa appooo ee sinduwa kiyana singer mee wage wada karala tiyenawa ...uuu pawula daala gihilla dan wena pauwlak ekka inne..ee wunata uu dan lamai gana sindu kiyanawa...such and such..

    Muchan sinduwak ahanakota sinduwa witharak ahanna...keyana ekagen wadak naa..ubata sinduwa allala yanawanam echarai..

    Meeke inna godak unut eee wage tamai...Siridhamma tero kiyana dee yamak tiyenawa kiyala hitenawa nam eeka ganin. Natuwa uuuu mehemai..u T shirt adinawa araka meka baila natuwa

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උතුම් රහත් ඵලය ලබපු උත්තමයන් වහන්සේ නමක් කවදාවත් තමන් රහත් කියල ප්‍රකාශ කරන් නෑ, අනික රහත්ඵල අත්කරගත් තැනැත්තා සව් කෙලෙසුන් නැසූ බැවින් මේ වගේ හැසිරෙන්නෙ නෑ.

    මේක වැරදි , එහෙනම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්දත්වය ප්‍රකාශ කරලා තියෙනවා ...මම මේ හාමුදුරුවෝගේ බන අහලනම් නැහැ ..නමුත් මේ ප්‍රකාශය ගැනයි මම කිඋවේ .....මේක මගේ මතය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම අරහත් වෙලා නම්, පොඩ්ඩක් වැඩ කිඩ පෙන්නුවා නම්, උඩින් ගිහින්/රැස් පිට කරලා වගේ.. ඔය මිනිස්සු නිකම්ම සන්සුන් වෙනවා.

    අන්න එහෙමයි අපේ මිනිස්සු ගොඩ දාගන්න පුළුවන්
     
    thanujaka

    Well-known member
  • mchn ube muta ravatila inne, mu ugath mole tiyena narumayek....hoyala balapn mu karana dewal...eka davasak muge maligavata gihn balapanko...
    muge lagama innawa ape rate darunuma poliicians la....unge black money sudu karanne mu, anika mu kudu business eke inna ekek...

    thawa kollo, kello ekka athule karana dewal gana hoyala balapn..mchn duminda silva kiyanne kurusayek, a kurusaya ai bn mu lagata vela inne ? ube lawyer kenek ne bn...therenawane ?? muta sahenna balayak tiyenawa bn, mu sahenna loku contract ekak karanawa...godak ngo, us embassy eka muta udaw karanawa....budu dahama atulenma vinasa karana eka thama muge contract eka...mu vagema thawa ekek innawa, kiribathgoda...uu thama lankawe vate asapu hadagena yana eka..

    ඒකනං මම දන්නේ නෑ.. මම පුද්ගලිකව දැකලවත් නෑ..youtube එකේ videos විතරයි මම නං බලල තියෙන්නේ.. ඒ කියන දේවල් වැරදිනං හරි දේ මොකද්ද කියල පෙන්නන්න එක හාමුදුරු කෙනෙකුට හරි පුළුවන් වෙන්න ඕනෙනේ.. නමුත් කට්ටිය බැන බැන ගියාට මූණට ටෝක් කරන්න බයයි කවුරුත් මොකද දන්නවා මෙයාගේ දැනුමත් එක්ක හැරෙන්නවත් අමාරුයි කියලා..
    තමන්ට වඩා දෙයක් දන්න කෙනෙක් කියන දේ වැරදි කියන්නේ කොහොමද ඊට වඩා අඩුවෙන් දන්න කෙනෙක්.. ක්‍රියාව චර්‍යාව මම දන්නේ නෑ.. නමුත් බනේ හරය හොදයි අහං ඉන්න නිකම්ම නිකං බණ කතාවක් අහං ඉන්නවට වඩා..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    මචන් දැනුම කියල බොහෝ අය හිතන්නේ ත්‍රිපිටකේ කට පාඩම් කරල පාලි පාඩම් කරල ඇහුව තැනකින් පටස් ගාලා කියන එකයි. සිරිධම්ම දැනුමෙන් උගත් කියන්නේ ඒකයි.. ඒත් බුද්ධාගමේ සත්‍යාවබෝධය තමා ගැන අවබෝධයයි. දහමෙන් පරිපූර්ණ වෙන්න වෙන්න සංයමය ඉවසීම වගේ ගුණාංග වැඩෙනවා. මමත්වය අඩු වෙනවා. ඒත් සිරිධම්ම කරන්නෙ තම්න් හරි අනුන් වැරදි මම රහත් වුනා,බුදු වුනා වාද කරන්න වරෙව් කියල පිස්සෙක් වගේ අභියෝග කරන එක.. නිවන් දැකපු හාමුදුරුවරු කවුරුවත් මම හිතන්නෙ නෑ මෙයා එක්ක වාදෙට එයි කියලා, බුදු හාමුදුරුවන්ගෙ කාලෙ වගේ.

