සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූ&

KingAshi

Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූ&

    පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.

    පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.

    එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

    මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.

    pitiduwa+thero+gossip9+%25281%2529.jpg
    pitiduwa+thero+gossip9+%25282%2529.jpg
    pitiduwa+thero+gossip9+%25284%2529.jpg
    pitiduwa+thero+gossip9+%25284%2529.jpg
    pitiduwa+thero+gossip9+%25285%2529.jpg
    pitiduwa+thero+gossip9+%25286%2529.jpg
    pitiduwa+thero+gossip9+%25283%2529.jpg
    pitiduwa+thero+gossip9+%25283%2529.jpg
     

    rep

    Banned
    Nov 17, 2011
    17
    3
    0
    බිත්තරයක් කෑවම මොකෝ ප්‍රෝටීන් නේද?
     

    eminemy2k

    Junior member
  • Oct 12, 2007
    55
    4
    8
    para yakku....mun nisa tama pansalakta rupiyalak denda hithen nathhe....sasane kana eun....pansalakata denwata wada hodai anatha nisawasekta denwa....
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    මේ වගේ ආතල් වැඩ කලාට හාමුදුරුවන්ගෙ දේශනා අවුලක් නෑ නේ??
    මෙතන කා ගාව හරි තියෙනම් අප්ලෝඩ් කරනවද?

    මම එලකිරි එකෙ සහෝදරයෙක් දාලා තිබිලා CD 3ක් නම් බා ගත්තා..
    තව ඒවා තියෙනම් දෙනවද?
     
    Last edited:

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    me wage sakkili ballo nisa ape uthum sasaneth wanasenawa.muge hodama yaluwekne kalaniye kudda marvin.nodakin sakkili awajathaka w...ge puthala...