    හොඳට සැප විඳලා දායකයන්ගෙ මුදලෙන් බිස්නස් කරන ගිහි ජීවිතේට බර පුද්ගලයෙක්.. විද්‍යාවේදි පිටිදූවේ සිරිධම්ම කාලෙ (2003-2005) වගේ හොඳට බණ කිව්ව කෙනෙක්. පස්සෙ සල්ලි පස්සෙ දුවල තමා ඕක උනේ. බණකට වඩින්න 50000ක් ඉල්ලුවා මතකයි ඒ දවස් වල..

    සිරිධම්ම මෝහයෙන් වැඩිචිච හිස් පුද්ගලයෙක්..
    රේරුකානේ චන්දවිමල , නා උයනේ අරියධම්ම, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවන්ගෙ පොත් පත් ,බණ අහන්න වෙනස දැක ගන්න ඕනෙ නම්..

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පෝරිසාදයා;21309170 said:

    :yes:

    abhidarmaya ona da bawana karanna? budu hamuduruo athulu oya eh kale rahath wechcha hamoma oya suthra danan hitiyada.

    me ajahn chah ge pothaka thibba deyak;

    "Do not try to become anything. Do not make yourself into anything. Do not be a meditator. Do not become enlightened. When you sit, let it be. When you walk, let it be. Grasp at nothing. Resist nothing."

    thanujaka kalin dapu ekata reply ekak hatiyata me uda thiyana eka.
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    පෝරිසාදයා;21309170 said:

    මචන් දැනුම කියල බොහෝ අය හිතන්නේ ත්‍රිපිටකේ කට පාඩම් කරල පාලි පාඩම් කරල ඇහුව තැනකින් පටස් ගාලා කියන එකයි. සිරිධම්ම දැනුමෙන් උගත් කියන්නේ ඒකයි.. ඒත් බුද්ධාගමේ සත්‍යාවබෝධය තමා ගැන අවබෝධයයි. දහමෙන් පරිපූර්ණ වෙන්න වෙන්න සංයමය ඉවසීම වගේ ගුණාංග වැඩෙනවා. මමත්වය අඩු වෙනවා. ඒත් සිරිධම්ම කරන්නෙ තම්න් හරි අනුන් වැරදි මම රහත් වුනා,බුදු වුනා වාද කරන්න වරෙව් කියල පිස්සෙක් වගේ අභියෝග කරන එක.. නිවන් දැකපු හාමුදුරුවරු කවුරුවත් මම හිතන්නෙ නෑ මෙයා එක්ක වාදෙට එයි කියලා, බුදු හාමුදුරුවන්ගෙ කාලෙ වගේ.

    හොඳට සැප විඳලා දායකයන්ගෙ මුදලෙන් බිස්නස් කරන ගිහි ජීවිතේට බර පුද්ගලයෙක්.. විද්‍යාවේදි පිටිදූවේ සිරිධම්ම කාලෙ (2003-2005) වගේ හොඳට බණ කිව්ව කෙනෙක්. පස්සෙ සල්ලි පස්සෙ දුවල තමා ඕක උනේ. බණකට වඩින්න 50000ක් ඉල්ලුවා මතකයි ඒ දවස් වල..

    සිරිධම්ම මෝහයෙන් වැඩිචිච හිස් පුද්ගලයෙක්..
    රේරුකානේ චන්දවිමල , නා උයනේ අරියධම්ම, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවන්ගෙ පොත් පත් ,බණ අහන්න වෙනස දැක ගන්න ඕනෙ නම්..

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    miniha agam serama kalawam karala achcharuwak hadanawa. itapasse thaman dewiyange paniwudakaraya kiyala tamantama kiyagannawa.
    ara achcharuwa dala aluth agamak hadanawa. okayi wenne :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පෝරිසාදයා;21309170 said:

    මචන් දැනුම කියල බොහෝ අය හිතන්නේ ත්‍රිපිටකේ කට පාඩම් කරල පාලි පාඩම් කරල ඇහුව තැනකින් පටස් ගාලා කියන එකයි. සිරිධම්ම දැනුමෙන් උගත් කියන්නේ ඒකයි.. ඒත් බුද්ධාගමේ සත්‍යාවබෝධය තමා ගැන අවබෝධයයි. දහමෙන් පරිපූර්ණ වෙන්න වෙන්න සංයමය ඉවසීම වගේ ගුණාංග වැඩෙනවා. මමත්වය අඩු වෙනවා. ඒත් සිරිධම්ම කරන්නෙ තම්න් හරි අනුන් වැරදි මම රහත් වුනා,බුදු වුනා වාද කරන්න වරෙව් කියල පිස්සෙක් වගේ අභියෝග කරන එක.. නිවන් දැකපු හාමුදුරුවරු කවුරුවත් මම හිතන්නෙ නෑ මෙයා එක්ක වාදෙට එයි කියලා, බුදු හාමුදුරුවන්ගෙ කාලෙ වගේ.

    හොඳට සැප විඳලා දායකයන්ගෙ මුදලෙන් බිස්නස් කරන ගිහි ජීවිතේට බර පුද්ගලයෙක්.. විද්‍යාවේදි පිටිදූවේ සිරිධම්ම කාලෙ (2003-2005) වගේ හොඳට බණ කිව්ව කෙනෙක්. පස්සෙ සල්ලි පස්සෙ දුවල තමා ඕක උනේ. බණකට වඩින්න 50000ක් ඉල්ලුවා මතකයි ඒ දවස් වල..

    සිරිධම්ම මෝහයෙන් වැඩිචිච හිස් පුද්ගලයෙක්..
    රේරුකානේ චන්දවිමල , නා උයනේ අරියධම්ම, දන්කන්දේ ධම්මරතන වගෙ හාමුදුරුවන්ගෙ පොත් පත් ,බණ අහන්න වෙනස දැක ගන්න ඕනෙ නම්..

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    :yes::yes::yes:

    රේරැක‍ානේ හාමුරැවන්ව දැක්කම කියන්න පුලුවන් මොකක් හරි මාර්ගඵලයක් ලබපු උත්තමයෙක් කියල... මේ හොරා ව‍ගේ නෙමේ...
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒකනං මම දන්නේ නෑ.. මම පුද්ගලිකව දැකලවත් නෑ..youtube එකේ videos විතරයි මම නං බලල තියෙන්නේ.. ඒ කියන දේවල් වැරදිනං හරි දේ මොකද්ද කියල පෙන්නන්න එක හාමුදුරු කෙනෙකුට හරි පුළුවන් වෙන්න ඕනෙනේ.. නමුත් කට්ටිය බැන බැන ගියාට මූණට ටෝක් කරන්න බයයි කවුරුත් මොකද දන්නවා මෙයාගේ දැනුමත් එක්ක හැරෙන්නවත් අමාරුයි කියලා..
    තමන්ට වඩා දෙයක් දන්න කෙනෙක් කියන දේ වැරදි කියන්නේ කොහොමද ඊට වඩා අඩුවෙන් දන්න කෙනෙක්.. ක්‍රියාව චර්‍යාව මම දන්නේ නෑ.. නමුත් බනේ හරය හොදයි අහං ඉන්න නිකම්ම නිකං බණ කතාවක් අහං ඉන්නවට වඩා..

    samantha baddage danuma ekka harena ekanam danne naa , muge abiyogaya baragena tharka karanna enna hadapu thun denekta eka eka dewal kiyala tharka nokara berila giya kiyalanam dannawa. :lol::lol::lol::lol:

    munata talk karanna katha kalama samntha badda hangena ekay prashne. mama kalin thread ekaka sakshi ekka pennuwa ehema hanguna than wenath dewal kiyala. danata mama danna tharamin meya ekka tharka karanna 3 denek abiyogaya baragena thiyanawa. onanam me thread eketh dannam eaka.

    mamanam hithanne naa mu "abhidharma pitakaya" wath hariyata kiyawala athi kiyala. mama dakka iraj ekka inna video eke kiyanawa budhu hamuduruwo mala miniyak market kala kiyala. me haraka danne naa ehema kale a shareeraye wena dewal balagena , ape shareeraye kiyana kunu goda pilibada awaboda wenna , a shareeraya pilibada asawen hitiya himinamakata dakala awabodha karaganna karapu wadak kiyala. me pissa danne nathuwa athi aranya wala inna bawana karana hamuduruwaru mala minee issara thiyagena bawana karanawa kiyala.

    me pissu haraka darmaya waradda waradda deshana karana than ona tharam mata pennanna puluwan. thripitakaya kiyawala nathi kenekta eawa pennala wadak naa. muge samahara dewal hoday thamay , habay mu kawalam darmayak deshana karanne. niyama budhdhagama nemey.

    garu karanna ona minihekta mama garu karanawa, eth okata nam mama hamuduru kenek kiyala kiyanne naa. muwa elawanna bari hethuwa thamay ape rate moda deshapaluwoy , deshapaluwonge ganuy , business karana moda dial tikay muge wateta ekathu wela inna eka.
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වික්ටර් මහත්මයත් මේව අහල පස්චාද්නූතනවාදි චින්තනය ඇතිවෙලා වෙනස් උනාද මන්ද
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මේක වැරදි , එහෙනම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්දත්වය ප්‍රකාශ කරලා තියෙනවා ...මම මේ හාමුදුරුවෝගේ බන අහලනම් නැහැ ..නමුත් මේ ප්‍රකාශය ගැනයි මම කිඋවේ .....මේක මගේ මතය

    budhu kenek budhdhathwaya prakasha karanne siyalu sathwayan sasara dukin mudawaganna ona nisa , eaka hoda chethanawak.

    rahathan wahanse kenek kiyanne budhuwarayek nemey , rahath / budhu / pase budhu wuna kenenk kisima thanaka thamanta laaba prayojana laba ganna mama rahathek kiyala kiyawa kiyawa yanne naa.

    api me samantha baddage tharkaya a paththatama yomu karala balamu , budu wuna kiyala kiwwa a wagema oppu karalath pennuwa prathihaarya walin. mamanam dakke naa samntha badda oppu karala pennanawa rahath kiyala. (rahath wuna kenek ehema oppu karala pennanne yanne naa , eth mama me samantha baddage prakashayak nisa mehema kiwwe. :P:P:P)

    monawa wunath samantha badda gana danaganna dannamko eka deyak paththare thibuna. mata video ekanam hoyaganna bari wuna.

    පිටිදූවේ සිරිධම්ම හිමිගේ වීඩියෝවක් ලීක් වෙයි
    (මව්බිම – 2014-01-08)
    __________________________________පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් තමන් මාර්ගඵල ලබා සිටිනු අයකු බව මාධ්‍යයට පැවැසුවේ තමන්ට අතිමහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට බව ඒ හිමියන්ම පවසන වීඩියෝවක් නිකුත් වී තිබේ.
    පසුගිය දිනක සිරි සමන්තබද්‍ර හිමියන් ධර්ම දේශනයක් අවසානයේ තමන් සමඟ සිටි ශ්‍රාවක පිරිසකට මේ බව පවසන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එහිදී සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මීට කලකට පෙර රිටිගල වනයේදී තමන් සිවුරු රහිතව ගත් ඡායාරූප සහිත පෝස්ටර් තමන් විසින්ම අලවා ප්‍රසිද්ධිය ලබාගත් බවයි.
    අන්තර්ජාලයට මුදාහැර ඇති මිනිත්තු එකයි තත්පර 08ක ධාවන කාලයකින් යුත් එම වීඩියෝ දර්ශනයේදී සමන්තභද්‍ර හිමියෝ ධර්ම දේශනා පවත්වන ආසනයේ සිට සිය ශ්‍රාවකයන් වෙත මෙසේ පවසති.

    “දැන් ඔය මම හිටිය ගමන් ඔය පත්තරවල දානවනේ… මට තමා ඔය මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ… එතකොට නැති එවුන් මොකක්ද වෙන්නේ… (හයියෙන් සිනාසෙයි…) කලබලයි… දන්නව ඒක…. මුං මෝඩයෝ…. මුං පොඩි බිලී කොක්කක් දාපු ගමන්, අල්ලගෙන…, හතරවටේ… අන්තිමට මට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද…? විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා…. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගෙන මම මොකද කරන්නේ… දේශනාව පවත්වනවා… තේරුණද මේ කියන එක…? එතකොට ප්‍රසිද්ධිය ගන්න එක එක ඒව තියෙනවනේ… ඒව හිටි ගමන් බෝල කරල දානවා කාපන් කියල….

    අරව කාල දිරව ගන්න බැරිව අහුවෙන අහුවෙන අහට දිදී දුවනවා…
    දැන් අර… රිටිගල ගිහින් කැලේ සිවුරු නැතිව ඉන්න ෆොටෝ එක දාල “පබ්ලිසිටිය” දුන්නනේ… දැක්කද ගත්ත විදිහ….? දැක්කද ඒව ගත්ත විදිහ…? අපිම ඒ පෝස්ටරේ ගැහුවා. (සිවුරු හදමින් හයියෙන් සිනා සෙයි…)

    දැන් එතකොට එපාවෙන්නේ නැද්ද…? තේරෙන්නේ නැද්ද මේ කියන එක…? ඔයාල කාට හරි බැන බැන යනවා… බැන බැන ගියාම බැනුම් අහපු ඒ මනුස්සය ඒක කිය කිය බැන බැන යනවා… එතකොට ඔයාලට එපා වෙන්නේ නැද්ද…? මොකද මේ දාගත්ත තොප්පිය කියල…. ඒ තමයි ඥානය කියන්නේ… පැහැදිලි නේ කියන එක…. ලැජ්ජාවක් නෑනේ…

    පිටුදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්ර හිමියන් පසුගිය දිනවල මාධ්ය සාකච්ඡා කීපයකදී තමන් අරහත් මාර්ගඵලයට පත්වී ඇති බව ප්රකාශ කළ අතර ඒ හිමියන්ගේ ප්රකාශයන් බුදුදහමට පටහැනි මෙන්ම ශාසන විරෝධී බවද බෞද්ධයන් බොහෝ පිරිසකගේ මතය විය.

    – වාර්තාව – සංජය දසනායක-
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    samantha baddage danuma ekka harena ekanam danne naa , muge abiyogaya baragena tharka karanna enna hadapu thun denekta eka eka dewal kiyala tharka nokara berila giya kiyalanam dannawa. :lol::lol::lol::lol:

    munata talk karanna katha kalama samntha badda hangena ekay prashne. mama kalin thread ekaka sakshi ekka pennuwa ehema hanguna than wenath dewal kiyala. danata mama danna tharamin meya ekka tharka karanna 3 denek abiyogaya baragena thiyanawa. onanam me thread eketh dannam eaka.

    mamanam hithanne naa mu "abhidharma pitakaya" wath hariyata kiyawala athi kiyala. mama dakka iraj ekka inna video eke kiyanawa budhu hamuduruwo mala miniyak market kala kiyala. me haraka danne naa ehema kale a shareeraye wena dewal balagena , ape shareeraye kiyana kunu goda pilibada awaboda wenna , a shareeraya pilibada asawen hitiya himinamakata dakala awabodha karaganna karapu wadak kiyala. me pissa danne nathuwa athi aranya wala inna bawana karana hamuduruwaru mala minee issara thiyagena bawana karanawa kiyala.

    me pissu haraka darmaya waradda waradda deshana karana than ona tharam mata pennanna puluwan. thripitakaya kiyawala nathi kenekta eawa pennala wadak naa. muge samahara dewal hoday thamay , habay mu kawalam darmayak deshana karanne. niyama budhdhagama nemey.

    garu karanna ona minihekta mama garu karanawa, eth okata nam mama hamuduru kenek kiyala kiyanne naa.

    ඔව් බන් මාත් දැක්කා... මේ යකා පිස්සෙක් වගේ හැම එකක්ම මාකටින් මාකටින් කියනවා.. ඒ වීඩියො එක පටන් ගන්න කොටම කියනවා අපිට රුපියල් 100 ක් දුන්නොත් ඒකෙන් 5000ක වැඩ ගන්නව කියල..මූට තියෙන්නෙ බිස්නස් මොලයක් , බණ කියනවට වඩා ඔය කැම්පස් ව්ල වගේ බිස්නස් ගැන ලෙක්චර් දෙන්න පටන් ගත්තනම් පාත් එකක් තියෙනවා පොරට. :D